Board Resolution එකේ දාන්න ඕනේ දේ පිටස්තර අය තීරණය කරන්නේ කොහොමද ?

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,174
    12,715
    113
    38
    මචන්ලා මම බැංකු Account Open කරන්න යනකොට බැංකුවේ අය කියනවා, එයාලගේ ලග තියෙන Sample එකම එකේ තියෙන විදියටම අකුරක් වත් වෙනස් කරන්නේ නැතුව Board Resolution එක විදියට Latterhead එකට දාලා හදන්න කියල එහෙම කියන්න තියෙන අයිතිය මොකක් ද ?

    Board Resolution එක හදන්නේ Directors ලා company secretary එකතු වෙලා පිට කිසිම කෙනක් ට එකේ ලියන්න ඕනේ දේවල් තීරණය කරන බෑ

    ඒ වගේම Directors ලා company secretary නොවෙන කෙනක් ට Board Resolution හදන්න බෑ එහෙම හැදුවොත් වංචනික ලේඛන සකස් කිරීමක් වෙනවා.

    මම අරන් ගිය Board Resolution එක හැදුවේ නීති පැත්ත හොදින් දන්නා කෙනක් ඉතින් බැංකුවෙන් කියනවා එක පිළිගන්න බෑ අර Sample එකේම තියෙන එකම ඕනේ කියලා.

    සමහර බැංකු වලින් උන්ම Board Resolution හදලා අත්සන් කරන්න දෙනවා. එහෙමත් කරන්න බැනේ උන් එහෙම කලාට.

    ChatGPT උනත් කියනවා Directors ලා company secretary නොවෙන කෙනක් ට Board Resolution එකේ දාන්න ඕනේ දේ තීරණය කරන්න බෑ කියලා , එහෙම නොවෙන කෙනක් ට ඒවා හදන්න බෑ කියලා එවැනි දෙයක් කරනවා කියන්නේ fraudulent document preparation කියලා නීතිඥයන්ගේ භාෂාවෙන්

    බුලී කරන්න එපා මචන්ලා.
     
    • Like
    Reactions: KrishanL89

    sliit_kolla

    Well-known member
  • Jul 26, 2017
    1,848
    2,759
    113
    Frustrated Oh No GIF by PBS
     
    • Haha
    Reactions: zid2021

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,505
    100,668
    113
    කියවලා බලලා තේරෙන්න නැති තැනක් තියෙනවා නන් කියවල තේරුම් කරගෙන වෙනස් කරගණින්.

    නැත්තං දීපු එක මේකේ දාපන් බලලා කියන්න
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,990
    10,158
    113
    මහා අධිකරණය, සුප්‍රීම් කොට් එක ChatGPT එකට බයයි සහ යටත් ද?
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,658
    3,376
    113
    Bandarawela
    උබ ඕව ගැන සෑහෙන්න thread දානවනේ බන්. උබට ඔච්චර සංකීර්ණ company එකක් තියෙනවද? :baffled:
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    යකො Account එකක් open කරන්න ගියාම උඹ Account එක මගෙ කියා උඹට ඕනි විස්තර application එකේ ලියාගෙන ගිහින් බැන්කුවෙන් ගේම ඉල්ලනවද මගෙ Account එක මට ඕනි විදියට open කරපන් කියා
    Account එක උඹෙ උනාට Account එක තියෙන්නෙ බැන්කුවෙ bank එකට ඉතින් උන්ට ඕනි format එකෙන් application එක දීපන්
    Resolution එකත් ඒ වගේ තමයි උඹට ඕනි ඒ බැන්කුවෙ Account කරන්න නම් උන්ට ඕනි format එකට දීල වැඩෙ කරගනින්
    sampath Bank එකේ Account opening application එක commercial bank එකෙන් Accept කරන්නෙ නෑ එකම content එක උනාට උන්ගෙ procedure format වෙනස්
    නැත්නම් බැන්කුවෙ එකා දතක් කැඩෙන්න ගැහුවා / දොර පෙන්නා යන්න කීව කියා thread එකක් දාපන්
    උන්ටත් උඹ එක්ක වැඩ කරන්න ගියාම එහෙම හිතිල ඇති දැනටමත් බැන්කුවෙ නිසා කරගන්න බැරුව හිටියට

    procedure කියා ජාතියක් තියෙනවා නැත්නම් උඹ තනි අයිතිකාරය කියපුවම උන්ට ආයෙ resolution එකක් ඉල්ලන්න ඕනිත් නෑනෙ
     
    Last edited:
    • Like
    Reactions: wqe123 and ruka!

