Bomb blast in Jakarta

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,018
    16,696
    113
    ඉන්දුනීසියාවේ ජකර්තා අගනුවරට ප්‍රහාරයක් එල්ල වෙයි. ජනාධිපති කාර්යාලය සහ එක්සත් ජාතීන්ගේ කාර්යාලය අසල පිපිරීම් සහ වෙඩි තැබීම් කිහිපයක් වාර්තා වෙයි. ජිහාඩ් කැරළි කරුවන්ගේ ඉලක්කය එක්සත් ජාතීන්ගේ කාර්යාලය බවද සඳහන්. යතුරුපැදිවලින් පැමිණි බෝම්බ එල්ල කර තිබේ.

    ප්‍රහාරවලින් 6 දෙනෙකු මිය ගොස් ඇත. තවත් දෙදෙනෙකුට බරපතලයි. විදෙස් වාර්තා සඳහන් කළේ මියගිය අය අතර පොලිස් නිලධාරීන්ද වන බවයි.

    පිපිරීම්වලින් ජාකර්තා අගනුවර සිටින ශ්‍රී ලාංකිකයන්ට හානියක් සිදුව ඇති බවට මෙතෙක් වාර්තා ලැබී නොමැති බවයි ඉන්දුනීසියාවේ පිහිටි ශ්‍රීී ලංකා තානාපති කාර්යාලය සඳහන් කළා. මේ වනවිටත් අවට සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මකයි.





     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,018
    16,696
    113
    ISIS ලගේ වැඩක් නේද

    ජිහාඩ් කියලත් කියනවා..මොකා උනත් හරියට බෝම්බයක්වත් හදා ගන්න බැරි උන් ටිකක් තමා ඕක කරලා තියෙන්නේ..බලපන්කො බට්ටෙක් පුපුරනවා වගේ පුපුරන්නේ..:rofl:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,596
    40,161
    113
    ජිහාඩ් කියලත් කියනවා..මොකා උනත් හරියට බෝම්බයක්වත් හදා ගන්න බැරි උන් ටිකක් තමා ඕක කරලා තියෙන්නේ..බලපන්කො බට්ටෙක් පුපුරනවා වගේ පුපුරන්නේ..:rofl:

    :yes::yes:

    දන්නේ නෑ හැබැයි ඔහේ ඉන්නවා අර අබු සයාෆ් උන්. :no:

    :shocked::shocked:
     

    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    ඕන උට්ටක් ඕක ගැන කියපියව් ... මු### වචනෙ බෑ ඔකේ !!! සහවාසෙට අප්සෙට් යයි... ආහ් වැරදුනා . . . සහජීවනේට.
     

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    Wahanayak wath overheat wela wage.

    Jakarta-composite-_3548967b.jpg


    103303472-jakarta_police.530x298.jpg

    එහෙම දෙයක් වෙලා නම් මොකද මුන් තුවක්කු මානගෙන ඉන්නේ :eek:
     

    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    වීඩියෝ එකේ තියෙන්නේ බෝම්බයක් වෙන්න බෑ.. යකෝ බට්ටෙක් පත්තුකලත් උයිට වඩා දුම් යනවා ගින්දරත් එක්ක..