මෙන්න බලන්නකෝ කොහොමද භාණ්ඩේ කියලා. මේ වගේ එකක් පළවෙනි වතාවටයි මම නම් දැක්කේ ලංකාවේදී.

එළකිරි කස්ටියත් මේ දවස් වල exotic cars ගැන උනන්දුවෙන් ඉන්න නිසා මට හිතුන ෆෝටෝ ටිකක් ගන්න. හැබැයි 1යි ගන්න පුළුවන් උනේ..
වීඩියෝ එකකුත් ගත්තා පොඩි.
මෙන්න වීඩියෝ එක..

පට්ට නේ....

එළකිරි කස්ටියත් මේ දවස් වල exotic cars ගැන උනන්දුවෙන් ඉන්න නිසා මට හිතුන ෆෝටෝ ටිකක් ගන්න. හැබැයි 1යි ගන්න පුළුවන් උනේ..
වීඩියෝ එකකුත් ගත්තා පොඩි.
මෙන්න වීඩියෝ එක..

පට්ට නේ....

.