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,560
    113
    සාම්පල් එකක් දාපං බලන්න .
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,802
    113
    ගමේ ගොඩේ මුන්ට මොන කම්පැනි ද කියලා අනුරාධපුරේ උන්ව මඩවන සීන් එකක් තියෙන්නේ 😄
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,174
    12,715
    113
    38
    මහා අධිකරණය, සුප්‍රීම් කොට් එක ChatGPT එකට බයයි සහ යටත් ද?
    මම කියල තියෙන්නේ Board Resolution එකක් හදන්න කොම්පැනි එකේ Directors ලා company secretary පමණයි බලය තියෙන්නේ එකේ ලියන්න ඕනේ දේවල් තීරණය කරන්නේ company secretary. දැන් මට බැංකුවෙන් කියනවා අපි හදපු එක පිළිගන්න බෑ උන් දෙන ඒවා latterhead එකට දාලා ලියලා අත්සන් කරගෙන එන්න කියලා. නමුත් එහෙම කියන්න අයිතියක් උන්ට නැහැ Board Resolution එක හදන්නේ කොම්පැනි එක ඇතුලෙන් නිසා.
    උබ ඕව ගැන සෑහෙන්න thread දානවනේ බන්. උබට ඔච්චර සංකීර්ණ company එකක් තියෙනවද? :baffled:
    ලොකු කොම්පැනි එකක් නැහැ බන් Pvt Ltd නිසා නීති වැඩි , බැංකු වලින් ගියා ගත්තා අවා එන්න බෑ ඉතින් නීතියට වැඩ කරනවා නිකන් හිරේ වැටෙන්න බැනේ එකයි බන්.
    ගමේ ගොඩේ මුන්ට මොන කම්පැනි ද කියලා අනුරාධපුරේ උන්ව මඩවන සීන් එකක් තියෙන්නේ 😄
    උබේ කතාව 200% ඇත්ත මම ඕක කිව්වේ නැහැ ගොඩක් උන් ටිපර් වෙන නිසා උන් ගියාම ඕක තමා කියන්නේ මට තේරිලා තියෙනවා.
    කියවලා බලලා තේරෙන්න නැති තැනක් තියෙනවා නන් කියවල තේරුම් කරගෙන වෙනස් කරගණින්.

    නැත්තං දීපු එක මේකේ දාපන් බලලා කියන්න
    මචන් මම හදාගෙන ගිය එක බැංකුවේ උන්ට ගන්න බෑ කියනවා එයාලගේ Sample එකම ඕනේ කියනවා. එයාලෙග් Sample එකේ මෙහෙම එනවා

    *) Insert the combination of signatures eg. "any two Directors" or otherwise as may be required by the Articles of Association

    අපි One Director and secretary කියලා දැම්මා එත් එක පිළිගන්න බෑ කියනවා වචනයක් වත් වෙනස් වෙන්න බෑ කියනවා එයාලා කියන එකම ඕනේ කිව්වා එහෙම කියන්න බෑ නේද උන්ට ?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,505
    100,668
    113
    මම කියල තියෙන්නේ Board Resolution එකක් හදන්න කොම්පැනි එකේ Directors ලා company secretary පමණයි බලය තියෙන්නේ එකේ ලියන්න ඕනේ දේවල් තීරණය කරන්නේ company secretary. දැන් මට බැංකුවෙන් කියනවා අපි හදපු එක පිළිගන්න බෑ උන් දෙන ඒවා latterhead එකට දාලා ලියලා අත්සන් කරගෙන එන්න කියලා. නමුත් එහෙම කියන්න අයිතියක් උන්ට නැහැ Board Resolution එක හදන්නේ කොම්පැනි එක ඇතුලෙන් නිසා.

    ලොකු කොම්පැනි එකක් නැහැ බන් Pvt Ltd නිසා නීති වැඩි , බැංකු වලින් ගියා ගත්තා අවා එන්න බෑ ඉතින් නීතියට වැඩ කරනවා නිකන් හිරේ වැටෙන්න බැනේ එකයි බන්.

    උබේ කතාව 200% ඇත්ත මම ඕක කිව්වේ නැහැ ගොඩක් උන් ටිපර් වෙන නිසා උන් ගියාම ඕක තමා කියන්නේ මට තේරිලා තියෙනවා.

    මචන් මම හදාගෙන ගිය එක බැංකුවේ උන්ට ගන්න බෑ කියනවා එයාලගේ Sample එකම ඕනේ කියනවා. එයාලෙග් Sample එකේ මෙහෙම එනවා

    *) Insert the combination of signatures eg. "any two Directors" or otherwise as may be required by the Articles of Association

    අපි One Director and secretary කියලා දැම්මා එත් එක පිළිගන්න බෑ කියනවා වචනයක් වත් වෙනස් වෙන්න බෑ කියනවා එයාලා කියන එකම ඕනේ කිව්වා එහෙම කියන්න බෑ නේද උන්ට ?
    උන්ගේ පොලිසි එකක් නන් ඒක ඉතිං ඒක කරන්න බැරුව ඇති.
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,802
    113
    උබේ කතාව 200% ඇත්ත මම ඕක කිව්වේ නැහැ ගොඩක් උන් ටිපර් වෙන නිසා උන් ගියාම ඕක තමා කියන්නේ මට තේරිලා තියෙනවා.

