BOOT KAWOOO..........

AAJC

Well-known member
  • Jun 4, 2011
    1,348
    68
    48
    කොළඹට ලග
    MACHANLA MAMA KANNA PULUWAN UPARIMAYENMA BOOT EKAK KAWA.MAGE HITHE THARAHAK NA ETH GODAK DUKAI KARAPU WADETA.MATA MAGE HITHA HADAGANNA ONE.TRY KARANAWA ETH AMARUI. UBALATATH SAMAHARAWITA ATHDAKEEM ATHI.UBALATA PULUWANNAM MATA ADVICE KARAPAN HITHA DAGANNA.EKA LOKU HELP EKAK MATA:(:(:(:(
     
    • Like
    Reactions: lahirumax0

    maheshlakshan

    Active member
  • Aug 16, 2008
    457
    59
    28
    Ganu gana Sankeerna Prashna walata sarala wisadumak thiyenawa.e thamai "GANUne" kiyana eka. e thamai eyalage hati. ewata hethuwak one naha.
    :P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අඩන්න පුලුවන් හැම වෙලාවේම අඩපන්.හිතේ දුක වෙන දේකින් නැතුව කදුලු වලින් පිට කරපන්.
     

    4keven4

    Well-known member
  • May 31, 2007
    7,739
    212
    63
    GMT +1
    ගනන් ගන්න එපා බන්.
    ඕක ටික දවසකින් ඇරිලා යයි.
    :D
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    අවුරුදු 4 ලව් 1 .ඒකී ගියා බන් මාව දාල.
    බං
    අපිට උදව්වක් කරන්න පුළුවන්
    නිකන් අපිටත් මොන්ගල් නොකර
    හරියට විස්තරේ දාපන්
    ඇයි ගියේ මොනාද කියලා ගියේ
    මොකක්ද හේතුව
    මොකක්ද උන ප්‍රෂ්නේ දෙන්න අතර
    එයා මොන වගේද කියලා
    නැතිනම් අපි මොනවා කියන්නද බොල?