Brain Fog

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ආටිකල් එකක් කියවලා ඒකෙ මිනින් එක අරන් වෙන විදියකට ලියාගන්නත් බෑ
    ඉස්සර මන් මෙහෙම නෑ බන්
    දැන් අවු 5ක විතර ඉදන් බ්රෙන් ෆොග් එකක් වගෙ
    විසදුමක් කියපල්ලකො :sorry:
    ගූගල් එකෙ සර්ච් කරත් මන් වෙන අකවුන්ට් වලින් මෙකෙ දාපු ත්රෙඩ් එන්නෙ

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,721
    6,787
    113
    අතේ ගහන නිසා බන් . ගොඩක් ඉන්ටර්නෙට් යුස් කරාමත් වෙනවා ඕක.dopamine fast එකක් කරපන්
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    අතේ ගහන නිසා බන් . ගොඩක් ඉන්ටර්නෙට් යුස් කරාමත් වෙනවා ඕක.dopamine fast එකක් කරපන්

    Dopamine fast krnne komada
    Social media hinda kiylath hithnwa bn
    Wal blnnenm na wadiya
    Athe ghnnth sathiyta sarayai
    Recover wenna kochchara kal yaida
     
    megatrends

    Member
    Jun 5, 2015
    525
    23
    0
    Colombo
    Dopamine fast krnne komada
    Social media hinda kiylath hithnwa bn
    Wal blnnenm na wadiya
    Athe ghnnth sathiyta sarayai
    Recover wenna kochchara kal yaida

    Fapping and Porn = Brain Fog:yes:

    රිකවර් වෙන්න සති 2ක් ඇති.
    Lust එක නැති කරගන්න.
    Porn , fapping , edging 100% නවත්තන්න.
    Exercise කරන්න පටන් ගන්න. ඇඟ වෙහෙසෙන දාඩිය දාන වැඩක්.
    ආගම දහමට නැඹුරු වෙන්න ඕන.
     
    Last edited:

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,721
    6,787
    113
    Dopamine fast krnne komada
    Social media hinda kiylath hithnwa bn
    Wal blnnenm na wadiya
    Athe ghnnth sathiyta sarayai
    Recover wenna kochchara kal yaida

    මාසයක් විතර ගියාම මට හරි ගියා. Social media තමා ලොකුම කෙස් එක. ඔය නොටිෆිකේෂන් එකක් බලන බලන සැරයක් ගානේ උබේ brain එකෙන් Dopamine release කරනවා එහෙම ඕනේ නැති හැම එකටම කරාම අවශ්‍ය ටාස්ක් එකක් කරන්න බැහ. මෙහම හිතපන් බුරුවෙක් පිටේ උබ ඉන්නවා ලීයක ගැට ගහපු කැරට් අල ඌට ඉස්සරහින් පෙන විදියට අල්ලාගෙන. එතකොට බූරුවා කැරට කන්න ඉස්සරට යනවා. උබට ඕනේ ඕනේ විදියට බූරුවා හසුරවන්න ඕනේ තැනකට යන්න පුළුවන්. හැබැයි වටේ ඌට කන්න ෆාස්ට් ෆුඩ් වගේ රස විතරක් තියෙන තාවකාලික benefits තියෙන දේවල් හැමතැනම තිබ්බොත් ඌ කවදාවත් අර ගුණදායක කැරට් අලෙ පස්සෙන් යන්න ආසාවක් ඕනෑකමක් energy එකක් නෑ. ඉතින් උබ මේ ෆාස්ට් ෆුඩ් කියන Social media use නොකලොත් උබේ මොලේ කියන බූරුවට කැරට් වලට බඩගින්න ඇවිත් ආපහු උබට ඕනේ දිහා යනවා. තෙරියා ?:love:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,737
    66,254
    113
    Mobile screen and blue light.sathiyak witara okoma ata arala dala gedara pala tikak hitawapan pas ehema atha gala hodata.leda hariyanawa.
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,362
    113
    ගේ පෝන් බලන එක, කොල්ලන්ගේ බිජ්ජ ඉල්ලලා PM ගහන එක නවත්තපන්.
     
