brandix ලංකාවෙන් බංග්ලාදේශයට

2osama

Well-known member
  • Oct 25, 2010
    81,588
    72,784
    113
    මාලඹේ
    මෙහේ LC ඕපන් නොකර වෙන රටවල් වල තියෙන එකවුන්ට් වලින් පේ කරල ඔහොම ලොකු ඕඩර් දාන්න පුළුවන්ද?? 😂.
    Brandix වගේ BOI කොම්පැණි වලට පුළුවන් ආණ්ඩුවෙන් අවසර දීලා තියෙනවා

    උන් හොයන ඩොලර් කොහොමත් Deposit වෙන්නේ USA Accounts වල
     
    • Like
    Reactions: NRTG

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,974
    12,059
    113
    ඉස්සර අපේ Company එකට ලංකාවෙනුයි ඉන්දියාවෙනුයි Bulk Order එකට Garments ගෙන්නුවේ. ඒත් ඒක ටික ටික නැවතුනා බන්. පස්සේ බංගලාදේශ් වලින් ගෙන්න්න ගත්තා. දැන් 90%ක්ම ගෙන්නන්නේ බංගලාදේශ් වලින් බන්. අනික උන් ගහන Product වල Quality එකත් හොඳයි. වැඩිය ඕන නෑ බන් උඹලා බංගලියෝ බංගලියෝ කිව්වට Nike, Adidas, Under Armour වගේ සුපිරි Brand වල සමහර Garments ගහන්නෙත් බංගලාදේශ් වල.
    ලංකාවෙ පඩත්තර සක්කිලි අමණ දේශපාලකයොයි අවස්ථාවාදී කම්මැලි මිට්ටොයි නිසා ආයේ ගොඩ එන්න බැරි වෙන්නම ලංකාවට කෙළ වෙලා ගියා. ආයේ මේ වගේ Company ලංකාවට එන එක බොරු බන්. බංගලියෝ market එක අල්ලලා ඉවරයි. ඉස්සර levi's ගැහුවෙත් ලංකාවේ. ඒවත් අකුලගෙන ගිහින් ඇති මේ වෙනකොට.
    උඹලා නොදකින තිත්ත ඇත්ත බන් මේ.
    bangaladesh garment wala Rs 24,000 wage monthly gewanne.. temporay unta eetath adui..
    ape Rs 65,000 withara gewala thawa union prashnai, unge medical, food arawa mewa kathandara godak..
    ehema karalath mininissu hoyanna amarui..

    bandgaladesh wala unta Allah adahagena inna dunnama athi, unta mala paninne allata bannoth witharai.. naththan ohe wada karanawa..
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,027
    198,431
    113
    Colombo, Sri Lanka
    අපි මොනවා වාද කලත් අවසානයේ කාගේ හරි රස්සාවක් මේ නැති වෙන්නේ. පවුල් කාරයෙක් නම් උගේ පවුලම අනාතයි නොබැඳපු කෙනෙක් නම් උගේ අනාගතේ අනාතයි :baffled:
     
    pramodh87

    Well-known member
  • Oct 11, 2007
    3,901
    10,233
    113
    z_p04-brandix-01.jpg

    මෙරට ඇඟලුම් කර්මාන්ත ක්ෂේත්‍රයේ දරුණු කඩා වැටීමක සළකුණු පෙන්නුම්කරමින් මේ වන විට බ්‍රැන්ඩික්ස් සමූහයේ ඇඟලුම් කර්මාන්ත ශාලා 05ක් වසා දමා ඇති අතර ඒවා බංග්ලාදේශයේ ආයෝජනය කර තිබෙන බව වාර්තා වෙයි.

    ඒ අනුව ප්‍රධාන කර්මාන්තශාලාව ලෙස කටුනායක පිහිටි කර්මාන්ත ශාලාවත්,වැලිසර,අවිස්සාවේල්ල,රක්වාන සහ හබරාදුව ආයෝජන කලාපවල පිහිටි කර්මාන්ත ශාලා එලෙස ඉවත් කරගෙන තිබේ.

    ශ්‍රී ලංකාව තුළ පවතින විදේශ විනිමය අර්බුදය හේතුවෙන් එම කර්මාන්තශාලා වෙත ඇනවුම් නොලැබෙන තත්ත්වයක් මතුවීම හේතුවෙන් මෙලෙස එකී කර්මාන්ත ශාලා වසාදැමීමට සිදුව ඇත.

