BOC Safety Locker

JokerFan

Well-known member
  • May 29, 2016
    15,828
    9,535
    113
    Arkham City
    FD එකක් දාන්න ඕනේ බං. අවුරුද්දට ගාණක් charge වෙන්නේ. හරියට මතක නෑ. ඉස්සර නම් 2,500 or 5,000 වගේ.

    Locker එක දෙන්නේ, තියනවා නම් විතරයි.

    Locker එකට යන්න දෙන්නේ එක්කෙනෙක්ට, තව එකෙනේක් නම් කරන්න පුළුවන්, හැබැයි එයට යන්න දෙන්නේ නෑ. අයිති එක්කෙනා මැරුණම අයිතිවාසිකම් කියන්න අනික් එක්කෙනා පත්කරන්නේ.

    Locker එක open කරන්න යතුරු දෙකක් තියනවා, එකක් bank එකේ officer ගාව අනික අපිට දෙන්නේ. Officer පලවෙනි දොර/පියන open කරාම අපිට ඊලග එක open කරන්න තියෙන්නේ. Open කරනවා නම් දෙන්නම ඉන්න ඕනේ. තව main gate එකක් තියනවා එකේ යතුර security එකේ එක්කෙනා ගාව තියෙන්නේ. ආරක්ෂාව නම් හොඳයි.

    අයිති කෙනාගෙ details bank එකෙන් check කරලා ඇතුලට ගන්නේ.

    Locker size දෙකක් තියනවා කිව bank එකෙන්. Size එක අනුව ගාන වෙනස්.

    ළඟකදී FD එකේ ගාන & annual charges වෙනස් කරා.




    ඒ මචං උකස් කරපු jewellery උස්සලා බං.
    ------ Post added on Dec 4, 2022 at 9:12 AM
    locker baduth ussala thiyana scenuth thiyanawa bn

    aniwa oka masekata sarayak wath gihin balnna one nathnam, oyata oyagema additional thawa lock ekak athulen daganna puluwan
     
    • Like
    Reactions: U-tag

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,792
    2,347
    113
    FB_IMG_1670129057358.jpg
     

    33000v

    Well-known member
  • Aug 10, 2013
    2,893
    3,388
    113
    locker baduth ussala thiyana scenuth thiyanawa bn

    aniwa oka masekata sarayak wath gihin balnna one nathnam, oyata oyagema additional thawa lock ekak athulen daganna puluwan
    key dekak tiyewane bn. ape key ekai unge key ekai. deken ekak natuwa arinna bane. ape key ekata duplicate ekak athi loweth habai :lol:
     

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,927
    15,569
    113
    Somewhere in this world
    අපෙ ගෑනි දන්නව, අපෙ රත්තරන් බඩුත් තියල තියෙන්නෙ ඔහොම ලොකර් එහෙක තමා බී ඕ සී
    අවුරුද්දට ගානක් ගෙවනව, අපෙ විතරක් නෙවෙ, පරම්පරාවෙම රත්තරන් බඩු තියල තියෙන්නෙ ඒකෙ තමයි
    ගෑනි බුදි

    හෙට අහල කිඅය්න්නන්
    සෝලෝගේ හාමිනේ 😍