ATM එකට ගිහින් පරණ කාඩ් එක ගහලා pin අංකේ වැරදියට තුන් පාරක් ගහන්න. එතකොට අලුත් කාඩ් එකක් එනවා. 
BOC huttalage card natte covid hit una time eke idan. koi wele giyath debit card naaa. aluthin account open karanna nam card thiyenawa. pake logic.Hotline එකෙන් අහන්න.
මම ලගදි ගියා උන් කිව්වා කාඩ් නැහැ කියලා හෙඩ් ඔපිස් එකේ නැහැ කිව්වා දැන් තියෙනවා ද දන්නේ නැහැ
renew වෙලා මාසයයි දවස් ගානයි........ BOC FD පොලිය ප්‍රයිවෙට් බැංකු වලට වඩා 1-2% අඩුවෙන් දෙන්නේ .FD tika kalin addama ubatamai paadu kiyala therune nadda?
Shows your immaturity. Like cutting off your nose to spite your face.
Mama nan FD damme giya avrudde. Ethakota rates vadiy. Avrudu 5 avlak na. Salli onenam eken loan ekak ganna puluvan.renew වෙලා මාසයයි දවස් ගානයි........ BOC FD පොලිය ප්‍රයිවෙට් බැංකු වලට වඩා 1-2% අඩුවෙන් දෙන්නේ .
අනික උබ දන්නවා ද BOC FD එකක් ගන්නකොට දවස් 1 මචුරියි එකට කලින් ගත්තත්, දවස් 360 ක කලින් ගත්තත් මෙතෙක් එකතු කල පොලියෙන් සත පහක් දෙන්නේ නැති බව.එතකොට ඔය කියන immaturity එක අදාළ වන්නේ උබට ඔකේ තව දුරටත් තියාගෙන ඉන්න හිතන.
FD withdraw karana dawasa kawada unath awshya welawaka ganna wenawa. e ganna dawasa kawada unath withdrawal ekedi poliya nathi wena prashneta moona denna wenawa. BOC nam damage wadiyi.Mama nan FD damme giya avrudde. Ethakota rates vadiy. Avrudu 5 avlak na. Salli onenam eken loan ekak ganna puluvan.
Uba immature kivve bankuve adaala prashneta visadumak hoyanne nathuva mulu sesathama adda ekata. Ayi uba FDs gaavagaththe vena prashnekata? Hariyata car ekaka windscreen crack vunama mulu car ekama ayin karala aluth car gaththa vageney.
Adaala nathi ochchara maagal daanna epa kiyavanna kammaliy. Mata kisima bank ekakin avlak na (including BOC).FD withdraw karana dawasa kawada unath awshya welawaka ganna wenawa. e ganna dawasa kawada unath withdrawal ekedi poliya nathi wena prashneta moona denna wenawa. BOC nam damage wadiyi.
FD eka 365days renewal wela dawas 30 gaththoth dawas 30 poliya loss, renew wela dawas 364 gaththoth dawas 364k poliya loss.
private bank ekaka thibboth dawas 30ta saving interest eka, dawas 364 ta saving interest eka hari labenawa, mulu politen pro-rate labune nathi unath.
FD eka withdrawal karana investment ekak sadahaa nam loan ekak aran gewana eke podi point ekak thiyenna puluwan. investment decision neme nam eth ube wise decison eka making loss only.
ube oya wise decision eka loan ekath laaba wenne salli awashya thawa keti kaaleena wela, ube FD eka mature wenna thiyana kale uba loan eka ganna kaleta wada adu unoth withayai. sarawa kiwwoth FD eka mature wenna masa 6k thiyeddi uba loan ekak gaththoth masa 6 ta poliya gewanawa hambena poliyata wadaa.
Ube oya 5 year FD ekatath one year FD ekata thiyana rules ma apply karanne nathiwa athi boho durata. eth BOC un ekatath apply kaloth ube wise decision eka deben eyi withdrawal ekadi. mokada SALLI ONA DAWASA HARIYATAMA MATURITY EKEDI set wena proability eka ithaa kuda agayak....
යකෝ තාම නැද්ද? මගෙ expire උනේ 2022 September. 2023 මුලදි දෙසැම්බර් issue කරපු card එකක් අහුලලා ගිහිං දුන්නා. එදා නම් ඔය wesige puthala ගැන පුදුම ආදරයක් දැනුනෙ. ආයේ අහන්න ගියේ නෑ atm withdraw පුළුවං නිසා. Online transaction ඕකුන්ගෙ විස්වාස නැති නිසා කොහොමත් කරන්නෙ නෑ.Hotline එකෙන් අහන්න.
මම ලගදි ගියා උන් කිව්වා කාඩ් නැහැ කියලා හෙඩ් ඔපිස් එකේ නැහැ කිව්වා දැන් තියෙනවා ද දන්නේ නැහැ
saralawa kiwwoth ubata thama therenne naththe. adalada nadda balanna kiyona.Adaala nathi ochchara maagal daanna epa kiyavanna kammaliy. Mata kisima bank ekakin avlak na (including BOC).
Ubata mama kivve prashnayak thiyanavanam e prashneta visadum hoyanna kiyala, vena ewa adaala karaganne nathuva. Ayi uba FDs gaavagaththe vena prashnekata? Example ekka dunnath ubata therenne nahane.
ඔව් නැහැ මම ගියා corporate savings account එකක් Open කරන්න උන් කාඩ් නැහැ කිව්වා දෙන්න හෙඩ් ඔපිස් එකේ නැහැ කිව්වා උන් ඉතින් මම උන්ගෙන් Account එක Open කරේ නැහැයකෝ තාම නැද්ද? මගෙ expire උනේ 2022 September. 2023 මුලදි දෙසැම්බර් issue කරපු card එකක් අහුලලා ගිහිං දුන්නා. එදා නම් ඔය wesige puthala ගැන පුදුම ආදරයක් දැනුනෙ. ආයේ අහන්න ගියේ නෑ atm withdraw පුළුවං නිසා. Online transaction ඕකුන්ගෙ විස්වාස නැති නිසා කොහොමත් කරන්නෙ නෑ.
Tharka oney na ban uba gahapu pamporiyata mama comment ekak damme. FD daapu private bankuva BOC ta vada hodaida? Passe ae bakuva ekka patalunoth FD tika ethaninuth adala thava ekaka daanavada?saralawa kiwwoth ubata thama therenne naththe. adalada nadda balanna kiyona.
singlish walin type karana ekath nawaththapn .
bank eke kisi deyak set wenne nathi nam maaru karanawa arenna wena option naa...
kes palena tharka kalata ewage deep end ekata study nokara dammata wadak naa.
ube tharka hama ekatama set wenne.. welawa aran koyola kalpana karala balapn ethakota therei.........
Ganna ba bn. Mama Ada baluwa.Visa Expire unata BOC atm walin salli ganna puluwan neda?
Ade ehemath ekak da...Ganna ba bn. Mama Ada baluwa.