BOC එකෙන් Treasury bills ගත්ත එකෙක් කියපන්කෝ..කවදා කීයට ගිහින්ද ගත්තේ කියාලා...??????
මම දැන් දවස් තුන්ක් ගියා සිකුරාදා after 12pm වගේ යන්න වුනේ.. හැමදාම ඉවරයි,,, corporate customersල auction එක ඉවර උන ගමන් ගන්නවලු තියෙන ඔක්කොම...![]()
kiriye pots ekk thibbamokkda bn Treasury bills kiyanne
na bn aduiitin eta wada FD poliya wadi neh
භාණ්ඩාගාර බිල්පත් කියන එක....mokkda bn Treasury bills kiyanne
itin eta wada FD poliya wadi neh
na bn adui
භාණ්ඩාගාර බිල්පත් කියන එක....
nha bn treasury bills wadiii... in boc avg> fd - 16% trasury - 22%
ehem denne 5lks or 1mil wlta wada deposit wlt nd.. anithwata normal 16% wge dennne... mt echchra nha podi gaank tynnne.. anika me salli boc eken ayin krnn hithenne nha wena bank ekkt future purpose ek gana hithla..NSB and most of the Commercial banks 22% denawane dan special FDs walata.
TB mn HNB eke nm dakke 18% kiyala. BOC site eke TB rates pennane na error ekak enawa.
ow bn..තමන් කැමති ගානක් ඉන්වෙස්ට් කරන්න පුලුවන්ද ? ( පරණ පොස්ට් බැලුවේ නැ )
aa kariyonge atule inna unma ganwalu bills okkoma. ganwannam NSB or sampath tamai hondamaBOC එකෙන් Treasury bills ගත්ත එකෙක් කියපන්කෝ..කවදා කීයට ගිහින්ද ගත්තේ කියාලා...??????
මම දැන් දවස් තුන්ක් ගියා සිකුරාදා after 12pm වගේ යන්න වුනේ.. හැමදාම ඉවරයි,,, corporate customersල auction එක ඉවර උන ගමන් ගන්නවලු තියෙන ඔක්කොම...![]()
ow puluwnතමන් කැමති ගානක් ඉන්වෙස්ට් කරන්න පුලුවන්ද ? ( පරණ පොස්ට් බැලුවේ නැ )
Loku allocation ekak naa retail customers Lata...BOC එකෙන් Treasury bills ගත්ත එකෙක් කියපන්කෝ..කවදා කීයට ගිහින්ද ගත්තේ කියාලා...??????
මම දැන් දවස් තුන්ක් ගියා සිකුරාදා after 12pm වගේ යන්න වුනේ.. හැමදාම ඉවරයි,,, corporate customersල auction එක ඉවර උන ගමන් ගන්නවලු තියෙන ඔක්කොම...![]()
බැංකු වලින් ගන්න එපාBOC එකෙන් Treasury bills ගත්ත එකෙක් කියපන්කෝ..කවදා කීයට ගිහින්ද ගත්තේ කියාලා...??????
මම දැන් දවස් තුන්ක් ගියා සිකුරාදා after 12pm වගේ යන්න වුනේ.. හැමදාම ඉවරයි,,, corporate customersල auction එක ඉවර උන ගමන් ගන්නවලු තියෙන ඔක්කොම...![]()