BOX BOX BOX

pazzy12

Well-known member
  • Feb 16, 2011
    5,383
    6,590
    113
    Gedara
    :lol: විසේ අහගන්න එපා මගෙන් විසේ..... :lol:
    ඇමතුවා කියලා හිතා ගනිං...
    බැඳපු අපිට මොන බොක්ස් ද? තොට වගේ කියල හිතුවද? :P

    සිරාවටම... සෙනඟ පැලෙන්න ඉන්න රෑ ශෝ වල බොක්ස් වේලෙනවා යකෝ. Eros එකේ VIP-(Velai Illa Pattathari) බලන්න ගිය වෙලෙත් අපි දෙන්නා ඕකම කරා. ෆිල්ම් හෝල් එකේ උතුරන්න සෙනඟ. බොක්ස් වේලෙනවා... රෑ ශෝ වලට කපල් එනවා අඩුයි නේ. :lol:
    apoo pamannkada eroz eka neda??:angry::angry: oke couple 2k 3k bassanawa neh ban ekama box ekata:baffled::oo:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :lol: විසේ අහගන්න එපා මගෙන් විසේ..... :lol:
    ඇමතුවා කියලා හිතා ගනිං...
    බැඳපු අපිට මොන බොක්ස් ද? තොට වගේ කියල හිතුවද? :P

    සිරාවටම... සෙනඟ පැලෙන්න ඉන්න රෑ ශෝ වල බොක්ස් වේලෙනවා යකෝ. Eros එකේ VIP-(Velai Illa Pattathari) බලන්න ගිය වෙලෙත් අපි දෙන්නා ඕකම කරා. ෆිල්ම් හෝල් එකේ උතුරන්න සෙනඟ. බොක්ස් වේලෙනවා... රෑ ශෝ වලට කපල් එනවා අඩුයි නේ. :lol:

    :lol: ඔෆර් එකක් තියෙනවා. යමං ද?

    PHP:
    http://www.wow.lk/deals/p/deal-of-surf-excel-free-tickets-for-the-fast-&-furious-7-premier-apr15-colombo-sri-lanka/prod1530018/
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    :lol: විසේ අහගන්න එපා මගෙන් විසේ..... :lol:
    ඇමතුවා කියලා හිතා ගනිං...
    බැඳපු අපිට මොන බොක්ස් ද? තොට වගේ කියල හිතුවද? :P

    සිරාවටම... සෙනඟ පැලෙන්න ඉන්න රෑ ශෝ වල බොක්ස් වේලෙනවා යකෝ. Eros එකේ VIP-(Velai Illa Pattathari) බලන්න ගිය වෙලෙත් අපි දෙන්නා ඕකම කරා. ෆිල්ම් හෝල් එකේ උතුරන්න සෙනඟ. බොක්ස් වේලෙනවා... රෑ ශෝ වලට කපල් එනවා අඩුයි නේ. :lol:

    :D

    film ekath tikak hari baluwai?
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    knowledge eka share karaganna :lol:

    කෙල්ලෝ දෙන්නෙක් එක්ක යාලු වෙලා ඉඳලා තියෙනවා. පලවෙනි කෙල්ල මාස 3යි. දෙවනි කෙල්ල අවුරුද්දක් එකහමාරක් වගේ. දෙවනි කෙල්ල එක්ක නම් එක පාරක් කුරුනෑගල ලෙක්සිකෝන් එකට ගියා. දැන් ඉන්න කෙල්ල අවුරුදු 3 ක්. කියන්න සතු‍ටුයි ‍ෆිල්ම් එකක් බලන්න ගිහින් නෑ. :lol::lol:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    කෙල්ලෝ දෙන්නෙක් එක්ක යාලු වෙලා ඉඳලා තියෙනවා. පලවෙනි කෙල්ල මාස 3යි. දෙවනි කෙල්ල අවුරුද්දක් එකහමාරක් වගේ. දෙවනි කෙල්ල එක්ක නම් එක පාරක් කුරුනෑගල ලෙක්සිකෝන් එකට ගියා. දැන් ඉන්න කෙල්ල අවුරුදු 3 ක්. කියන්න සතු‍ටුයි ‍ෆිල්ම් එකක් බලන්න ගිහින් නෑ. :lol::lol:

    apith giyata film eka balanne nah ne ban. umba interval wala dana ad wath balanne nadda :)
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ae4e4i.jpg
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    apith giyata film eka balanne nah ne ban. umba interval wala dana ad wath balanne nadda :)

