Bodies (2023)
කාල රාමු 4ක් වටා ගෙතුන අලුත්ම Series එකක් තමයි මේක. Miniseries එකක් නිසා කතාව වැඩිය ඇදගෙන යන්නෙ නෑ. සුපිරි Ending එකක් තියෙනවා.
මුලින් ටිකක් පැටලිලි සහගත උනාට ටිකක් බලනකොට ගැම්මටම බලල ඉවර කරන්න පුලුවන්.
ඔයා Dark වලට කැමති උනානම් අනිවාර්යයෙන් මේකත් Set වෙනවා.