BOC Smart passbook app eka

S.GUNE

Well-known member
  • Feb 21, 2019
    3,704
    5,648
    113
    ඕක අහක් කරලත් අවුරුදු ගානක් වෙනවා බන් දැන්. දැන් boc app එක තමා වැඩ. හැබයි කිසිම යුසර් පෙන්ඩ්ලි ගතියක් නම් නැහැ. හැබයි ඔනේ දේ කර ගත්තැහැකි.
     
    • Like
    Reactions: lilman

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,593
    1,857
    113
    oya BANK eka kiyana kiyana magul daaganna epaa ban
    man nam thawama old school (mata lankawe apps hadana unawa sure na :D )
     
    • Like
    Reactions: lilman