wවේට් ගේන් ගන්න එපා.අපරාදෙ සල්ලි.වේ ප්‍රෝටින් හොදයි.මහත් වෙන්න නම් සීරියස් මාස් .ඇනබොලික් පීක් හොදයි.
bath kanne nedda etakota bn , wey proteen piti ekak witarak biuwoth mahath wenawada bn
BuMpමචං *ටෝස්ට් කරගත් පාන් වල සාමාන්‍ය පාන් වලට වඩා protain පමානය වැඩිද.
Good post machan, eth podi deyak add karanna one. wel 3k kalanam mahath wenna amarui machn. mahath wenna oya kama hodatama madi. aduma gane dawasata wel 5k wath kanna one.
http://elakiri.com/forum/showthread.php?t=1642926