    Law of attraction 🧲

    උබේ හීනමාන සිතුවිලි නිසා දිගටම ඔහොම ඒවා සෙට් වෙනවා. උබේ වයිබ් එක ළඟට එද්දී අනුන්ට දැනෙනවා. සතර බ්‍රහ්ම විහරණ වඩපන්. අනිත් උන් මොන කක්කි ගොඩවල් උනත් උඹේ ඔළුව ක්ලීන් තියා ගනිං. එතකොට ඕවා වෙනස් වෙයි.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,174
    12,715
    113
    38
    උන්ගේ පොලිසි එකක් නන් ඒක ඉතිං ඒක කරන්න බැරුව ඇති.
    මම ඇහුවා කෙනක් ගෙන් ඌ කියනවා Board Resolution එක අපිටම හදා ගෙන යන්න අයිතියක් තියෙනවා කියලා

    තව බැංකුවකට ගියා බන් Board Resolution උන්ම ලියන්න ගත්තා ලියලා මට අත්සන් කරන්න කිව්ව මම කළා. මම ඒවගේ Copy ඉල්ලුවා Mintbook එකේ දාන්න ඕනේ නිසා උන් දෙන්න බෑ කියනවා මම Account එක එපා කියලා ආවා ඉතින්.

    කවුරු හැදුවත් උන්ට හදන්න බෑ කියන එක ෂුවර්නෙ.

    උන්ට අයිතියක් නෑ උන්ගෙ එකම උබට ගන්න කියන්න.
    කරන දෙයක් පරිස්සමෙන්.... අපි බලාගෙන ඉන්නේ ඔබ දිහා..
    company secretary හිටියේ අම්මා ඉස්සර දැන් ඉන්නේ chartered accountant කෙනක් එයා තමා මට Board Resolution හදලා දෙන්නේ හදලා එයා සීල් එක ගහලා අත්සන් කරනවා. ඉතින් එයා කියනවා Board Resolution එක උන්ට තීරණය කරන්න බෑ කියලා අපි දෙන එකම උන් ගන්න ඕනේ කියලා මම Internet එකෙන් හෙව්වා කතාව ඇත්ත.
    ------ Post added on Aug 8, 2025 at 5:52 PM

    Law of attraction 🧲

    උබේ හීනමාන සිතුවිලි නිසා දිගටම ඔහොම ඒවා සෙට් වෙනවා. උබේ වයිබ් එක ළඟට එද්දී අනුන්ට දැනෙනවා. සතර බ්‍රහ්ම විහරණ වඩපන්. අනිත් උන් මොන කක්කි ගොඩවල් උනත් උඹේ ඔළුව ක්ලීන් තියා ගනිං. එතකොට ඕවා වෙනස් වෙයි.
    මේක මගේ අවුලක් නමේ නිතිමය ප්‍රශ්නයක් හොයලා කතා කරපන් කෝ තෙරෙනේ නැතිනම්
    ------ Post added on Aug 8, 2025 at 5:53 PM
     
    • Haha
    Reactions: SaNDun and ozykolla

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,277
    15,369
    113
    මම ඇහුවා කෙනක් ගෙන් ඌ කියනවා Board Resolution එක අපිටම හදා ගෙන යන්න අයිතියක් තියෙනවා කියලා

    තව බැංකුවකට ගියා බන් Board Resolution උන්ම ලියන්න ගත්තා ලියලා මට අත්සන් කරන්න කිව්ව මම කළා. මම ඒවගේ Copy ඉල්ලුවා Mintbook එකේ දාන්න ඕනේ නිසා උන් දෙන්න බෑ කියනවා මම Account එක එපා කියලා ආවා ඉතින්.

    company secretary හිටියේ අම්මා ඉස්සර දැන් ඉන්නේ chartered accountant කෙනක් එයා තමා මට Board Resolution හදලා දෙන්නේ හදලා එයා සීල් එක ගහලා අත්සන් කරනවා. ඉතින් එයා කියනවා Board Resolution එක උන්ට තීරණය කරන්න බෑ කියලා අපි දෙන එකම උන් ගන්න ඕනේ කියලා මම Internet එකෙන් හෙව්වා කතාව ඇත්ත.
    ------ Post added on Aug 8, 2025 at 5:52 PM
    Monitor eke resolution eka automatically set wenne nadda PC ekata gahuwama?
     