    ශ්‍රී ලංකාවට වඩා පහසුවෙන් බංග්ලාදේශය තුළ එම ව්‍යාපාරික කටයුතු සිදුකිරීමේ පරිසරයක් තිබීමද ඊට තවත් හේතුවක් වී ඇත.

    ඒ අනුව මෙරට කර්මාන්ත ශාලා තුළ සේවය කළ පිරිස්වල රැකියා ද අහිමි වී තිබීම බරපතල ප්‍රශ්නයක්ව පවතියි.

    ශ්‍රී ලංකාවේ ශ්‍රමිකයින්ට වඩා අඩු වැටුපකට බංග්ලාදේශයෙන් ශ්‍රමිකයින් සපයා ගැනීමට හැකිවීම් මත මෙරට එම ආයතනවල සේවකයින්ට බංග්ලාදේශ කර්මාන්ත ශාලාව සමඟ එක්වීමට තිබෙන ඉඩ ද ඇහිරී තිබේ.

    තවද බංග්ලාදේශ ශ්‍රමිකයින්ට කර්මාන්ත ශාලාව විසින් ආහාර සැපයීමක් ද සිදුකිරීමේ අවශ්‍යතාවක් නොමැති වීමද මෙම ආයෝජන බංග්ලාදේශයට යාමට තවත් හේතුවක් සපයා ඇති බව සඳහන්.

    කෙසේවෙතත් රටේ පවතින ආර්ථික අර්බුදය විසින් දිනෙන් කර්මාන්ත ක්ෂේත්‍රය කඩා වැටෙමින් තිබෙන අතර ඊයේ දින මේ සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද පාර්ලිමේන්තුවේදී ද ආණ්ඩුවෙන් ප්‍රශ්න කර සිටියේය.

    විශේෂයෙන් ඇඟලුම් කර්මාන්තශාලා වැසී යාමත් සමඟ දහස් ගණනින් රැකියා විරහිතභාවයට පත්වීමත් සමඟ සමාජ ආර්ථික වශයෙන් ඇතිවන අර්බුදයන්ට පිළියම් යෙදීමද අසීරු වනු ඇත.
    බොරු දාන්න එපා බං.

    https://srilanka.factcrescendo.com/...-apparel-companies-are-not-leaving-sri-lanka/
     
    • Like
    Reactions: dinuksha_asela

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ලංකාවේ ක්‍රයිසිස් එක පටන්ගත්තේ දැන්

    ඔය වැහෙන කොම්පැනි ආදායමෙන් වක්‍රව යැපෙන බිස්නස් පවුල් සේරම හාන්සියි
    ඔවු.. මාර විනාසයක් වෙන්නේ ගාමන්ට් ටිකත් වෑහිලා හමුදාවට සෙනග ගන්න එකත් නතර වුනාම.. කන්න වෙන්නේ නෑ ගම් වල පවුල් වලට එක්කෝ ස්පා හරි ගණිකා හරි වෑඩ තමා කරන්න වෙන්නේ.. ඕකේ අවසාන ප්‍රතිපලය ජෙප්පන්ට චන්ද වෑඩි වෙන එක කියලා රනිලා දන්නවා ඈති.
     
    • Sad
    Reactions: NRTG

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,030
    113
    z_p04-brandix-01.jpg

    මෙරට ඇඟලුම් කර්මාන්ත ක්ෂේත්‍රයේ දරුණු කඩා වැටීමක සළකුණු පෙන්නුම්කරමින් මේ වන විට බ්‍රැන්ඩික්ස් සමූහයේ ඇඟලුම් කර්මාන්ත ශාලා 05ක් වසා දමා ඇති අතර ඒවා බංග්ලාදේශයේ ආයෝජනය කර තිබෙන බව වාර්තා වෙයි.

    ඒ අනුව ප්‍රධාන කර්මාන්තශාලාව ලෙස කටුනායක පිහිටි කර්මාන්ත ශාලාවත්,වැලිසර,අවිස්සාවේල්ල,රක්වාන සහ හබරාදුව ආයෝජන කලාපවල පිහිටි කර්මාන්ත ශාලා එලෙස ඉවත් කරගෙන තිබේ.

    ශ්‍රී ලංකාව තුළ පවතින විදේශ විනිමය අර්බුදය හේතුවෙන් එම කර්මාන්තශාලා වෙත ඇනවුම් නොලැබෙන තත්ත්වයක් මතුවීම හේතුවෙන් මෙලෙස එකී කර්මාන්ත ශාලා වසාදැමීමට සිදුව ඇත.

