BOOT KAWOOO..........

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මුගටියා;10306268 said:
    goodak dukai ubata wechcha de gana!:(:(:(
    a unata wenda thiyana dewal walakwanda ba ne! hamadeema wenne hodata kiyala hithapn!

    ඔව්, ඇත්ත...
    මේ ජිවිතයේ හැම මනුස්සයෙක් ම සර්ව සම්පුර්ණ නෑ නේ..
    ඒ හින්දා අපි දැන හෝ නොදැන වැරදිම් වෙනවා නම් තමයි..
    ඒ කාරණාව පෙරදෑරි කරගෙන ආදරයක් වගේ සුන්දර දෙයක් අපේ ජිවිතයෙන් වෙන් වෙනවා නම්..
    ඒ දුක දරා ගන්න නම් ටිකක් අමාරුයි..
    ඒත්.. අපි ඒ වගේ මතයකින් ජිවත් වෙන්න උත්සහ කලා නම්..
    ඒ දුක තරමක් දුරට හරි අපේ ජිවිතයෙන් ඇත් කර ගන්න පුලුවන් කම ලැබෙනවා..
     
    AAJC

    Well-known member
  • Jun 4, 2011
    1,348
    68
    48
    කොළඹට ලග

    thanks machan....
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    gewal walin dannawa.api marry karanna hitiye .waraddak kiyala deyak karala na.hamadama mareegena adare kara.eyata dan wena kenek innawalu.mage adareta mama hamadamath adarei.

    කෙල්ලෙක් අපෙන් වෙන් වෙන්න ඕනෑවට ඒ අයට බොරු සියක් ඕන වෙන්නේ නෑ..
    එක බොරුවක් වුනත් ඇති අපේ ජිවිතයට ඒ බොරුව ඇත්ත කියලා ඔප්පු කරන්න..
    හේතුව අපි ඒ ජිවිතයත් එක්ක තදින්ම බැදි ඉන්න හින්දා..
    ඉතින් යාලුවා ඒ කොල්ලාව ඔයා දැක්කා ද ?
    ඔයා දැන් අවුරුදු 4ක් ආදරය කලා කිව්වා නේ.. ඕය දෙන්නා මුලින් ම හමු වුනේ කොහේදි ද.. ? ඒ වගේම ඕය දෙන්නාගෙන් මුලින් ම ආදරය ප්‍රකාශ කලේ කවුද.. ?
    ඒකට කොයි වගේ ප්‍රතිචාරයක් ද ලැබුනේ.. ?
    කියලා පුලුවන් නම් පහදන්න..
     
    AAJC

    Well-known member
  • Jun 4, 2011
    1,348
    68
    48
    කොළඹට ලග
    කෙල්ලෙක් අපෙන් වෙන් වෙන්න ඕනෑවට ඒ අයට බොරු සියක් ඕන වෙන්නේ නෑ..
    එක බොරුවක් වුනත් ඇති අපේ ජිවිතයට ඒ බොරුව ඇත්ත කියලා ඔප්පු කරන්න..
    හේතුව අපි ඒ ජිවිතයත් එක්ක තදින්ම බැදි ඉන්න හින්දා..
    ඉතින් යාලුවා ඒ කොල්ලාව ඔයා දැක්කා ද ?
    ඔයා දැන් අවුරුදු 4ක් ආදරය කලා කිව්වා නේ.. ඕය දෙන්නා මුලින් ම හමු වුනේ කොහේදි ද.. ? ඒ වගේම ඕය දෙන්නාගෙන් මුලින් ම ආදරය ප්‍රකාශ කලේ කවුද.. ?
    ඒකට කොයි වගේ ප්‍රතිචාරයක් ද ලැබුනේ.. ?
    කියලා පුලුවන් නම් පහදන්න..

    api meet une ICASL ekedi. mamai ahuwe . api godak sathutin hitiya.godak sathutin.mage jeewithe hama dema une eya. eth mathth hora hama deyakma wenas wela. mama kawadawth wena sambanda thiyagena na. mama eyawa godak trust kara. kochchara adareida kiyanawanam mechchara deyak mata karalath mama thma aderei eyata eda wagema hamadamath. mata tharahak na .
     
