මම ඔකේ සල්ලි තියාගන්නේ නැහැ බන් Com Bank Use කරන්නේකවුද අප්පා BOC පාවිච්චි කරන්නේ. ගුබෙට්ටක්නේ.
අපේ ගමේ ATM තියෙන්නේ BOC විතරයි , දවසක් මගේ Com Bank කාඩ් එක හිරවෙලා දෙන්න බෑ කිව්වා උන්
එක නිසා Com Bank එකේ තියෙන සල්ලි BOC එකට දාගෙන , BOC කාඩ් එක ATM එකට දාලා ගන්නේ