BOC loan එක ගත්තේ මෙහෙමි මාර easyyy.....!

shashikaayesh

Active member
  • Aug 20, 2008
    661
    246
    43
    BOC loan එක ගත්තේ මෙහෙමි මාර easyyy.....!

    imghd_TF.jpg


    මම ගියා මේක ගන්න අහන්න මුන්ගේ බ්‍රාන්ච් දෙකකට එකක managergen එහුව ඌ කියනවා අපේ loan කරන්නෙත් main branch එකේ madam එයාගෙන්ම අහන්න කියල,ඊට පස්සේ මම ගියා BOC එකේ Vishaka branch එකට එකේ එකෙක්ගෙන් එහුව්ම එක්කෙන්ක්ව පෙන්නලා කිව්වා එයාගෙන් අහන්න කියල පස්සේ a ගැනී හෙන call එකක අනන් මනං කියවනවා, මිනිත්තු 15 විතර ඉදල මම ගිහින් එහුවම baila කියවනවා අඩු ගානේ උන්ගේම web site එකේ තියෙන ඒවා වත් දන්නේ නැති හරක්,manager අවම එන්නලු හෙට.අනේ අපොඉ ආශ්චර්ය අපේ
     

    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    ලොකු තැන වල ඉන්න ඔක්කොම එකයි
    උන් කාර් බාර් වල අවාම අනික් උන් බල්ලෝ ගානට තම ගණන් ගන්නේ
     

    shashikaayesh

    Active member
  • Aug 20, 2008
    661
    246
    43
    kiyala wedak ne machanla.uparimai service ekaka,mamath private bank ekaka weda kale,අපිනම් යවන්නේත් නේ වෙන branch වලට.shape eke thiyaganna hadanne,ekata mun ane manda
     

    janakacd

    Well-known member
  • Jan 2, 2009
    6,953
    288
    83
    Maharagama
    mama gaththa HNB ekek 300000/- mata nam sathiyen dunna.. poliya tikak wadie.. 18.5%
    mama aluthin regional development bank eke loan ekakata apply kala. labana sathiye dennam kiuwa 5k.. 8.5% poliyata dennam kiuwa.. mara labai...:yes:
     

    rolecoaster

    Well-known member
  • Oct 31, 2007
    3,707
    1,855
    113
    ලෝන් ගන්න නම් ලේසියි... ගෙවන්න ගියාම තමයි අමාරු.
     

    shashikaayesh

    Active member
  • Aug 20, 2008
    661
    246
    43
    mama gaththa HNB ekek 300000/- mata nam sathiyen dunna.. poliya tikak wadie.. 18.5%
    mama aluthin regional development bank eke loan ekakata apply kala. labana sathiye dennam kiuwa 5k.. 8.5% poliyata dennam kiuwa.. mara labai...:yes:

    okata account ekak thiyenna onada machan,mata poddak details kiyanawada,mata lap ekak ganna thama ine loan eka :)