BOOT KAWOOO..........

ROMid

Member
May 5, 2011
2,240
107
0
Moratuwa & Dehiwala
දුක වෙන්න එපා බන්.
ඉවසපන්.
එය ගියාට තව හොද කෙල්ලෙක් උබ හොයන් එවි.

පතාගෙන අව වගේ......
 
coolh

Member
Jul 1, 2010
207
4
0
colombo
mehema kiwwata tharaha wenna epa......mama athdakeemen kiyanne """"" GANUN PARE YANA BUS WANIYA,EKAK WARADUNOTH ANEKE YA HAKIYA""""""
 
xcute_shake

Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    අපේ ඊකේ එකේම කීදෙනක් දැනට බූට් කෑව කියල ත්‍රෙඩ් දාල තිබුනද මචන්....
    ඕක උඹට විතරක් උන දෙයක් නෙවෙයිනෙ...
    මම දන්නව අවු.4ක අතීතයක් අමතක කරන්න ගොඩක් අමාරැයි කියල...
    ඒත් මචන් දැන් වෙන කරන්න දෙයක් නෑ..
    පුලුවන් විදිහකින් හිත හදාගන්න ට්‍රයි කරපන්....
    උඹට ඔයිට වැඩිය ගොඩක් හිත ලස්සන කෙල්ලෙක් ලැබෙයි..
     
    precious

    Well-known member
  • Oct 19, 2008
    3,190
    279
    83
    Ehama thamai jeewithe..
    Api hithana dewal wenne godak aduwen.. wedipura wenne api hithanne nethi dewal..
    E hamadekatama moona deela issarahata watenne nathuwa yana ekai wedagath..
    Habai kiyana tharam lesi nehe eka..
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    අවුරුදු 4ක් තිස්සේ ආදරය කරපු චරිතයක් එක පාරටම
    වෙනස් වෙනවා නම් ඒකට හේතු තියෙනවා..
    එක්කෝ ඒ කෙල්ලට ඔයා ගැන යම් වැරදි කතාවක් ආරංචි වේලා ඇති..
    එහෙම නැත්නම්.. ඒ කෙල්ලට කියා ගන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා වෙන්න ඇති..
    එහෙමත් නැත්නම් ඒ කෙල්ලගේ ගෙදර උදවියගෙන් යම් බලපෑමක් තියෙනවා වෙන්න පුලුවන්
    ඒහෙමත් නැත්නම් මේ තාක් කල් ඔයාත් එක්ක මිත්‍රත්වයෙන් ආශ්‍රය කරපු එක ඔයා වැරදි වැටහිමක් අරන් ද ... කියලායි අපිට හිතන්න වෙන්නේ..
    කෝ ඉතින් ඔයාට ඔයාගේ ආදරේ ආයෙත් ලබා ගන්න ඕනේ කියන චේතනාව ඔයාට තියෙනවා ද ? මම නම් හිතන්නේ නෑ. ඔයා දාලා තියෙන ත්‍රේඩ් එක අනුව නම් ඒ ආදරය ඔයා ආයෙත් අපෙක්ෂා කරනවා කියලා..
    පුලුවන් නම් මේ වගේ තත්වයක් වෙන්න හේතුව මොකක් ද කියලා කියන්න..

    එකෙන් ඔයාට වගේම..
    අපේ අනිත් ආදරවන්තයන්ට වුනත් ඉගෙන ගන්න යමක් ඔයාගේ කතාවෙන් ගන්න පුලුවන් වෙයි කියලා හිතනවා.
     
    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    සහෝදරයා මේ ලෝකයේ වෙනස් නොවන එකම දේ වෙනස් විම පමනක් වෙච්චකොට,
    අපි කොහොමද සහෝදරයා අදරය පමනක් වෙනස් නොවෙයි කියල විස්වාස කරන්නෙ......:no::no::no::no:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Ehama thamai jeewithe..
    Api hithana dewal wenne godak aduwen.. wedipura wenne api hithanne nethi dewal..
    E hamadekatama moona deela issarahata watenne nathuwa yana ekai wedagath..
    Habai kiyana tharam lesi nehe eka..