    නෑ බං ගාමිණී බලන්න ගියේ. ගිය වෙලේ ඉඳන් මේකි අඬන්න ගත්තා. මම ඕනේ මගුලක් කරගනින් කියලා ‍ෆිල්ම් එක බැලුවා හිනා වෙවී :lol:.
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මහරජ ගැමුණු ෆිල්ම් එක රිලීස් වෙච්ච සතියෙම ඉරිදා (සිකුරාදා නේ ෆිල්ම් එක රිලීස් උනේ) ගියා මමයි වයිෆුයි ෆිල්ම් එක බලන්න. ඉරිදා රෑ 7.00 ෂෝ එක බලන්න ගියේ ඉම්පාලා එකට. සාමාන්‍යයෙන් මම ඔන්ලයින් බුක් කරලා යන්නේ. එදා ක්ලාස් ඉවර වෙලා ගෙදර එන්න පරක්කු වෙච්ච නිසා ඔන්ලයින් බුකිං ක්ලෝස් කරලා. මට දැං කොහොම හරි ෆිල්ම් එක බලන්න ඕනේ. ගියා ඕන මගුලක් කියලා ඉම්පාලා එකට. පිඹුරා වෙලාගත්තා වගේ පෝලිම. පට්ට වෙලාවක් ඉඳලා පාර්ක් කරගත්තේ වාහනෙත්.. ටිකට් නෑ කියලා සුවර්ම සුවර්... ODC ෆුල්. බැල්කනිත් ෆුල් පෝලිමේ බාගයක් යනකොට. ඉතුරු එවුන් හැරිලා ගියා. මම ශේප් එකේ ඇහුවා කවුන්ටරෙන් බොක්ස් තියෙනවාද කියලා. ඔක්කොම බොක්ස් available...
    පට්ට නිදහසේ අපි දෙන්නා ෆිල්ම් එක බැලුවා සෙනඟ ගොඩේ දාඩිය පෙරාගෙන බලන්නේ නැතුව... :D
    එන්න එහෙමයි බැඳපු අපි ෆිල්ම් හෝල් වල බොක්ස් පාවිච්චි කරන්න්... සෙනඟ වැඩි වෙලාවල් වලට ෆිල්ම් බලන්න...

    ඉම්පාලා එකේ බොක්ස් කැරි ගදයි බන් .:dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    මහරජ ගැමුණු ෆිල්ම් එක රිලීස් වෙච්ච සතියෙම ඉරිදා (සිකුරාදා නේ ෆිල්ම් එක රිලීස් උනේ) ගියා මමයි වයිෆුයි ෆිල්ම් එක බලන්න. ඉරිදා රෑ 7.00 ෂෝ එක බලන්න ගියේ ඉම්පාලා එකට. සාමාන්‍යයෙන් මම ඔන්ලයින් බුක් කරලා යන්නේ. එදා ක්ලාස් ඉවර වෙලා ගෙදර එන්න පරක්කු වෙච්ච නිසා ඔන්ලයින් බුකිං ක්ලෝස් කරලා. මට දැං කොහොම හරි ෆිල්ම් එක බලන්න ඕනේ. ගියා ඕන මගුලක් කියලා ඉම්පාලා එකට. පිඹුරා වෙලාගත්තා වගේ පෝලිම. පට්ට වෙලාවක් ඉඳලා පාර්ක් කරගත්තේ වාහනෙත්.. ටිකට් නෑ කියලා සුවර්ම සුවර්... ODC ෆුල්. බැල්කනිත් ෆුල් පෝලිමේ බාගයක් යනකොට. ඉතුරු එවුන් හැරිලා ගියා. මම ශේප් එකේ ඇහුවා කවුන්ටරෙන් බොක්ස් තියෙනවාද කියලා. ඔක්කොම බොක්ස් available...
    පට්ට නිදහසේ අපි දෙන්නා ෆිල්ම් එක බැලුවා සෙනඟ ගොඩේ දාඩිය පෙරාගෙන බලන්නේ නැතුව... :D
    එන්න එහෙමයි බැඳපු අපි ෆිල්ම් හෝල් වල බොක්ස් පාවිච්චි කරන්න්... සෙනඟ වැඩි වෙලාවල් වලට ෆිල්ම් බලන්න...

    :shocked: ඔය බදින්න කලින් වෙච්ච සීන් එකක් නේද සහෝ.......?? :dull:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    කෙල්ලෝ දෙන්නෙක් එක්ක යාලු වෙලා ඉඳලා තියෙනවා. පලවෙනි කෙල්ල මාස 3යි. දෙවනි කෙල්ල අවුරුද්දක් එකහමාරක් වගේ. දෙවනි කෙල්ල එක්ක නම් එක පාරක් කුරුනෑගල ලෙක්සිකෝන් එකට ගියා. දැන් ඉන්න කෙල්ල අවුරුදු 3 ක්. කියන්න සතු‍ටුයි ‍ෆිල්ම් එකක් බලන්න ගිහින් නෑ. :lol::lol:

    uba ai ochara podi kello ekka yalu wenne? :sorry::sorry: yako maasa 3i kiyanne atha daruwek ne? :no: awurudu ekahamaarak kiyanne..:no:

    awurudu 3 kello ekka mona film da :lol:

    ehenam dan etakota me thread eke hoyanne hoda film hall ekak wennathi ne? :rofl: Savoy hodai kiyala godak un kiyala thiyenawa :P