apoo pamannkada eroz eka neda??විසේ අහගන්න එපා මගෙන් විසේ.....
ඇමතුවා කියලා හිතා ගනිං...
බැඳපු අපිට මොන බොක්ස් ද? තොට වගේ කියල හිතුවද?
සිරාවටම... සෙනඟ පැලෙන්න ඉන්න රෑ ශෝ වල බොක්ස් වේලෙනවා යකෝ. Eros එකේ VIP-(Velai Illa Pattathari) බලන්න ගිය වෙලෙත් අපි දෙන්නා ඕකම කරා. ෆිල්ම් හෝල් එකේ උතුරන්න සෙනඟ. බොක්ස් වේලෙනවා... රෑ ශෝ වලට කපල් එනවා අඩුයි නේ.![]()

oke couple 2k 3k bassanawa neh ban ekama box ekata

විසේ අහගන්න එපා මගෙන් විසේ..... 





ඔය බදින්න කලින් වෙච්ච සීන් එකක් නේද සහෝ.......??
awurudu ekahamaarak kiyanne..