BOC loan එක ගත්තේ මෙහෙමි මාර easyyy.....!
මම ගියා මේක ගන්න අහන්න මුන්ගේ බ්රාන්ච් දෙකකට එකක managergen එහුව ඌ කියනවා අපේ loan කරන්නෙත් main branch එකේ madam එයාගෙන්ම අහන්න කියල,ඊට පස්සේ මම ගියා BOC එකේ Vishaka branch එකට එකේ එකෙක්ගෙන් එහුව්ම එක්කෙන්ක්ව පෙන්නලා කිව්වා එයාගෙන් අහන්න කියල පස්සේ a ගැනී හෙන call එකක අනන් මනං කියවනවා, මිනිත්තු 15 විතර ඉදල මම ගිහින් එහුවම baila කියවනවා අඩු ගානේ උන්ගේම web site එකේ තියෙන ඒවා වත් දන්නේ නැති හරක්,manager අවම එන්නලු හෙට.අනේ අපොඉ ආශ්චර්ය අපේ