BOC ATM Help !!!!

rotiya

Member
Feb 18, 2008
15,188
107
0
~> R0CKC!TY KURUN3G4L4 <~
කට්ටිය කොහොමද?:)

මචන්ල මට පොඩි උදව්වක් ඔනෙ.:D
ලOකා බෑන්කුවෙ ATM Card එකෙන් වෙන ගිනුමකට මුදල් දාන හෑටි දන්නවද?
මගේ ගිනුමේ තියෙන මුදල් වෙන ගිනුමකට දාන්ඩ (තෑම්පත්) පුලුවන්ද ATM Card එකෙන්?
පුලුවන්නන් කරන හෑටි පොඩ්ඩක් කියනවද?

මO අද කරා බන්.බෑනෙ.:(
ලොකු හදිස්සියක් බන්.මට බෑOකුවට යන්ඩ වෙලාවක් න බන් හෙට එකයි.:dull:
දන්න කෙනෙක් හෙල්ප් කරන්ඩො............:D

බොහොම ස්තුතියි!
:yes:
 

sydney007

Junior member
  • Jun 10, 2007
    438
    11
    18
    Ehema widihak naha machang, but u can withdraw money and deposit to ATM the account if its a Com Bank or any other supported private bank AC. BOC baha ne depositing via ATM ?
     
    Mar 7, 2011
    243
    28
    0
    හෙට ATM එක ගාවට ELA යාළුවෙක්ට එන්න කියන්න. ඊට පස්සෙ ඔයා සල්ලි අරන් ඌට දෙන්න ඩිපොසිට් කරන්න අවශ්‍ය ගිණුමෙ ඩීටෙල්ස් එක්ක. එත කොට හරි නෙ?:nerd:
     

    rotiya

    Member
    Feb 18, 2008
    15,188
    107
    0
    ~> R0CKC!TY KURUN3G4L4 <~
    අසීම්;9588168 said:
    හෙට ATM එක ගාවට ELA යාළුවෙක්ට එන්න කියන්න. ඊට පස්සෙ ඔයා සල්ලි අරන් ඌට දෙන්න ඩිපොසිට් කරන්න අවශ්‍ය ගිණුමෙ ඩීටෙල්ස් එක්ක. එත කොට හරි නෙ?:nerd:
    heta ehemawath karana wen na ban.:(man dan gihin dandai baluwe.mata dial ekak kiwa puluwan kiyala ban ekayi try kare :(

    Apema account dekak athara nam salli transfer karaganna puluwan man hithannee..... :rolleyes:
    acc 2ma BOC thama ban:dull:man acc 2ma serama details dannawa
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    කට්ටිය කොහොමද? අපි හොඳින්
    ලOකා බෑන්කුවෙ ATM Card එකෙන් වෙන ගිනුමකට මුදල් දාන හෑටි දන්නවද? දන්නෑ
    මගේ ගිනුමේ තියෙන මුදල් වෙන ගිනුමකට දාන්ඩ (තෑම්පත්) පුලුවන්ද ATM Card එකෙන්? දන්නෑ
    පුලුවන්නන් කරන හෑටි පොඩ්ඩක් කියනවද? දන්නෑ

    :lol::lol: joke හොඳේ සිරාවටම දන්නෑ :D