BOC to Sampath 6million Transfer

captain shan

Active member
  • Aug 12, 2015
    453
    54
    28
    colombo
    BOC bank එකෙන් 60lak sampath bank එකවුන්ට් එකකට දාගන්න තියන ලේසිම විදිය මොකක්ද? බැංකු වහලා තිබුන වෙලාවක වුනත්, Online පුලුවන් ද?
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,145
    72,305
    113
    මාලඹේ
    BOC bank දන්නේ නැහැ බං Combank නම් පුළුවන් බැංකුවට කතා කරලා Online Transactions Limit එක වැඩි කරගන්න ඕනේ
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,834
    9,536
    113
    Arkham City
    Online amaru wei bn

    Unge call center katha karama kiyai Branch ekata gihin letter ekak denna kiyala

    Mamath mara amaruwe watuna ape ammage operation ekakata 4laks transfer karanna gihin

    Hospital eke idan katha karama un kiyanawa, branch ekata gihin letter ekak dennalu. Besige puthala.

    Unge daily transaction amount ekath 100,000
     
    ob_server

    Well-known member
  • Jan 16, 2023
    6,185
    6,712
    113
    online danna yaddi ethana current transfer limit eka balaganna puluwan.. branch eka contact karala limit enhance karagan wenawa.
     
    jdchathuranga

    Well-known member
  • May 4, 2009
    568
    1,348
    93
    37
    Colombo
    comb to boc, seylan to boc karala thiyanawa, daily limit eka 5M.

    ita wada karanawa nam man karanne mage bank acc dekakata transfer karala ee deken 5M walata wada adu transactions vidiyata boc ekata dana eka

    boc to other banks nut ehema wenna ona.
     
    jdchathuranga

    Well-known member
  • May 4, 2009
    568
    1,348
    93
    37
    Colombo
    Unge call center katha karama kiyai Branch ekata gihin letter ekak denna kiyala

    Mamath mara amaruwe watuna ape ammage operation ekakata 4laks transfer karanna gihin

    Hospital eke idan katha karama un kiyanawa, branch ekata gihin letter ekak dennalu. Besige puthala.

    Unge daily transaction amount ekath 100,000

    comb to boc, seylan to boc karala thiyanawa, daily limit eka 5M.

    ita wada karanawa nam man karanne mage bank acc dekakata transfer karala ee deken 5M walata wada adu transactions vidiyata boc ekata dana eka

    boc to other banks nut ehema wenna ona.
    boc?
    upper limit eka nam danne na but 4lak walata wada transfer karala thiyanawa ban
    letter dila ehema na, old account ekak da?
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,623
    2,327
    113
    online oya amount eka denne ne mn dnna tharamata. ekko payment eka kadala 1Mn blocks walata danna oni. ehema natinm BOC eken SLIPS transfer ekak daganna oni bank ekata gihin
     
    ASR

    Active member
  • Feb 21, 2007
    741
    241
    43
    BOC එකේ ලිමිට් එක වැඩිකරගන්න පුළුවන් කීව 10 මිලියන් වෙනකල්. ෆෝම් එකක් පුරවල දෙන්න ඕනළු බෑන්ක් එකට. ලගදි වාහනයක් ගත්ත යාළුවෙක් ඔන්ලයින් ට්‍රාන්සර් කරේ ඒ විදිහට.
     
    • Like
    Reactions: BumbleB

    BumbleB

    Well-known member
  • Jun 24, 2020
    710
    1,243
    93
    ඇප් එකෙන් පුලුවන්, බෑන්ක් එකට කෝල් එකක් දීල ලිමිට් එක වැඩි කරගන්න සෙට් කරන් යන්න. ඊමේල් එකකින් මම වැඩේ කරගත්තෙ
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,096
    3,082
    113
    Online puluwan..5mil a day limit ekak thiyenawa.. boc eken nam transfer karala nehe..horu inna goo benkuwak
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,008
    12,538
    113
    Unge call center katha karama kiyai Branch ekata gihin letter ekak denna kiyala
    BOC ඇතුළුව ගොඩක් බැංකු වල Hotline එකෙන් කියන්නේ මොන දේ කිව්වත් Branch එකට යන්න කියලා

    හැබැයි Com Bank නම් මට ඔහොම කියලා ම නැහැ Call එකෙන් ඕනේ දෙයක් කරගන්න පුළුවන්
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,640
    48,916
    113
    සේදවත්ත
    Boc එකෙන් අහන පලවෙනි ප්‍රශ්ණේ

    ඇයි මේ සල්ලි ගන්නේ, අපරාදෙනේ , එකවුන්ට් එක ක්ලොස් කරන්න එපා අපි 100 තියමු 😂 . මැනේජර් ගාවට දැම්මම උත් මුදල් පිලිබද රාජ්ය බැංකු ගැන දෙශනාවක් දීලා ඔයාට ඕනම්මනම් මේක ගන්න ඒත් මම නම් කියන්නේ එපා කියල 🤭
     
    • Like
    • Haha
    Reactions: Ulti and Hapuwa

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,825
    8
    35,338
    113
    BOC bank එකෙන් 60lak sampath bank එකවුන්ට් එකකට දාගන්න තියන ලේසිම විදිය මොකක්ද? බැංකු වහලා තිබුන වෙලාවක වුනත්, Online පුලුවන් ද?
    It depends on your daily transfer limit. The default is just 2 lakhs a day. You need to fill in a form to increase it.
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,096
    3,082
    113
    Boc එකෙන් අහන පලවෙනි ප්‍රශ්ණේ

    ඇයි මේ සල්ලි ගන්නේ, අපරාදෙනේ , එකවුන්ට් එක ක්ලොස් කරන්න එපා අපි 100 තියමු 😂 . මැනේජර් ගාවට දැම්මම උත් මුදල් පිලිබද රාජ්ය බැංකු ගැන දෙශනාවක් දීලා ඔයාට ඕනම්මනම් මේක ගන්න ඒත් මම නම් කියන්නේ එපා කියල 🤭
    Ow ban maha gooma bankuwak oka..oke salli daanne wedi hariyak naaki pin padi baison la tika
     
    • Haha
    Reactions: Don GasCan

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,640
    48,916
    113
    සේදවත්ත
    Ow ban maha gooma bankuwak oka..oke salli daanne wedi hariyak naaki pin padi baison la tika
    පොලිම දැක්කම කලකිරෙනවා කවුන්ටර් වල ඇන්ටලා දැක්කම සසරම කලකිරෙනවා 😂 පැන්ශන් කාරයෝ ටිකයි රාජ්‍ය සේවකයෝ ටිකයි අස්වැසුම සමෘදිය ගන්න අඩුකුලේ උන් ටික තමා ඕවගේ ඉන්නේ. අතරින් පතර අම්මලා අප්පලා සල්ලි දාල දුන්න තරුණ උන් ඉන්නවා යක්සයා ආවේස වෙලා වැඩේ කරගන්න බැරුව පොලිමේ . 😂
     
    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    btw boc eke welawakata online salli giyama ena receipt eke thinne proccesing kiyaala. eth aththatama gihin salli.
    receipt+online check karama status pending .online banking helpdesk eke un ita anthayi unuth kiyanawa salli gihin naha paminillak damma ikamanata yawannam kiwwa, , sorry etc kiyala ikamanta balannaam kiyanawa etc.

    eth salli gihin baladdi yawapu welawema munge system eke upwela naha, masa ganak giya up wela naha,balance eka nam adu wela hariyata receipt update naha

    meka une boc to 3rd party yawadddi lankawe godak online banks use karana dawasaka boc site ehema slow wela thina