Body building ඇග හදමු -බර වැඩිකරගමු ,ඇග හදමු ..

CoolMan88

Well-known member
  • Dec 27, 2012
    6,776
    2,800
    113
    wවේට් ගේන් ගන්න එපා.අපරාදෙ සල්ලි.වේ ප්‍රෝටින් හොදයි.මහත් වෙන්න නම් සීරියස් මාස් .ඇනබොලික් පීක් හොදයි.

    suppliment wala side effects kohomada ban? ganna bayai side effects thiyenawa kiyala kattiya kiyana nisa.
     

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,776
    2,800
    113
    machan me umba deela thiyena kema jathi witharak gaththahama athida ban? dawasata bath katak wath kewe nethi unoth angata nikan mokakda wage ne ban. meke bath gena kiyalama nehene. bath kanne nethuwa energy enawada me keema walin witharak?
     

    HashanR

    Member
    Jun 26, 2011
    2,839
    421
    0
    Matara
    NO2Extreme2000page.jpg



    math meka use kara ban eth wadak wune na mahath wune na poddakwath thibba tharamamai :(

    anabolic capsule use karoth awulak nadda ?
     

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,815
    6,368
    113
    මේ විදිහට් කෑවොත් මාසෙන් මහත් වෙයි :lol:
     

    j.atl

    Member
    May 6, 2015
    179
    29
    0
    colombo
    මචං *ටෝස්ට් කරගත් පාන් වල සාමාන්‍ය පාන් වලට වඩා protain පමානය වැඩිද.