booking.com , Agoda,com , TripAdvisor.com Help

HashanR

Member
Jun 26, 2011
2,839
421
0
Matara


Booking.com සයිට් එකට ගිහින් දාන්න අවශ්‍යය හොටෙල් එක ඇඩ් කරන්න පුලුවන්.

https://join.booking.com/index.html?lang=en-gb;aid=357026

පහළ තියෙන ලින්ක් එකට ගිහින් විස්තර බලාගන්න පුලුවන් Tripadvisor එකට කොහොමද ඇඩ් වෙන්නෙ කියලා

https://www.tripadvisor.com/TripAdvisorInsights/n680/get-your-business-tripadvisor

පහළ ලින්ක් එකට ගිහින් පුලුවන් එකට රෙජිස්ටර් වෙන්න.

https://ycs.agoda.com/en-us/Registration/Index

ඔය සයිට් වල රෙජිස්ටර් උනාට පස්සේ ,හොටෙල් එකට එන ගෙස්ට්ලා ඔය සයිට් වල ඇඩ් වෙල තියෙන හොටෙල් එකේ පේජ් එකට ගිහින් හොටලේ ගැන හොද නරක කියන්න ඔනා.හොටෙල් එක් එක් අංශ වලට තමාට ලැබුනා සේවාව ගැන රෙට් කරන්න පුලුවන්.එහෙම ගෙස්ට්ලා දෙන රේටින්ග්ස් වලින් හොටෙල් එකේ තත්වය ගැන අනිත් අයට බල ගන්න පුලුවන් .එත්කොට අනිත් අය තීරණය කරනවා මේ හොටෙල් එක හොදද නරකද කියලා.වැඩියෙන් ගෙස්ට් කොමෙන්ට් ලැබෙන විදිහට හොටෙල් එකට ලැබෙන ලකුණුත් වැඩිවෙනවා.හැම අවුරුද්දේම හොටෙල් එකට ලබෙන ලකුණු ප්‍රමාණය මත සහතිකයක් හොටෙල් එකට දෙනවා.එක පුලුවන් අපිට ,හොටෙල් එකට එන ගෙස්ට්ලට පේන තැනක ප්‍රදර්ශණය කරන්න.එක හරියට හොටෙල් එකට කීර්තීනාමයක් වගේයි.ලොකු පිළිගැනීමක් තියෙනවා.​


Thank you very much machan udawuwata
awulak wunoth pm keka dannam help ekak deepan machan :)
thanks again!
 

HashanR

Member
Jun 26, 2011
2,839
421
0
Matara
Booking, agoda, expedia ewagen reservation ekek unahama client ge details, special requests okoma penanawa oya site (booking.com, Agoda,etc) eke under your accounts. Reservation mail ekek enawa.

Transction wenne CC walin. Client ge credit card details (Name on the card, No, expire date, CVC no) oya service wala ube account eke penanawa. Ethakota No show unath ubata charge karanna puluwan ban.

TripAdvisor gana nam dana. Expedia ekatath hotel eka daganna. Godak use karanea Booking.com ban.

thawa podi wada tikak thiyawna ban thawa account eka haduwe na machan aniwa haduwama help ekak oni wenawa pm karannam help ekak diyana ethakota
Thank you very much machan!
 
  • Like
Reactions: U-tag

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    thawa podi wada tikak thiyawna ban thawa account eka haduwe na machan aniwa haduwama help ekak oni wenawa pm karannam help ekak diyana ethakota
    Thank you very much machan!

    Math ocharayi dane ban. Hotel audit walata gihin danagatha ewa.