    ශ්‍රී ලංකාවට වඩා පහසුවෙන් බංග්ලාදේශය තුළ එම ව්‍යාපාරික කටයුතු සිදුකිරීමේ පරිසරයක් තිබීමද ඊට තවත් හේතුවක් වී ඇත.

    ඒ අනුව මෙරට කර්මාන්ත ශාලා තුළ සේවය කළ පිරිස්වල රැකියා ද අහිමි වී තිබීම බරපතල ප්‍රශ්නයක්ව පවතියි.

    ශ්‍රී ලංකාවේ ශ්‍රමිකයින්ට වඩා අඩු වැටුපකට බංග්ලාදේශයෙන් ශ්‍රමිකයින් සපයා ගැනීමට හැකිවීම් මත මෙරට එම ආයතනවල සේවකයින්ට බංග්ලාදේශ කර්මාන්ත ශාලාව සමඟ එක්වීමට තිබෙන ඉඩ ද ඇහිරී තිබේ.

    තවද බංග්ලාදේශ ශ්‍රමිකයින්ට කර්මාන්ත ශාලාව විසින් ආහාර සැපයීමක් ද සිදුකිරීමේ අවශ්‍යතාවක් නොමැති වීමද මෙම ආයෝජන බංග්ලාදේශයට යාමට තවත් හේතුවක් සපයා ඇති බව සඳහන්.

    කෙසේවෙතත් රටේ පවතින ආර්ථික අර්බුදය විසින් දිනෙන් කර්මාන්ත ක්ෂේත්‍රය කඩා වැටෙමින් තිබෙන අතර ඊයේ දින මේ සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද පාර්ලිමේන්තුවේදී ද ආණ්ඩුවෙන් ප්‍රශ්න කර සිටියේය.

    විශේෂයෙන් ඇඟලුම් කර්මාන්තශාලා වැසී යාමත් සමඟ දහස් ගණනින් රැකියා විරහිතභාවයට පත්වීමත් සමඟ සමාජ ආර්ථික වශයෙන් ඇතිවන අර්බුදයන්ට පිළියම් යෙදීමද අසීරු වනු ඇත.
    thawa usd bassanna kiyapan, import band dagena nondi laalta.............
    raw materials import tax, restriction kelawalama danna yanne ponils association
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    මතකද hydramani එක වහනවා කිව්වම මේකේ අනාථයෝ ටික ඒක ජෙප්පන්ගේ පිටේ තියලා කපන්න ගිහින් රෙද්දේ රෙවා ගත්ත හැටි 😂 😂 :ROFLMAO::ROFLMAO::ROFLMAO:

    බ්‍රැන්ඩික්ස් සමාගමේ මව් සමාගම මෙරටින් ඉවත් කර ගැනීම හෝ සමාගම මෙරටින් ඉවත් කර බංග්ලාදේශයට රැගෙන යාමේ කිසිදු තීරණයක් ගෙන නොමැති බවත්, එය සම්පුර්ණයෙන්ම අසත්‍ය පුවතක් බව බ්‍රැන්ඩික්ස් ආයතනයේ ප්‍රකාශකවරයෙක් කියා සිටියි.​

    එමෙන්ම ඇඟළුම් සඳහා ඇති ගෝලීය ඉල්ලුම අඩුවීම වැනි ගෝලීයව ව්‍යාපාර මුහුණ දී ඇති අර්බුදය හමුවේ ඒවාට මුහුණ දීම සඳහා සහ සමාගමේ මෙරට ඇතැම් ශාඛාවල කාර්යක්ෂමතාව ඉහළ දැමීම සඳහා එවැනි ශාඛා එකට එකතු කරමින් ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යාමට පසුගිය කාලයේ ඇතැම් අවස්ථාවල සිදුවූ බවත්, එවැනි කරුණු හේතුකොටගෙන බ්‍රැන්ඩික්ස් සමාගම ශ්‍රී ලංකාවෙන් ඉවත් වන බවට, අසත්‍ය තොරතුරු ව්‍යාප්ත වී ඇති බව බ්‍රැන්ඩික්ස් එම ප්‍රකාශකවරයා පෙන්වා දෙයි.

    තවද කර්මාන්ශාලා වසා දමා ඇති පුවත සම්බන්ධයෙන් අදහස් පලකළ බ්‍රැන්ඩික්ස් ආයතනයේ මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ 2023 වසරේ මේ වනතෙක් වසා දමා ඇත්තේ වැලිසර කම්හල පමණක් වන බවයි. එය ද හදිසියේ ගත් තීරණයකට වඩා දිගු කලක් තිස්සේ ක්‍රියාත්මක කරන ලද සැලසුමක ප්‍රතිඵලයක් බවත් පැවසීය. වැලිසර කර්මාන්තශාලාව වසා දැමීම ඉක්මන් වුවේ ගෝලීයව නිමි ඇදුම් සදහා ඇති ඉල්ලුම 30% ක් පමණ අඩුවීම නිසා බවත් ඔහු කියා සිටියේය.

    එසේම කටුනායක, හබරාදුව, අවිස්සාවේල්ල කර්මාන්ශාලා සුපුරුදු පරිදි ක්‍රියාත්මක වන බව තහවුරු කරමින් ඔහු තවදුරටත් පවසා සිටියේය.

    බංගලාදේශයේ ද අලුතින් කර්මාන්තශාලා ස්ථාපිත කර නැති බව පැවසූ ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියේ බංගලාදේශයේ ඇත්තේ තම ආයතනය මගින් 2013 වසරේ ස්ථාපිත කරන ලද කර්මාන්තශාලා එකක් පමණක් බවයි. එමෙන්ම අලුතින් කර්මාන්ශාලා ස්ථාපිත කිරීම සදහා බංගලාදේශයේ ආයෝජන හෝ සිදුකර නොමැති බවත් ඔහු කරුණු පැහැදිලි කර සිටියේය.

    ශ්‍රී ලංකාවට සාපේක්ෂව බංගලාදේශය වැනි රටවල සේවකයන්ට ගෙවිය යුතු වැටුප් ආදිය අවම අගයක් ගනු ලැබුවත්, බ්‍රෑන්ඩික්ස් සමාගම ශ්‍රී ලංකාවේ රැඳී සිටිමින්, තවදුරටත් ඇඟලුම් ක්ෂේත්‍රයේ නියමුවන් වෙමින් මෙරටට විදේශ විනිමය ගෙන ඒමට කටයුතු කරන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

    - https://lankasara.com/si/පුවත්/බ්රැන්ඩික්ස්-වහන්නේ-නෑ/

    එකත් හරි, :ROFLMAO: 😂 පච වෙන එකෙත් සීමාවක් තියෙන්න ඕන
     
    • Like
    Reactions: pramodh87

    shenat

    Well-known member
  • May 13, 2007
    58,570
    86,857
    113
    ආශ්චර්යමත් රටක
    Trigger wela amma taththa mathak karanna kalin oya loku karapu kaali tika kiyawapan. oka tama real hethuwa. Nathuwa orders adu weemawath wena magulak wath newi. Orders adu weema global deyak natuwa lankaawta no orders newi.

    ඇමරිකාවෙ උන්ව වැඩට නොගෙන උබලව වැඩට ගන්නෙත් ඔය හේතුවටම නේද ටොබයියෝ? 😂😂😂😂
     
    • Like
    Reactions: madusha.stranger

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,497
    75,250
    113
    ඇමරිකාවෙ උන්ව වැඩට නොගෙන උබලව වැඩට ගන්නෙත් ඔය හේතුවටම නේද ටොබයියෝ? 😂😂😂😂
    hama ratakama cost of living kiyala ekak tiyenawa. US wala indan wada karana ekekge cost of livign eka wadi. Etakota salary eka wadi. Lankawe cost of living adui salary adui. SG gathtoth cost of living wadi salary wadi. Owala percentages gaththoth more or less the same.

    Umba wage lankawe fail wechcha ponnayekta terena ekak ne. Umba ausi gihinuth karnane hinga kana eka nisa terumakma ne.
     
    • Haha
    Reactions: shenat

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    Low cost labor ban. Oya article ekema ekath kiyala athi.

    Okun low skill unwa marawala patta profit gannawa. But e profit margin adu weddi (salary wadi karala, facilities deela) unta thanhaawa kick in wela yanna ona wenawa.
    Also electricity.. 23 laks bill is now above 40 laks.. breakfast & lunch prices have also gone up for workers

    Simply can't do buisness in Sri Lanka now.. not only for boi.. But for most of us as well.. Ranil is killing the economy... He is going about murdering the middle class & almost all the small businesses.. he is removing the buying power & shrinking the economy... So many small businesses have closed
     
    • Like
    Reactions: vibhashana

    shenat

    Well-known member
  • May 13, 2007
    58,570
    86,857
    113
    ආශ්චර්යමත් රටක
    hama ratakama cost of living kiyala ekak tiyenawa. US wala indan wada karana ekekge cost of livign eka wadi. Etakota salary eka wadi. Lankawe cost of living adui salary adui. SG gathtoth cost of living wadi salary wadi. Owala percentages gaththoth more or less the same.

    Umba wage lankawe fail wechcha ponnayekta terena ekak ne. Umba ausi gihinuth karnane hinga kana eka nisa terumakma ne.

    එහෙමද ෆේල් පොන්නයෝ එතකොට බංග්ලාදේශයෙයි, ලංකාවෙයි ගාමන්ට් ගෑනුන්ට අදාළ වෙන්නෙ වෙන තියරියක්ද.😂😂😂

    පුකේ ටෝක් ඉෂූ කරන ෆේල් පොන්නයන්ගෙ රෙද්ද බිමටම ගලවලා දාලා හෙලුව අතින් වහගන්න ට්‍රයි කරන ගමනුත් පොර ටෝක් දෙන එක අහද්දි ෆුල් ආතල් 😂😂😂🤣🤣🤣🤣
     
    • Haha
    Reactions: vibhashana

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,497
    75,250
    113
    එහෙමද ෆේල් පොන්නයෝ එතකොට බංග්ලාදේශයෙයි, ලංකාවෙයි ගාමන්ට් ගෑනුන්ට අදාළ වෙන්නෙ වෙන තියරියක්ද.😂😂😂

    පුකේ ටෝක් ඉෂූ කරන ෆේල් පොන්නයන්ගෙ රෙද්ද බිමටම ගලවලා දාලා හෙලුව අතින් වහගන්න ට්‍රයි කරන ගමනුත් පොර ටෝක් දෙන එක අහද්දි ෆුල් ආතල් 😂😂😂🤣🤣🤣🤣
    Bangaldesh COL adu athi padi adu wenna.

    Umba ponnayo license ekakata salli gewaganna beruwa thread ekak pura goo napu ekane misuse kirilla justify karanna gihin.

    Waha tikak beepan ponz lajja nadda. Tho moratuwe kiyana eka apitath chartar. Nodakin ponnay. eeeya
     
    maharagama123

    Well-known member
  • Nov 4, 2016
    1,173
    708
    113
    Kohomath manufacturing, service markets continuesli fail wei...IT ,BPO Allan idi tika kalaki...
    agriculture karana un Allan idi...

    Banks unath cost, labor force nathi ekath ekka servive wei kiyala hitanna amari.....
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,497
    75,250
    113
    Kohomath manufacturing, service markets continuesli fail wei...IT ,BPO Allan idi tika kalaki...
    agriculture karana un Allan idi...

    Banks unath cost, labor force nathi ekath ekka servive wei kiyala hitanna amari.....
    Lankawe IT unta pita rata unwa aran wadak ne. lankaawa COL adu nisa salary adui. So unt ROI eka wadi. E nisa mehe indan pita ratawalata services dena eka tama IT unta laaba.
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,866
    1
    15,192
    113
    politics mth nemei
    owa yanna patan gatte 2017 idan, Oka kawadahari wena deyak. Lankawe minissunge GDP per capita wedi wenna wenna gewanna ona gana wediwenawa. Kawadahari Bangladesh walinuth yai wena ratakata
     
    • Like
    Reactions: NRTG

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    එහෙමද ෆේල් පොන්නයෝ එතකොට බංග්ලාදේශයෙයි, ලංකාවෙයි ගාමන්ට් ගෑනුන්ට අදාළ වෙන්නෙ වෙන තියරියක්ද.😂😂😂

    පුකේ ටෝක් ඉෂූ කරන ෆේල් පොන්නයන්ගෙ රෙද්ද බිමටම ගලවලා දාලා හෙලුව අතින් වහගන්න ට්‍රයි කරන ගමනුත් පොර ටෝක් දෙන එක අහද්දි ෆුල් ආතල් 😂😂😂🤣🤣🤣🤣
    ඕකට හාමුගේ පුස් ඇට වල්ලේ රහ වැටිලා , මේ දවස් වල පුක ඉරාගෙන වල්ල උරණව 🤭 :ROFLMAO:
     
    Similar threads