BOC පත්වීම් ලැබුන එළකිරි කොල්ලෝ........

j-lisa

Well-known member
  • May 12, 2012
    883
    371
    63
    appaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa mama nam dakke naha e wage pathveem dunna tanak ....7i.....

    7 x 10 = 70

    congratualtions.gif

    මේකත් ජපන් භාෂාවෙන්ම කියල දාන්න අයියෝ...
    :yes::yes::yes::yes:

    හොදින් රස්සාව කරගෙන යන්න කියල පාර්ථනා කරනවා, ඒවගේම ඉක්මනින් උසස්වීම් ලැබෙන්නත් කියල සුභ පතනවා පතනවා :)

    :D:D:D:D:D:D:D:D:D:D:D:D:D

    congratz to everyone...

    hehe,, 7i neme bun 70i...

    :yes::yes::yes::yes::yes:

    ෂර්ලොක් holmes;14509633 said:
    congrtzzz machooo....

    THANKS ALL..!!!!
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    හොදින් රස්සාව කරගෙන යන්න කියල පාර්ථනා කරනවා, ඒවගේම ඉක්මනින් උසස්වීම් ලැබෙන්නත් කියල සුභ පතනවා පතනවා :)
     

    CeeNi

    Member
    Jan 22, 2011
    15
    2
    0
    සුහද මාරුවක් සදහා...

    ලංකා බැංකු නව පත්වීම් යටතේ මා හට ලැබී ඇත්තේ ඌව පලාතේ පත්වීමකි.
    නමුත් මා හට එහි යාම දුෂ්කර බැවින් ,දකුනු පලාතේ ගාල්ල අවට හෝ කොළඹ අවට හුහද මාරුවක් සදහා කෙනෙකු සිටීනම් කරුණාකර මාහට දැනුම් දෙන මෙන් ඉල්ලා සිටිමි.

    දු. ක 078 2918047( සමීර )
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    සුහද මාරුවක් සදහා...

    ලංකා බැංකු නව පත්වීම් යටතේ මා හට ලැබී ඇත්තේ ඌව පලාතේ පත්වීමකි.
    නමුත් මා හට එහි යාම දුෂ්කර බැවින් ,දකුනු පලාතේ ගාල්ල අවට හෝ කොළඹ අවට හුහද මාරුවක් සදහා කෙනෙකු සිටීනම් කරුණාකර මාහට දැනුම් දෙන මෙන් ඉල්ලා සිටිමි.

    දු. ක 078 2918047( සමීර )

    :D
     

    stufftothink

    Active member
  • Feb 21, 2013
    341
    41
    28
    Sansara
    My father was among the officers organized this function. Chief Manager (welfare)

    Good luck and congratz to all who joined BOC.

    Keep calm and do an honorable service...
     

    intelcorei8

    Well-known member
  • Jun 15, 2012
    1,272
    116
    63
    මැසිම අස්සේ
    ඔය සීන් එක හැමදාම ඔහොමයි...පත්වීම් දෙන්නේ ටික ගානකට ඔක්කොටම එන්න කියනවා...ඒක වීඩියෝ කරලා පෙන්නනවා නයි ටී ඇන් එකේ...අපිට ස්කොල් වගයක් හම්බෙනවා..ඒවා දෙන්නේ ගුරුවරුන්ගේ අධ්‍යාපන සම්පකාරෙන් ඒවා දෙන්නේ අම්මලාගේ පඩියෙන් කපාගෙන...මුන් ඒකත් අරලියගහ මන්දිරෙන් දීලා වීඩියෝ කරගත්තා..කාලකන්නි යක්කු
     

    j-lisa

    Well-known member
  • May 12, 2012
    883
    371
    63
    reputation_neg.gif
    BOC පත්වීම් ලැබුන... 02-21-2013 12:16 AM toge amma mahindata puka deelada gaththe

    රිදුන පොන්න පුතා නම දැම්මනන්...
    නෑ නෑ බං..අපේ අම්මා ගියෙ නෑ උඹේ අම්මගේ තැන ගන්න..බයවෙන්න එපා...