    අපි ආසාවෙන් බලාපොරොත්තු තියා ගන්න හැම දෙයක් ම
    අපිට ලං කර ගන්න බෑ මේ ජිවිතයේදි..
    එහෙම ලං කර ගන්න බැරි වෙන්නේ එක්කෝ..
    අපේ අවාසනාවත්ත කම වෙන්න ඇති එහෙමත් නැත්නම්..
    ඒ දේ ලබා ගන්න මේ ආත්මයේදි අපි පෙරුම් පුරලා නැතුව ඇති..
    කොහොම වුනත් අපිට නොලැබුන දේ ගැන තේරුමක් නැතිව හිතාගෙන ජිවත් වෙනවාට වැඩිය ඉදිරියේදි.. මේ ජිවිතයට මුහුණ දිලා..
    අපි බලාපොරොත්තු වෙන දේටත් වඩා හොද දෙයක් ලබා ගන්නවා කියන
    අධිෂ්ඨානයෙන් ජිවත් වුනා නම්.. ඒ කෙනාට මේ ජිවිතයෙන් කෙදිනක හෝ ජයග්‍රාහණය කරා ගමන් කරන්න පුලුවන් කම ලැබෙනවා..
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    apo ban mamath giya sanduda mage first and last boot eka kawa .. ayeth nam kello gana hithanne wath naha...

    අපි පෙරුම් පුරාගෙන ආදරය කරපු කෙනා නොලැබුන දවසක ඒ වගේ මතයක් අනිවාර්යෙන් ම එනවා..
    ආය නම් මේ ජිවිතය පුරාවට ආදරයක් අපෙක්ෂා කරන්නේ නෑ කියලා..
    ඒත් අපේ හදවත් තේරුම් ගන්න පුලුවන් චරිතයක් අපේ ජිවිතයට පැමිණි දවසක..
    ඒ මතය අපිට බිදින්න සිදු වෙනවා අකමැත්තෙන් වුනත්..
     
    AAJC

    Well-known member
  • Jun 4, 2011
    1,348
    68
    48
    කොළඹට ලග
    අවුරුදු 4ක් තිස්සේ ආදරය කරපු චරිතයක් එක පාරටම
    වෙනස් වෙනවා නම් ඒකට හේතු තියෙනවා..
    එක්කෝ ඒ කෙල්ලට ඔයා ගැන යම් වැරදි කතාවක් ආරංචි වේලා ඇති..
    එහෙම නැත්නම්.. ඒ කෙල්ලට කියා ගන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා වෙන්න ඇති..
    එහෙමත් නැත්නම් ඒ කෙල්ලගේ ගෙදර උදවියගෙන් යම් බලපෑමක් තියෙනවා වෙන්න පුලුවන්
    ඒහෙමත් නැත්නම් මේ තාක් කල් ඔයාත් එක්ක මිත්‍රත්වයෙන් ආශ්‍රය කරපු එක ඔයා වැරදි වැටහිමක් අරන් ද ... කියලායි අපිට හිතන්න වෙන්නේ..
    කෝ ඉතින් ඔයාට ඔයාගේ ආදරේ ආයෙත් ලබා ගන්න ඕනේ කියන චේතනාව ඔයාට තියෙනවා ද ? මම නම් හිතන්නේ නෑ. ඔයා දාලා තියෙන ත්‍රේඩ් එක අනුව නම් ඒ ආදරය ඔයා ආයෙත් අපෙක්ෂා කරනවා කියලා..
    පුලුවන් නම් මේ වගේ තත්වයක් වෙන්න හේතුව මොකක් ද කියලා කියන්න..

    එකෙන් ඔයාට වගේම..
    අපේ අනිත් ආදරවන්තයන්ට වුනත් ඉගෙන ගන්න යමක් ඔයාගේ කතාවෙන් ගන්න පුලුවන් වෙයි කියලා හිතනවා.

    gewal walin dannawa.api marry karanna hitiye .waraddak kiyala deyak karala na.hamadama mareegena adare kara.eyata dan wena kenek innawalu.mage adareta mama hamadamath adarei.