Booking.com Help

Dada_Miyaji

Member
Aug 11, 2014
795
25
0
Earth
me answers kalin labila thiyenawada danne naa machan eth kiyannam...

1. api ape reservation 1k booking.com 1k haraha karama mulinma automatically adala hotel 1ke run karana IT system 1ke update wenawa... call kara kara wada wenna one na booking 1k wela iwarai.

2. ape card payment pre- authorise karanawa e kiyanne machan xbookingcomx 1k haraha payment 1k karanna ba namuth adala aya kiriima hold wela tiyenne ape acc. 1k. api hotel 1kta giyama thaman kamathi widihata ekko cash hari card 1kn hari pay karanna puluwan

oya hold karanne 24 hours walata kalin booking 1k cancel kare nattam 1st night 1k charge 1k hotel 1kta kapaganna puluwan wenna...

3. xbookingxcomx 1k customer gen aya karanne naa.. hotel 1kn thami commission 1k ganne.. room 1k book karapu gaana( xxbookingxxcomxx 1k pennuwa gana) witharamai gewanna wenne eeta wada sathayak gewanna epa.

4. Hotel 1kta gihin naa photos walin nam aulak naa wage reviews ehemath hodai....

Suba gaman [

thanks machan godak watinawa ube post 1 :) hodata pahadili karala tiyei rep 2++
 

Google_Boy

Banned
Jun 14, 2015
3,599
250
0
On Probation with GPS Anklet
බුකින්ග් ඩොට් කොම් එක අවුලක් නැ. උබ බුක් කලාට පස්සේ ගොඩක් වෙලාවට බුකින් දාපු දිනේට දවස් දෙකකට විතර කලින් හොටේල් එකෙන් උබේ ක්‍රෙඩිට් හරි ඩෙබිට් හරි දාපු කාඩ් එකෙන් ෆස්ට් නයිට් චාර්ජ් එක ඔතරයිස්ඩ් කරනවා. ඒ වෙලාවට එක්කො ඩෙබිට් කාඩ් එකේ සල්ලි නැතුව හරි ක්‍රෙඩිට් කාඩ් එකේ ලිමිට් පැනලා හරි තිබ්බොත් හොටේල් එකේ උන් උබට ඊමේල් එකක් එවනවා, ඒ ඊමේල් එකට උබ රෙස්පොන්ස් එකක් නොකලොත් උබේ බුකින් එක කැන්සල් වෙනවා. මේ කිව්වෙ පේ ලෙටර් විදියට බුක් කලාම.