BOC Smart Passbook ජරාව

kinkon

Well-known member
  • Aug 5, 2007
    116,072
    2
    116,289
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Mad Hip Hop GIF by Universal Music India
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,719
    72,959
    113
    මාලඹේ
    Bank App එකක් හදා ගන්න බැහැ ලංකාවේ ඉන්න ලොන්ත IT එවුන්ට
    ඒකට කතාව නම් ඇමරිකාව අල්ලන්න 🤣
     
    • Like
    Reactions: thomian

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,842
    13,030
    113
    ලංකාවේ.. ලංකාවේ
    මාස3 කට කලින් බැංකු කාඩ් එක එක්ස්පයර් උනා. සල්ලි ගන්න බෑ. බැංකුවට යන්න ඕනා.
    කාඩ් නෑ ලු දෙන්න. දෙන්න පුළුවන් දවසක් කියන්නත් බැරි ලු.
    පඩි යන්නේ boc එකට. පඩි සල්ලි ගන්න බැංකුවට බැංකුව ඇරලා තියන වෙලාවට ඇවිල්ලා ගන්න කිව්වා.
    මම කිව්වා තිබ්බ සල්ලි ටික ඔක්කොම දෙන්න, ෆික්ස් deposit එක්කම. ඊලග මාසේ ඉදන් පඩිය එවන්නේ නෑ කියලා.
    ඔක්කොම අරන් ඇවිල්ලා ප්‍රයිවෙට් බැංකුවකට දැම්මා. ප්‍රශ්නේ විසදුනා............... සරලයි.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,119
    2
    54,931

    Me too. Aye nam government banks paththa palathe yanne nah 😇
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,370
    6,788
    113
    හෙල බිමේ
    මාස3 කට කලින් බැංකු කාඩ් එක එක්ස්පයර් උනා. සල්ලි ගන්න බෑ. බැංකුවට යන්න ඕනා.
    කාඩ් නෑ ලු දෙන්න. දෙන්න පුළුවන් දවසක් කියන්නත් බැරි ලු.
    පඩි යන්නේ boc එකට. පඩි සල්ලි ගන්න බැංකුවට බැංකුව ඇරලා තියන වෙලාවට ඇවිල්ලා ගන්න කිව්වා.
    මම කිව්වා තිබ්බ සල්ලි ටික ඔක්කොම දෙන්න, ෆික්ස් deposit එක්කම. ඊලග මාසේ ඉදන් පඩිය එවන්නේ නෑ කියලා.
    ඔක්කොම අරන් ඇවිල්ලා ප්‍රයිවෙට් බැංකුවකට දැම්මා. ප්‍රශ්නේ විසදුනා............... සරලයි.
    ඔව් oii. ඕකේ විතරයි card නැත්තේ... Nsb, people's, ඔක්කොගෙම තියනවා අනිත් එක master card විතරයි දෙන්නේ
     
    • Like
    Reactions: lilman

    ComradeR

    Well-known member
  • Nov 2, 2020
    459
    711
    93
    මාස3 කට කලින් බැංකු කාඩ් එක එක්ස්පයර් උනා. සල්ලි ගන්න බෑ. බැංකුවට යන්න ඕනා.
    කාඩ් නෑ ලු දෙන්න. දෙන්න පුළුවන් දවසක් කියන්නත් බැරි ලු.
    පඩි යන්නේ boc එකට. පඩි සල්ලි ගන්න බැංකුවට බැංකුව ඇරලා තියන වෙලාවට ඇවිල්ලා ගන්න කිව්වා.
    මම කිව්වා තිබ්බ සල්ලි ටික ඔක්කොම දෙන්න, ෆික්ස් deposit එක්කම. ඊලග මාසේ ඉදන් පඩිය එවන්නේ නෑ කියලා.
    ඔක්කොම අරන් ඇවිල්ලා ප්‍රයිවෙට් බැංකුවකට දැම්මා. ප්‍රශ්නේ විසදුනා............... සරලයි.
    මගෙත් අවුරුද්දකට වැඩි. තාම card නෑ ලු. හැබැයි ATM එකෙන් සල්ලි ගන්න පුළුවන්. වෙන වැඩ බෑ. අලුතින් account open කරන අයටත් card දෙන්නෙ නැද්ද?
     
    • Like
    Reactions: lilman

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,842
    13,030
    113
    ලංකාවේ.. ලංකාවේ
    මගෙත් අවුරුද්දකට වැඩි. තාම card නෑ ලු. හැබැයි ATM එකෙන් සල්ලි ගන්න පුළුවන්. වෙන වැඩ බෑ. අලුතින් account open කරන අයටත් card දෙන්නෙ නැද්ද?
    awurudu 20kata wadi account ekak thama atha harala damme.
     
    • Like
    Reactions: scorpion MW