    shashika7788

    Member
    Aug 23, 2009
    89
    10
    0
    nugegoda
    machoo owa gana duk wenna epa..owa machan ubata vitharak neme godak ayata wela thiyenawa..kello kiyanne maha wal jathiyak ban..hoda ayath innawa.ithin ehema wal balu kellekgen uba beruna kiyala hitha hada ganain ban.machan okath jeewithe eka siddiyak..ube future eka gana hithanna machan.machan uba thaniyen inna epa ethakota mathak wenawa wadi.yaluwo ekka set wela fun eke inna.elakiri ekatath awith chat karanna arawa mewa karanna machan..ethokota oka amathaka wela yayi.
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    api meet une ICASL ekedi. mamai ahuwe . api godak sathutin hitiya.godak sathutin.mage jeewithe hama dema une eya. eth mathth hora hama deyakma wenas wela. mama kawadawth wena sambanda thiyagena na. mama eyawa godak trust kara. kochchara adareida kiyanawanam mechchara deyak mata karalath mama thma aderei eyata eda wagema hamadamath. mata tharahak na .

    ඔව්, ඉතින් වෙන් වීමක් වුන පලියට තරහාවක්, වෛරයක් එනවා නම්.. එතන ආදරයක් ඇති වේලා නෑ කියන එකයි අදහස් වෙන්නේ..
    කොහොම වුනත්.. ඔයාට මේ හැම සම්බන්ධයක් ම ඔයාට හොරෙන් ද කරලා තියෙන්නේ.. ?
    අනික ඔගොල්ලන්ගේ ගෙදරින් වුනත් මේ සම්බන්ධය ගැන දන්නවා කිව්වා නේ.. ?
    ඔයා මීට කලින් කෙල්ලගේ ගෙදරට එහෙම ගිහිල්ලා තියෙනවා ද ?
    ඒ වගේම ඔයාගේ ගෙදර උදවිය මේ සම්බන්ධය ගැන දන්නවා ද ? අන්තිම මොහොතේදි කෙල්ල දුන්න උත්තරේ මොනවා ද ?
    මේ සම්බන්ධය නතර කරන්න.. ?
     
    AAJC

    Well-known member
  • Jun 4, 2011
    1,348
    68
    48
    කොළඹට ලග
    machoo owa gana duk wenna epa..owa machan ubata vitharak neme godak ayata wela thiyenawa..kello kiyanne maha wal jathiyak ban..hoda ayath innawa.ithin ehema wal balu kellekgen uba beruna kiyala hitha hada ganain ban.machan okath jeewithe eka siddiyak..ube future eka gana hithanna machan.machan uba thaniyen inna epa ethakota mathak wenawa wadi.yaluwo ekka set wela fun eke inna.elakiri ekatath awith chat karanna arawa mewa karanna machan..ethokota oka amathaka wela yayi.

    තැන්ක්ස් මචන්....
     
    Ado_Sara

    Member
    May 12, 2011
    1,231
    162
    0
    Bakkiye
    බං
    අපිට උදව්වක් කරන්න පුළුවන්
    නිකන් අපිටත් මොන්ගල් නොකර
    හරියට විස්තරේ දාපන්
    ඇයි ගියේ මොනාද කියලා ගියේ
    මොකක්ද හේතුව
    මොකක්ද උන ප්‍රෂ්නේ දෙන්න අතර
    එයා මොන වගේද කියලා
    නැතිනම් අපි මොනවා කියන්නද බොල?

    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    AAJC

    Well-known member
  • Jun 4, 2011
    1,348
    68
    48
    කොළඹට ලග
    ඔව්, ඉතින් වෙන් වීමක් වුන පලියට තරහාවක්, වෛරයක් එනවා නම්.. එතන ආදරයක් ඇති වේලා නෑ කියන එකයි අදහස් වෙන්නේ..
    කොහොම වුනත්.. ඔයාට මේ හැම සම්බන්ධයක් ම ඔයාට හොරෙන් ද කරලා තියෙන්නේ.. ?
    අනික ඔගොල්ලන්ගේ ගෙදරින් වුනත් මේ සම්බන්ධය ගැන දන්නවා කිව්වා නේ.. ?
    ඔයා මීට කලින් කෙල්ලගේ ගෙදරට එහෙම ගිහිල්ලා තියෙනවා ද ?
    ඒ වගේම ඔයාගේ ගෙදර උදවිය මේ සම්බන්ධය ගැන දන්නවා ද ? අන්තිම මොහොතේදි කෙල්ල දුන්න උත්තරේ මොනවා ද ?
    මේ සම්බන්ධය නතර කරන්න.. ?

