ATM eketh patta aarthal. Eka paarak salli ganna giyaama Sikka class ekak karanawa salli ganna heti kiya dennaපොලිම දැක්කම කලකිරෙනවා කවුන්ටර් වල ඇන්ටලා දැක්කම සසරම කලකිරෙනවාපැන්ශන් කාරයෝ ටිකයි රාජ්‍ය සේවකයෝ ටිකයි අස්වැසුම සමෘදිය ගන්න අඩුකුලේ උන් ටික තමා ඕවගේ ඉන්නේ. අතරින් පතර අම්මලා අප්පලා සල්ලි දාල දුන්න තරුණ උන් ඉන්නවා යක්සයා ආවේස වෙලා වැඩේ කරගන්න බැරුව පොලිමේ .
![]()