මචන්ලා මම බැංකු Account Open කරන්න යනකොට බැංකුවේ අය කියනවා, එයාලගේ ලග තියෙන Sample එකම එකේ තියෙන විදියටම අකුරක් වත් වෙනස් කරන්නේ නැතුව Board Resolution එක විදියට Latterhead එකට දාලා හදන්න කියල එහෙම කියන්න තියෙන අයිතිය මොකක් ද ?
Board Resolution එක හදන්නේ Directors ලා company secretary එකතු වෙලා පිට කිසිම කෙනක් ට එකේ ලියන්න ඕනේ දේවල් තීරණය කරන බෑ
ඒ වගේම Directors ලා company secretary නොවෙන කෙනක් ට Board Resolution හදන්න බෑ එහෙම හැදුවොත් වංචනික ලේඛන සකස් කිරීමක් වෙනවා.
මම අරන් ගිය Board Resolution එක හැදුවේ නීති පැත්ත හොදින් දන්නා කෙනක් ඉතින් බැංකුවෙන් කියනවා එක පිළිගන්න බෑ අර Sample එකේම තියෙන එකම ඕනේ කියලා.
සමහර බැංකු වලින් උන්ම Board Resolution හදලා අත්සන් කරන්න දෙනවා. එහෙමත් කරන්න බැනේ උන් එහෙම කලාට.
ChatGPT උනත් කියනවා Directors ලා company secretary නොවෙන කෙනක් ට Board Resolution එකේ දාන්න ඕනේ දේ තීරණය කරන්න බෑ කියලා , එහෙම නොවෙන කෙනක් ට ඒවා හදන්න බෑ කියලා එවැනි දෙයක් කරනවා කියන්නේ fraudulent document preparation කියලා නීතිඥයන්ගේ භාෂාවෙන්
බුලී කරන්න එපා මචන්ලා.