Book Donation එකේ වැඩි විස්තර සහ පින්තුර

cow de boy

Well-known member
  • Dec 23, 2012
    3,726
    432
    83
    127.0.0.1
    RePost බුවා;20210798 said:

    අනේ නැ,
    කොබාගේ දාලා ගියපු ජොකා දකින වාරයක් වාරයක් පාසා,
    අශ්මන් නම්බරේ දෙන්න ගිහින් බැනුම් අහපු කෙල්ලගේ තාත්තා දකින වාරයක් වාරයක් පාසා,
    සුබාෂ් ලොක්කා යි රොක්ස්, සාතන් තුන් දෙනා බීලා පොඩි කරපු මගේ අන්තුරියම් පාත්ත්තිය දකින වාරයක් වාරයක් පාසා,
    ලක්ශානයියි, කවුද බෝයි ලොක්කයි ඇදුම් නැතිව දියබුන් ගහපු කුණු ඇළ දකින වාරයක් වාරයක් පාසා,
    විජේ ලොක්කා රැ වෙලා නින්දෙන් චු දාපු මෙට්ටේ චු පැල්ලම දකින වාරයක් වාරයක් පාසා,
    අශාන්ට (අවු 26) අර නවය වසරේ බබාගේ අම්ම (අවු. 30ක් විතර) "අයියේ අයියේ තව කිරි නැද්ද" කියල අහපු එක මතක් වෙන වාරයක් වාරයක් පාසා,
    සෙක්සි එක්සි මල් කඩන ගමන් මගේ රෝස පාත්තියේ මල් ඔක්කොම කපු එක කතක් වෙන වාරයක් වාරයක් පාසා,,

    මගේ ඇහැටත් කදුළු පනිනවා ඔයි....

    අපි පව් ඕයි................
     
    guideline

    Well-known member
  • Dec 1, 2015
    1,927
    417
    83
    අලුත් සුවඳ ගහන පොත් වගේම උබලත් සුවදයි. පුදුම සතුටක් දැනුනේ බන් මට මේක බලද්දී. උබලට ගොඩක් පින් :D:D:D:love::love::love:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    හම්මේ මේකට කාපු කට්ටක් හැබැටම දැන් කෝ මුන් ටික සාටන් / කින් කොබ්‍රා / රිපොස්ට් බුවා කෝ මුන් ටික

    රොක්ස් අයියා නම් එක පාරක් පොත් ටිකක් දුන්නා ගංවතුරට ආයෙමත් සැටි වෙන්න වෙලාවෙක් නැති වෙයි නේද කට්ටයට
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    සොහොන;20548536 said:
    හම්මේ මේකට කාපු කට්ටක් හැබැටම දැන් කෝ මුන් ටික සාටන් / කින් කොබ්‍රා / රිපොස්ට් බුවා කෝ මුන් ටික

    රොක්ස් අයියා නම් එක පාරක් පොත් ටිකක් දුන්නා ගංවතුරට ආයෙමත් සැටි වෙන්න වෙලාවෙක් නැති වෙයි නේද කට්ටයට

    we are here always
     
    cow de boy

    Well-known member
  • Dec 23, 2012
    3,726
    432
    83
    127.0.0.1
    RePost බුවා;20210798 said:

    අනේ නැ,
    කොබාගේ දාලා ගියපු ජොකා දකින වාරයක් වාරයක් පාසා,
    අශ්මන් නම්බරේ දෙන්න ගිහින් බැනුම් අහපු කෙල්ලගේ තාත්තා දකින වාරයක් වාරයක් පාසා,
    සුබාෂ් ලොක්කා යි රොක්ස්, සාතන් තුන් දෙනා බීලා පොඩි කරපු මගේ අන්තුරියම් පාත්ත්තිය දකින වාරයක් වාරයක් පාසා,
    ලක්ශානයියි, කවුද බෝයි ලොක්කයි ඇදුම් නැතිව දියබුන් ගහපු කුණු ඇළ දකින වාරයක් වාරයක් පාසා,
    විජේ ලොක්කා රැ වෙලා නින්දෙන් චු දාපු මෙට්ටේ චු පැල්ලම දකින වාරයක් වාරයක් පාසා,
    අශාන්ට (අවු 26) අර නවය වසරේ බබාගේ අම්ම (අවු. 30ක් විතර) "අයියේ අයියේ තව කිරි නැද්ද" කියල අහපු එක මතක් වෙන වාරයක් වාරයක් පාසා,
    සෙක්සි එක්සි මල් කඩන ගමන් මගේ රෝස පාත්තියේ මල් ඔක්කොම කපු එක කතක් වෙන වාරයක් වාරයක් පාසා,,

    මගේ ඇහැටත් කදුළු පනිනවා ඔයි....

    :eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek: