Book Donation එකේ වැඩි විස්තර සහ පින්තුර

pradeeplk1025

Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    therun naha :rolleyes:[/Q]

    Oyaage username eka HashiniBM ne. Bm (B minor) kiyanne chord ekak. Bm chord eka saha Bm scale ekee yana sinduwak thamai Ruwan ge Wen weela giyada patan sinduwa. Ithin oyage username eka dekkama Bm chord eka mathak welaa wen weela giyadaa patan sinduwa matak unaa.
     

    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    දැනුයි බං පොඩ්ඩක් ඔළුව උස්ස ගත්තේ. ඩොකාගෙ බෙහෙත් පට්ට සැරයි.. :(:(
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    සනිප නැ බං. ඔලුව උස්සන්න බැරුව හිටියේ. දවසම නිදි

    Pinne gihin sema oluwata gahanna ethi. Matath sema case thiyenawa. Duuwili poddak weduna gaman filter avul yanawa. In passe hembirissawa hedila semata enawa. Karuma ledak. :sorry:
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    dapan dapan photo + mada tika..
    apitat balanna

    meke inna kukuloh nidi nathuwa balagena innawada koheda?

    :( මේ ඈනුම් යනව ඉවරයක් නෑ. :sorry: උදේටවත් එනව බං. සාතනා අද මේක කීයට පෝස්ට් කරයිද අනේ මන්දා. :nerd:
     

    HashiniBM

    Member
    Mar 12, 2016
    863
    62
    0
    Oyaage username eka HashiniBM ne. Bm (B minor) kiyanne chord ekak. Bm chord eka saha Bm scale ekee yana sinduwak thamai Ruwan ge Wen weela giyada patan sinduwa. Ithin oyage username eka dekkama Bm chord eka mathak welaa wen weela giyadaa patan sinduwa matak unaa.

    Ah ehemada :)
    ane manda :rolleyes::lol:
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මාරම සතුටුයි බන් මටනම් උබලා වැඩේ නො 1 කරලා තියනවා :D

    0GYUstc.jpg


    මේ ලස්සන හිනාවල් :love: ඇති බන් කරපු වැඩේ සාර්ථක කම මැන ගන්න :D

    ලබන පාර මාවත් කුදලාගෙන යන්න අනිවා එන්නම් :D
     

    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    සොහොන;19963314 said:
    මාරම සතුටුයි බන් මටනම් උබලා වැඩේ නො 1 කරලා තියනවා :D

    0GYUstc.jpg


    මේ ලස්සන හිනාවල් :love: ඇති බන් කරපු වැඩේ සාර්ථක කම මැන ගන්න :D

    ලබන පාර මාවත් කුදලාගෙන යන්න අනිවා එන්නම් :D

    pissu kora bn pinthura watenknma mara asawen balan unne..mxaa
     
    • Like
    Reactions: sudasinghepm

    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    පුදුම සතුටක් සහො තියෙන්නෙ......

    අපිට මෙක හරියට කර ගන්න උදවු කරපු හැමොටම ගොඩාක් පින්.... එ ලස්සන හිනවල් ටික දැක්කම කියන්න වචන නැහැ සහො......

    උබලගෙන් මම හැම තිස්සෙම පොත් කවුන්ට් එක වෙන වෙනවෙනම ඉල්ලද්දි එපා වෙන්න ඇති නෙද.. මම නම් හිතුවෙ මෙක ලස්සනට කරන්න ඔනෙ කියලා. අනික අපිට හිටියා පට්ටම පට්ට සෙට් එකක්. ගමනෙදි අපි ඔක්කොම එකා වගෙ හිටියා...ලොකු පොඩි කියල කිසි වෙනසක් නැහැ. හැමොම එකා වගෙ කැප උනා වැඩෙ කරන්න...

    අපිට එලකිරියෙ සෙට් එක නැත්නම් මෙක මේ ආකරයට කරන්න වෙන්නෙත් නැහැ. එක නිසා GT ඇතුළු එලකිරියෙ හැමොම මතක් කරන්න ඔනෙ...

    පුස්තකාල පොත් වෙනම... අභ්‍යාස පොත් වෙනම වෙන් කරන්න කියල කියපු ගමන් අපෙ අය හරි හරියට වැඩ කරන්න ගත්තා.

    කලින් ප්ලැන් කරන් ගිය නිසා ගොඩක් වැඩ ලෙසි උනා. වසරවල් වලට අදාල විස්තර කොල ටික අනුව වැඩෙ ලස්සනට කෙරුනා...

    ***

    ප.ලි.
    උපන් දිනයට පුදුම සතුටක් දැනුනා සහො......
     

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,976
    2,209
    113
    Adelaide
    සොහොන;19963314 said:
    මාරම සතුටුයි බන් මටනම් උබලා වැඩේ නො 1 කරලා තියනවා :D


    මේ ලස්සන හිනාවල් :love: ඇති බන් කරපු වැඩේ සාර්ථක කම මැන ගන්න :D

    ලබන පාර මාවත් කුදලාගෙන යන්න අනිවා එන්නම් :D

    pissu kora bn pinthura watenknma mara asawen balan unne..mxaa

    එල එළ මචන්ලා..උබල දෙන්නත් ගොඩක් උදව් කලා මේ වැඩේදී.සොහොන මෙහේ නැති උනත් එහෙ ඉදන් හැම සපෝර්ට් එකක්ම දුන්න.ගිහිල්ලත් නිතරම කෝල් කර කර විස්තර අහනවා.
    ගයාන් උබත් පොත්,තව ගොඩක් ජාති donation 1ට දීල තිබුන.ගොඩක් තැන්ක්ස් මචන් උබල දෙන්නට මේ වැඩේදී අපි එක්කම හිටියට.
    ඊලග සැරේ උබලත් සෙට් වෙමු අනිවාර්යෙන්ම..:yes::yes::yes::yes:
     

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,301
    896
    113
    Thama math hoyanooo....
    patta patta...
    oya thiyenne..
    hodatama karala thiyenawa machanla..
    podi un ewa aasawen thurul karan innawa dakinkota godak sathutui.


    btw: ko mada tika?? rasa katha theeraya wenama thread ekakda?