    • Haha
    Reactions: gamerlk

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    Fapping and Porn = Brain Fog:yes:

    රිකවර් වෙන්න සති 2ක් ඇති.
    Lust එක නැති කරගන්න.
    Porn , fapping , edging 100% නවත්තන්න.
    Exercise කරන්න පටන් ගන්න. ඇඟ වෙහෙසෙන දාඩිය දාන වැඩක්.
    ආගම දහමට නැඹුරු වෙන්න ඕන.
    ඔහොම හිටියා කාලයක්
    Stres එහෙම අඩුවුණා සෑහෙන්න
    ඒත් බ්රෙන්ෆොග් අයින් උනෙ නෑ.
    :sorry:
    Logical thinking hadagnna ona :oo:

    මාසයක් විතර ගියාම මට හරි ගියා. Social media තමා ලොකුම කෙස් එක. ඔය නොටිෆිකේෂන් එකක් බලන බලන සැරයක් ගානේ උබේ brain එකෙන් Dopamine release කරනවා එහෙම ඕනේ නැති හැම එකටම කරාම අවශ්‍ය ටාස්ක් එකක් කරන්න බැහ. මෙහම හිතපන් බුරුවෙක් පිටේ උබ ඉන්නවා ලීයක ගැට ගහපු කැරට් අල ඌට ඉස්සරහින් පෙන විදියට අල්ලාගෙන. එතකොට බූරුවා කැරට කන්න ඉස්සරට යනවා. උබට ඕනේ ඕනේ විදියට බූරුවා හසුරවන්න ඕනේ තැනකට යන්න පුළුවන්. හැබැයි වටේ ඌට කන්න ෆාස්ට් ෆුඩ් වගේ රස විතරක් තියෙන තාවකාලික benefits තියෙන දේවල් හැමතැනම තිබ්බොත් ඌ කවදාවත් අර ගුණදායක කැරට් අලෙ පස්සෙන් යන්න ආසාවක් ඕනෑකමක් energy එකක් නෑ. ඉතින් උබ මේ ෆාස්ට් ෆුඩ් කියන Social media use නොකලොත් උබේ මොලේ කියන බූරුවට කැරට් වලට බඩගින්න ඇවිත් ආපහු උබට ඕනේ දිහා යනවා. තෙරියා ?:love:

    Elakiri ennath bariwei neh :oo:
    Thawa karanna pluwan dewal kiyapnko logical thinking improve karagnna
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    edX eke hari Udemy eke hari course ekak tiyenawa balapan.
    ඕවා වැඩක් නෑ
    මන් ethical hacking කරන්න ගිහින් එපා උනා
    Mobile screen and blue light.sathiyak witara okoma ata arala dala gedara pala tikak hitawapan pas ehema atha gala hodata.leda hariyanawa.
    උබට එක හරිගියාද
    ගේ පෝන් බලන එක, කොල්ලන්ගේ බිජ්ජ ඉල්ලලා PM ගහන එක නවත්තපන්.

    උබෙ අම්මට හිඛුවනම් මගෙ ස්ට්‍රෙස් අඩුවෙයි සෑහෙන්න
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,721
    6,787
    113
    ඔහොම හිටියා කාලයක්
    Stres එහෙම අඩුවුණා සෑහෙන්න
    ඒත් බ්රෙන්ෆොග් අයින් උනෙ නෑ.
    :sorry:
    Logical thinking hadagnna ona :oo:

    Elakiri ennath bariwei neh :oo:
    Thawa karanna pluwan dewal kiyapnko logical thinking improve karagnna
    Government competitive exam ekak karapan joliyata. oya aptitude ganan hadana kota oluwe malakada kadenawa.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    21,975
    22,383
    113
    සමාජ ආශ්‍රය අඩු උනාමත් ඕක වෙනව මටනන්