BOC debit card!

robaiya

Member
Feb 10, 2015
1,869
501
0
debit_card.jpg


මගේ ළග තියෙනවා BOC එකේ මාස්ටර් කාර්ඩ් එකක් එක පේපැල් එකට add කරන්න බැහැ "පේපැල් එකේ street address එකයි කාර්ඩ් එකේ street address එකයි සමාන වෙන්න ඕන කියල error එකක් එනවා". sri lankan විදිහට හදපු paypal එකක් තියෙන්නේ කොහොමද පේපැල් එකට debit card 1k connect කරන්නේ?:oo::oo: මිට කලින් පේපැල් පාවිච්චි කරලා නැහැ :eek:


බලපු උන් බම්ප් එකක් දාගෙන යමල්ලා රේප් දෙනවා ;)

 
Last edited:

King_cobra

Well-known member
  • Apr 1, 2015
    17,187
    1,873
    113
    මාතොට
    මචන් combank කාර්ඩ් එකක් පාවිචිචි කරපන් !!
    මේක මගේ අදහස :D අනිත් කට්ටියගේන්ත් අහල බලපන් හොද උත්තරයක් ලැබේවි !!
     
    • Like
    Reactions: robaiya

    robaiya

    Member
    Feb 10, 2015
    1,869
    501
    0
    BOC eke debit card eka add karanna ba mama danna vidihata

    මචන් combank කාර්ඩ් එකක් පාවිචිචි කරපන් !!
    මේක මගේ අදහස :D අනිත් කට්ටියගේන්ත් අහල බලපන් හොද උත්තරයක් ලැබේවි !!


    :yes:
    HNB
    SAMPATH WEB CARD
    COMMERCIAL BANK


    අපරාදේ 1250 කැපුවා එළ !
     
    • Like
    Reactions: Rasika212

    buddikahl

    Member
    Nov 16, 2011
    1,110
    132
    0
    UVA
    අපරාදේ 1250 කැපුවා එළ !

    boc visa card ekakin online ho ratin pita kisima pay ekak karanna be..ubata den karanna thiyena hodama wede thamayi seylan bank visa ekak ganin.ita passe boc ebanking walin ekata salli maru karala pay karapan.mokada?mama ehema kiyanne boc ebanking maru.other bank transfer karath free
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ඇයි බන් බැරි මන් නම් සෙලාන් එහෙකත් හැදුවා ;)