BOC එකෙන් Treasury bills ගත්ත උන්..

tha123

Well-known member
  • Mar 4, 2015
    6,659
    1
    6,345
    113
    BOC එකෙන් Treasury bills ගත්ත එකෙක් කියපන්කෝ..කවදා කීයට ගිහින්ද ගත්තේ කියාලා...??????:angry:

    මම දැන් දවස් තුන්ක් ගියා සිකුරාදා after 12pm වගේ යන්න වුනේ.. හැමදාම ඉවරයි,,, corporate customersල auction එක ඉවර උන ගමන් ගන්නවලු තියෙන ඔක්කොම...:(
     
    • Like
    Reactions: S_M_S

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    BOC එකෙන් Treasury bills ගත්ත එකෙක් කියපන්කෝ..කවදා කීයට ගිහින්ද ගත්තේ කියාලා...??????:angry:

    මම දැන් දවස් තුන්ක් ගියා සිකුරාදා after 12pm වගේ යන්න වුනේ.. හැමදාම ඉවරයි,,, corporate customersල auction එක ඉවර උන ගමන් ගන්නවලු තියෙන ඔක්කොම...:(

    mokkda bn Treasury bills kiyanne
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,729
    2,139
    113
    maharagama
    na bn adui

    භාණ්ඩාගාර බිල්පත් කියන එක....

    nha bn treasury bills wadiii... in boc avg> fd - 16% trasury - 22%

    NSB and most of the Commercial banks 22% denawane dan special FDs walata.

    TB mn HNB eke nm dakke 18% kiyala. BOC site eke TB rates pennane na error ekak enawa.
     
    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,392
    4,023
    113
    තමන් කැමති ගානක් ඉන්වෙස්ට් කරන්න පුලුවන්ද ? ( පරණ පොස්ට් බැලුවේ නැ )
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,659
    1
    6,345
    113
    NSB and most of the Commercial banks 22% denawane dan special FDs walata.

    TB mn HNB eke nm dakke 18% kiyala. BOC site eke TB rates pennane na error ekak enawa.
    ehem denne 5lks or 1mil wlta wada deposit wlt nd.. anithwata normal 16% wge dennne... mt echchra nha podi gaank tynnne.. anika me salli boc eken ayin krnn hithenne nha wena bank ekkt future purpose ek gana hithla..

    තමන් කැමති ගානක් ඉන්වෙස්ට් කරන්න පුලුවන්ද ? ( පරණ පොස්ට් බැලුවේ නැ )
    ow bn..
     
    • Like
    Reactions: sakuntha1996

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    BOC එකෙන් Treasury bills ගත්ත එකෙක් කියපන්කෝ..කවදා කීයට ගිහින්ද ගත්තේ කියාලා...??????:angry:

    මම දැන් දවස් තුන්ක් ගියා සිකුරාදා after 12pm වගේ යන්න වුනේ.. හැමදාම ඉවරයි,,, corporate customersල auction එක ඉවර උන ගමන් ගන්නවලු තියෙන ඔක්කොම...:(
    aa kariyonge atule inna unma ganwalu bills okkoma. ganwannam NSB or sampath tamai hondama
     
    lahiru504

    Well-known member
  • May 13, 2012
    677
    406
    63
    gampaha
    BOC එකෙන් Treasury bills ගත්ත එකෙක් කියපන්කෝ..කවදා කීයට ගිහින්ද ගත්තේ කියාලා...??????:angry:

    මම දැන් දවස් තුන්ක් ගියා සිකුරාදා after 12pm වගේ යන්න වුනේ.. හැමදාම ඉවරයි,,, corporate customersල auction එක ඉවර උන ගමන් ගන්නවලු තියෙන ඔක්කොම...:(
    Loku allocation ekak naa retail customers Lata...
    BOC eke tiyenawa double your deposit kiyala 4 yes walata product ekak..eke dapan.
    25% interest rate eka
     
    • Like
    Reactions: S_M_S

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,572
    6,344
    113
    BOC එකෙන් Treasury bills ගත්ත එකෙක් කියපන්කෝ..කවදා කීයට ගිහින්ද ගත්තේ කියාලා...??????:angry:

    මම දැන් දවස් තුන්ක් ගියා සිකුරාදා after 12pm වගේ යන්න වුනේ.. හැමදාම ඉවරයි,,, corporate customersල auction එක ඉවර උන ගමන් ගන්නවලු තියෙන ඔක්කොම...:(
    බැංකු වලින් ගන්න එපා
    වෙනම පුද්ගලික සමාගම් වලින් ගන්න
     
    RIU

    Well-known member
  • Mar 20, 2017
    463
    754
    93
    Over 1million bank ekakin hoda rate ekak aran denna puliwan FD walata
     
    Last edited: