Boom Beach (බූම් බීච්)................

madhustf

Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    Boom Beach (බූම් බීච්)................

    එළකිරියේ ගොඩක් අය මේ GAME එක play කරනවා ඇති අනිවාර්යෙන්ම. මටත් ලගදි තමයි Game එක අල්ලලා ගියේ. මාරම Fun Game එකක් මචන්.

    මේ Game එක PC එකේ Play කරන්න Version එකක් ඇවිත් තියෙනවද මචන්ලා.



    xfz0wg.jpg
    [/IMG]

    msp09h.jpg
    [/IMG]
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,865
    6,498
    113
    ගග අද්දර
    බ්ලු ස්ටැක් දාගෙන ගහපන්. මාත් ඊයේ පෙරෙයිද ඉදන් ගහන්න ගත්තේ. limbo, leo's fortune, bad land තමයි මන් ගහපු එලම ගේම් ටික.