BOC Online වැඩ ද

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,207
    36,244
    113
    කෑගල්ල
    වැඩ නැතිලු නේද. වෙලාවට වැඩ නැති උනේ. එකහින්දා තමා කාඩ් එක නැතිවෙලා කියලා දැනගත්තේ. :lol: :lol::lol::lol:
     
    • Sad
    Reactions: wqe123

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,748
    12,880
    113
    ලංකාවේ.. ලංකාවේ
    yanthan eka transfer ekak kara gaththa eye... echcharayi.....

    ඉලව් සයිට් එක පොඩි එව්වෝ ද කොහෙද design කරලා තියෙන්නේ..

    password එක save උනාට user name එක save වෙන්නේ නෑ........
    account balance window එක උඩින් ට්‍රාන්ස්ෆෙර් window එකක් open කරන්න පුළුවන්. ට්‍රාන්ස්ෆෙර් කරලා ඉවර වෙලා එක ක්ලෝස් කලාම පරණ ගාන මයි පෙන්නේ. එක update කරන්න බැරි නම් වින්ඩොව්ස් ක්‍රමේ නැතිව අනිත් bank වගේ එක window එකේ කළා නම් ඉවරයි. බලන එකා මඥ්ඥoවෙනවා.......
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,091
    12,633
    113
    37
    අදත් වැඩ නෑ , දැන් SMS එකක් ආවා

    Internet & Mobile banking facility is experiencing technical issue and we are attending to resolve it. Regret for the inconvenience caused.
    BOC
     
    • Like
    Reactions: wqe123