    • Haha
    Reactions: Debrovsky

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,505
    100,668
    113
    මම ඇහුවා කෙනක් ගෙන් ඌ කියනවා Board Resolution එක අපිටම හදා ගෙන යන්න අයිතියක් තියෙනවා කියලා

    තව බැංකුවකට ගියා බන් Board Resolution උන්ම ලියන්න ගත්තා ලියලා මට අත්සන් කරන්න කිව්ව මම කළා. මම ඒවගේ Copy ඉල්ලුවා Mintbook එකේ දාන්න ඕනේ නිසා උන් දෙන්න බෑ කියනවා මම Account එක එපා කියලා ආවා ඉතින්.

    company secretary හිටියේ අම්මා ඉස්සර දැන් ඉන්නේ chartered accountant කෙනක් එයා තමා මට Board Resolution හදලා දෙන්නේ හදලා එයා සීල් එක ගහලා අත්සන් කරනවා. ඉතින් එයා කියනවා Board Resolution එක උන්ට තීරණය කරන්න බෑ කියලා අපි දෙන එකම උන් ගන්න ඕනේ කියලා මම Internet එකෙන් හෙව්වා කතාව ඇත්ත.
    ------ Post added on Aug 8, 2025 at 5:52 PM

    මේක මගේ අවුලක් නමේ නිතිමය ප්‍රශ්නයක් හොයලා කතා කරපන් කෝ තෙරෙනේ නැතිනම්
    ------ Post added on Aug 8, 2025 at 5:53 PM
    Board resolution එක හදාගන්න පුළුවන්. ඒත් directorsla දෙන්නෙක් ඕනි කියන එක bank එකේ පොලිසි එකක් නන් කරන්න දෙයක් නෑ කියලා කිව්වේ.
     
    • Like
    Reactions: Nadun26

    Sen-lu

    Well-known member
  • මම කියල තියෙන්නේ Board Resolution එකක් හදන්න කොම්පැනි එකේ Directors ලා company secretary පමණයි බලය තියෙන්නේ එකේ ලියන්න ඕනේ දේවල් තීරණය කරන්නේ company secretary. දැන් මට බැංකුවෙන් කියනවා අපි හදපු එක පිළිගන්න බෑ උන් දෙන ඒවා latterhead එකට දාලා ලියලා අත්සන් කරගෙන එන්න කියලා. නමුත් එහෙම කියන්න අයිතියක් උන්ට නැහැ Board Resolution එක හදන්නේ කොම්පැනි එක ඇතුලෙන් නිසා.
    උන්ගෙ බැංකුවේ policy වලට comply කරන වගන්ති උඹේ එකේ නැත්නම් එක්කො උන් ඕක කරන්න ඕන නැත්නම් උඹට සර්විස් එක දෙන එක නවත්තන්න ඕන. උන්ට යකෝ financial monitoring, antimoney laundering, risk assessment වගේ දේවල් වලට ඕන ඒව ඕව අස්සට දාගන්න ඕන.

    උඹට ඕන හුට්ටක් හදාගන්න පුළුවන් හැබැයි ඒකට බැංකුව comply කරන්න ඕන කියල එකක් නෑ.පුප නොදී ඕක බෑන්ක් template එකට හදල වැඩේ කරගනින් බක පණ්ඩිත නොවී.

    Chat gpt අහනවනම් Can a bank refuse to provide services if my company's board resolution does not comply with their policies වගේ එකක් අහපිය ගොං ප්‍රශ්න නාහ. දැං දුප් කොනට.
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    මචන් මම හදාගෙන ගිය එක බැංකුවේ උන්ට ගන්න බෑ කියනවා එයාලගේ Sample එකම ඕනේ කියනවා. එයාලෙග් Sample එකේ මෙහෙම එනවා

    *) Insert the combination of signatures eg. "any two Directors" or otherwise as may be required by the Articles of Association

    අපි One Director and secretary කියලා දැම්මා එත් එක පිළිගන්න බෑ කියනවා වචනයක් වත් වෙනස් වෙන්න බෑ කියනවා එයාලා කියන එකම ඕනේ කිව්වා එහෙම කියන්න බෑ නේද උන්ට ?
    ඒකනම් බැන්කුව වැරදියි
    ඒත් ඉතින් One director කියල "as required by the Articles of Association" කියල Bracket ඇතුලෙ දාපන් එහෙනම්
    උයාගෙ single director company නිසා එතකොට "any two Directors" කොහොමත් බෑනෙ

    single director ඉන්නකොට "any two Directors" දාල කොහොමද දෙන්නෙක් sign කරන්නෙ කියල අහන්න
     
    Last edited: