BOC atm card එක එක්ස්පයර් උනා සිංහලු 
අලුත් එකක් ගන්න අකවුන්ට් එක තියන බ්‍රාන්ච් එකටම යන්න ඕනෙද ???
වෙන එකකින් ගන්න බැරිද ???

අලුත් එකක් ගන්න අකවුන්ට් එක තියන බ්‍රාන්ච් එකටම යන්න ඕනෙද ???
වෙන එකකින් ගන්න බැරිද ???

මොන බ්‍රාන්ච් එකෙඳ බෑ කියලා කිව්වෙ? සම්පත් එකේ එහෙම කේස් එකක් නෑ. ඔයාට කැමති ඕනිම බ්‍රාන්ච් එකකින් පුළුවන්වෙන ඒවගෙන් බෑ සම්පත් නම්
Visa Expire unata BOC atm walin salli ganna puluwan neda?

මමත් ගියා. ඕකම කිව්වා.....Hotline එකෙන් අහන්න.
මම ලගදි ගියා උන් කිව්වා කාඩ් නැහැ කියලා හෙඩ් ඔපිස් එකේ නැහැ කිව්වා දැන් තියෙනවා ද දන්නේ නැහැ
puluwan lagama eken ganna, book eka arana ynnaBOC atm card එක එක්ස්පයර් උනා සිංහලු
අලුත් එකක් ගන්න අකවුන්ට් එක තියන බ්‍රාන්ච් එකටම යන්න ඕනෙද ???
වෙන එකකින් ගන්න බැරිද ???
මමත් ගියා. ඕකම කිව්වා.....
පඩි සල්ලි ගන්නේ කොහොමද කියල ඇහුවම කිව්වා බැංකුව වැඩ කරන වෙලාවක ඇවිත් ගන්න කිය්ලා...
අම්මා මුතතා මතක් කරලා කියලා දීලා
සල්ලි ටික ඔක්කොම එක්කම FD ටිකත් එක්කම withdraw කරලා ගෙනත් ප්‍රයිවට් බැංකුවකට දැම්මා....දැන් ඒ ප්‍රශ්නේ මට නෑ.... සරලයි......
expire unahama eka kohomath enawa neda branch ekata?? mage commecrcial mage eka awa branch ekata, ehema nethnam kalin katha karala one branch eka kiwwahama un e branch ekata ewanwa usually,,, cann hotline... nethnam branch manager..BOC atm card එක එක්ස්පයර් උනා සිංහලු
අලුත් එකක් ගන්න අකවුන්ට් එක තියන බ්‍රාන්ච් එකටම යන්න ඕනෙද ???
වෙන එකකින් ගන්න බැරිද ???
Onema branch ekakin ganna puluwan.take your passbook and nic.BOC atm card එක එක්ස්පයර් උනා සිංහලු
අලුත් එකක් ගන්න අකවුන්ට් එක තියන බ්‍රාන්ච් එකටම යන්න ඕනෙද ???
වෙන එකකින් ගන්න බැරිද ???