    ඔව හැමදාම යනවා.මට හොරෙන් තමා.ගෙවල් වලින් කතා කරලා තිබුනේ.අන්තිමට කිව්වේ මට ඔය ගැන හිතෙන්නේ නැ මේක නවත්තමු කිව්වා.පස්සෙ දැනගත්තේ වෙන එකෙක් ඉන්නවා කියල.
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඔව හැමදාම යනවා.මට හොරෙන් තමා.ගෙවල් වලින් කතා කරලා තිබුනේ.අන්තිමට කිව්වේ මට ඔය ගැන හිතෙන්නේ නැ මේක නවත්තමු කිව්වා.පස්සෙ දැනගත්තේ වෙන එකෙක් ඉන්නවා කියල.

    එහෙම කියපු පලියට ඔයා පස්ස හැරිලා ආවද ?
    ඒකට හේතුව අහන්න ගියේ නැද්ද... ?
    ඔයා රස්සාවක් කරන කෙනෙක් ද එහෙම නැත්නම්.. තවම ඉගෙන ගන්න කෙනෙක් ද ?
    අනික ඔගොල්ලන් දෙන්නාම එකම වයස් සීමාවකින් නේ හිටියේ.. ?
     
    AAJC

    Well-known member
  • Jun 4, 2011
    1,348
    68
    48
    කොළඹට ලග

    එහෙම කියපු පලියට ඔයා පස්ස හැරිලා ආවද ?
    ඒකට හේතුව අහන්න ගියේ නැද්ද... ?
    ඔයා රස්සාවක් කරන කෙනෙක් ද එහෙම නැත්නම්.. තවම ඉගෙන ගන්න කෙනෙක් ද ?
    අනික ඔගොල්ලන් දෙන්නාම එකම වයස් සීමාවකින් නේ හිටියේ.. ?

    study, Job 2kma karanawa.harila awe na ai ehema kare kiyala 100parak withara ahuwa.wadak une na . mona tharahak magen gathtada kiyala thama mata hethaganna ba ban...
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    ලව් කරද්දී ටිකක් සීමවක් අවතුව ලව් කරපන් . marry කරනකන් වැඩිය දෙන්න යන්න එපා.ඊට පස්සේ ඕන දෙයක්.කෙල්ලන්ට විතරක් නෙමේ අපිටත් සමහට විට boot තියන්න වෙනවා.ඒ ගැන වැඩිය හිතන්න එපා. අතල් එකේ ඉදපන්
     
    rope

    Banned
    Mar 11, 2011
    507
    74
    0
    මචන් සල්ලි සල්ලි කියලා බලන්නේ නැතිව රත්තරන් චේන් එකක් අරන් දීපන්.නැත්නම් ලැප්ටොප් එකක් අරන් දීපන්.එතකොට බඩුව ආපහු සරෙන්ඩර් වෙයි.මම කෙල්ලන්ට දීලා තියෙන ගිෆ්ට් දිහා බැලුවොත් උඹ පුදුම වෙයි.
     
    BLOOD MONEY

    Member
    Apr 24, 2011
    111
    3
    0
    ganan ganna epa ban" salli saban pena ganu mosthara kiyanawa ahala nadda".....:D
    Tika dawasak yanakota hari yai....
    Comedy movie's tikak balapan,,, yaluwek ekka poddak set weyan....
     
    මචන් සල්ලි සල්ලි කියලා බලන්නේ නැතිව රත්තරන් චේන් එකක් අරන් දීපන්.නැත්නම් ලැප්ටොප් එකක් අරන් දීපන්.එතකොට බඩුව ආපහු සරෙන්ඩර් වෙයි.මම කෙල්ලන්ට දීලා තියෙන ගිෆ්ට් දිහා බැලුවොත් උඹ පුදුම වෙයි.

    :eek::eek:

    බොලු කිව්වොත් අපායෙ යයි :no:
     
    BLOOD MONEY

    Member
    Apr 24, 2011
    111
    3
    0

    එහෙම කියපු පලියට ඔයා පස්ස හැරිලා ආවද ?
    ඒකට හේතුව අහන්න ගියේ නැද්ද... ?
    ඔයා රස්සාවක් කරන කෙනෙක් ද එහෙම නැත්නම්.. තවම ඉගෙන ගන්න කෙනෙක් ද ?
    අනික ඔගොල්ලන් දෙන්නාම එකම වයස් සීමාවකින් නේ හිටියේ.. ?
    uba me kollo anatha karanna epa ban gon upades deela:oo: