පුදුම සතුටක් සහො තියෙන්නෙ......
අපිට මෙක හරියට කර ගන්න උදවු කරපු හැමොටම ගොඩාක් පින්.... එ ලස්සන හිනවල් ටික දැක්කම කියන්න වචන නැහැ සහො......
උබලගෙන් මම හැම තිස්සෙම පොත් කවුන්ට් එක වෙන වෙනවෙනම ඉල්ලද්දි එපා වෙන්න ඇති නෙද.. මම නම් හිතුවෙ මෙක ලස්සනට කරන්න ඔනෙ කියලා. අනික අපිට හිටියා පට්ටම පට්ට සෙට් එකක්. ගමනෙදි අපි ඔක්කොම එකා වගෙ හිටියා...ලොකු පොඩි කියල කිසි වෙනසක් නැහැ. හැමොම එකා වගෙ කැප උනා වැඩෙ කරන්න...
අපිට එලකිරියෙ සෙට් එක නැත්නම් මෙක මේ ආකරයට කරන්න වෙන්නෙත් නැහැ. එක නිසා GT ඇතුළු එලකිරියෙ හැමොම මතක් කරන්න ඔනෙ...
පුස්තකාල පොත් වෙනම... අභ්‍යාස පොත් වෙනම වෙන් කරන්න කියල කියපු ගමන් අපෙ අය හරි හරියට වැඩ කරන්න ගත්තා.
කලින් ප්ලැන් කරන් ගිය නිසා ගොඩක් වැඩ ලෙසි උනා. වසරවල් වලට අදාල විස්තර කොල ටික අනුව වැඩෙ ලස්සනට කෙරුනා...
***
ප.ලි.
උපන් දිනයට පුදුම සතුටක් දැනුනා සහො......