Boiler Operator

Dont Quit

Member
Jan 10, 2016
430
31
0
මචන්ලා ලංකාවේ කොහොමද බන් Boiler Operator කෙනෙක් වෙන්නේ

මට පොඩ්ඩක් දැන ගන්න ඕන

පත්තරේ ජොබ් වේකන්සි එහෙම දානවා Boiler Operator Class 1 කෙනෙක් ඕන කියලා, කොහොමද එහෙම වෙන්නේ, එක කර ගන්න පුලුවන් institute, course programme එකක් තියනවාද, විස්තර ටිකක් දැනගන්න පුලුවන් වෙයිද

mechanical සයිඩ් එකේ ඉන්න අය නම් දන්නවා ඇති.

Jon vacancy as an example
 
  • Like
Reactions: cedric1986

agnilam

Active member
  • Feb 14, 2011
    377
    110
    43
    Colombo
    බොහොම ස්තුති
    මම කෝල් එකක් දිලා විස්තර ටිකක් අහගන්න බලන්නම්...

    boiler operator licence එක ගන්න exam එහෙම කරලා එක දෙන්නේ ඒ ආයතනය හරහාද?

    Mama danna widihata eken denawa,kurunagala patte tiyenne
    Tawa ewa athi,
    Hambunoth mama details ewannam