BMW ඇන්ටි කරපු දේ

BMW ඇන්ටි පොලිසියට &#3


  • Total voters
    606
  • Poll closed .

IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe
profilepic330471_60.gif
 

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    aneeeee mona kiyonawada ban uba...
    onna mata tiyenne bike ekak...mama town ekata yanawa ,badu ganna ,gedarata malu kapanna pihiyak.uba kiyanne eka aran wahane dan yanna be kiyalada?

    11693845_10153051205021314_2803696508177351088_n.png


    උබ බීල බීල ස්නායු මැරිල මොලේ දිය වෙලා දැන්..
    පොඩි එකෙක් වගේ.. කොහොම හිටපු එකෙක් ද

    2.gif
    2.gif
    2.gif

     
    Last edited:

    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,031
    251
    63
    මේක වැරදියි !!!

    Law is equal to everyone.

    I respect the Police Officers who were involved for their patience.

    She could have been shot !!
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    අඩෝ මරු ඇන්ටා පාර ඕයි.... ශික් එෆ් බී ලින්ක් එකක් නැද්ද හොයා ගන්න.... 😑😕😢😥😥
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,553
    17,591
    113
    Auckland
    ඇයි බන් තේරෙන්නෙ නැත්තෙ පොලිස් කාරයො කරේ වැරදි වැඩේ ලයිසන් එක තියාගන්න බෑ දඩ කොලයක් නොදී.:no: :no:
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    අර ගෑණි පොලිස් කාරයාගේ හෙල්මට් එක අරන් ගිය විදිහට මන් හිතුවේ සිහිවටනයක් විදිහට මතක් වෙන්න අරන් ගියා කියල.. පොලිසියේ උනුත් කටවහගෙන හිටියේ ගෑනියෙක් එලවපු නිසා ගානක් කපන්න හදන්න ඇති..දඩ කොලේ නොදී ලයිසන් එක තියාගන්න බෑනේ. මාලඹේ ස්ලිට් එක ළඟ ඔය පොලිස් ඩබල ඔතන ගොඩක් උන්ට හේතුවක් නැතුව ලියනවලු.. මොනවා උනත් ගෑණි කතා කරපු විදිහෙන් හොඳ ගෑනියෙක් නම් නෙවෙයි..

    සිද්ධියවී හමාරය.දැන් කල යුත්තේ, වහාම මැයගේ ස්වාමියා අත්අඩංගුවට ගෙන, මෙපමණ කලක් මැය සමග ජීවත්වූයේ කෙලෙසද යන්න ප්‍රශ්ණ කර කටඋත්තරයක් ගෙන එය ප්‍රසිද්ධ කිරීම ය.එය, මෙවැනි වාචාල හැතිරියන් සමග විවාහවී සිටින අනිකුත් ස්වාමියන්ගේ අස්වැසිල්ලට හේතුවනු ඇත.
     
    Last edited:

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මිනිහව මාංචු දාල බැඳලා කසේ අරන් පක පුලනවා ඇති.. 😠😲😷😎

    සිද්ධියවී හමාරය.දැන් කල යුත්තේ, වහාම මැයගේ ස්වාමියා අත්අඩංගුවට ගෙන, මෙපමණ කලක් මැය සමග ජීවත්වූයේ කෙලෙසද යන්න ප්‍රශ්ණ කර කටඋත්තරයක් ගෙන එය ප්‍රසිද්ධ කිරීම ය.එය, මෙවැනි වාචාල හැතිරියන් සමග විවාහවී සිටින අනිකුත් ස්වාමියන්ගේ අස්වැසිල්ලට හේතුවනු ඇත.

    :lol:
     

    tintinonline

    Member
    Sep 19, 2013
    1,571
    207
    0
    මෙතන
    දැන් කල යුත්තේ, වහාම මැයගේ ස්වාමියා අත්අඩංගුවට ගෙන, මෙපමණ කලක් මැය සමග ජීවත්වූයේ කෙලෙසද යන්න ප්‍රශ්ණ කර කටඋත්තරයක් ගෙන එය ප්‍රසිද්ධ කිරීම ය.එය, මෙවැනි වාචාල හැතිරියන් සමග විවාහවී සිටින අනිකුත් ස්වාමියන්ගේ අස්වැසිල්ලට හේතුවනු ඇත.
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::oo:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,514
    113
    Inside Your Laptop ;)
    මාළඹේ ටෙක් ස්මාට් ලංකා ඉදිරිපිටදී මෙය සිදුවී ඇති බව විශේෂ ආරන්චි මාර්ග පවසයි :cool: :baffled:

    :shocked: ඊට හූවයි බල්ටියකුයි එහාට වෙන්න ෆුඩ් සිටිය ලග...... :cool: