Brandix වගේ BOI කොම්පැණි වලට පුළුවන් ආණ්ඩුවෙන් අවසර දීලා තියෙනවාමෙහේ LC ඕපන් නොකර වෙන රටවල් වල තියෙන එකවුන්ට් වලින් පේ කරල ඔහොම ලොකු ඕඩර් දාන්න පුළුවන්ද??.
උන් හොයන ඩොලර් කොහොමත් Deposit වෙන්නේ USA Accounts වල
Brandix වගේ BOI කොම්පැණි වලට පුළුවන් ආණ්ඩුවෙන් අවසර දීලා තියෙනවාමෙහේ LC ඕපන් නොකර වෙන රටවල් වල තියෙන එකවුන්ට් වලින් පේ කරල ඔහොම ලොකු ඕඩර් දාන්න පුළුවන්ද??.
bangaladesh garment wala Rs 24,000 wage monthly gewanne.. temporay unta eetath adui..ඉස්සර අපේ Company එකට ලංකාවෙනුයි ඉන්දියාවෙනුයි Bulk Order එකට Garments ගෙන්නුවේ. ඒත් ඒක ටික ටික නැවතුනා බන්. පස්සේ බංගලාදේශ් වලින් ගෙන්න්න ගත්තා. දැන් 90%ක්ම ගෙන්නන්නේ බංගලාදේශ් වලින් බන්. අනික උන් ගහන Product වල Quality එකත් හොඳයි. වැඩිය ඕන නෑ බන් උඹලා බංගලියෝ බංගලියෝ කිව්වට Nike, Adidas, Under Armour වගේ සුපිරි Brand වල සමහර Garments ගහන්නෙත් බංගලාදේශ් වල.
ලංකාවෙ පඩත්තර සක්කිලි අමණ දේශපාලකයොයි අවස්ථාවාදී කම්මැලි මිට්ටොයි නිසා ආයේ ගොඩ එන්න බැරි වෙන්නම ලංකාවට කෙළ වෙලා ගියා. ආයේ මේ වගේ Company ලංකාවට එන එක බොරු බන්. බංගලියෝ market එක අල්ලලා ඉවරයි. ඉස්සර levi's ගැහුවෙත් ලංකාවේ. ඒවත් අකුලගෙන ගිහින් ඇති මේ වෙනකොට.
උඹලා නොදකින තිත්ත ඇත්ත බන් මේ.
බොරු දාන්න එපා බං.![]()
මෙරට ඇඟලුම් කර්මාන්ත ක්ෂේත්‍රයේ දරුණු කඩා වැටීමක සළකුණු පෙන්නුම්කරමින් මේ වන විට බ්‍රැන්ඩික්ස් සමූහයේ ඇඟලුම් කර්මාන්ත ශාලා 05ක් වසා දමා ඇති අතර ඒවා බංග්ලාදේශයේ ආයෝජනය කර තිබෙන බව වාර්තා වෙයි.
ඒ අනුව ප්‍රධාන කර්මාන්තශාලාව ලෙස කටුනායක පිහිටි කර්මාන්ත ශාලාවත්,වැලිසර,අවිස්සාවේල්ල,රක්වාන සහ හබරාදුව ආයෝජන කලාපවල පිහිටි කර්මාන්ත ශාලා එලෙස ඉවත් කරගෙන තිබේ.
ශ්‍රී ලංකාව තුළ පවතින විදේශ විනිමය අර්බුදය හේතුවෙන් එම කර්මාන්තශාලා වෙත ඇනවුම් නොලැබෙන තත්ත්වයක් මතුවීම හේතුවෙන් මෙලෙස එකී කර්මාන්ත ශාලා වසාදැමීමට සිදුව ඇත.
ශ්‍රී ලංකාවට වඩා පහසුවෙන් බංග්ලාදේශය තුළ එම ව්‍යාපාරික කටයුතු සිදුකිරීමේ පරිසරයක් තිබීමද ඊට තවත් හේතුවක් වී ඇත.
ඒ අනුව මෙරට කර්මාන්ත ශාලා තුළ සේවය කළ පිරිස්වල රැකියා ද අහිමි වී තිබීම බරපතල ප්‍රශ්නයක්ව පවතියි.
ශ්‍රී ලංකාවේ ශ්‍රමිකයින්ට වඩා අඩු වැටුපකට බංග්ලාදේශයෙන් ශ්‍රමිකයින් සපයා ගැනීමට හැකිවීම් මත මෙරට එම ආයතනවල සේවකයින්ට බංග්ලාදේශ කර්මාන්ත ශාලාව සමඟ එක්වීමට තිබෙන ඉඩ ද ඇහිරී තිබේ.
තවද බංග්ලාදේශ ශ්‍රමිකයින්ට කර්මාන්ත ශාලාව විසින් ආහාර සැපයීමක් ද සිදුකිරීමේ අවශ්‍යතාවක් නොමැති වීමද මෙම ආයෝජන බංග්ලාදේශයට යාමට තවත් හේතුවක් සපයා ඇති බව සඳහන්.
කෙසේවෙතත් රටේ පවතින ආර්ථික අර්බුදය විසින් දිනෙන් කර්මාන්ත ක්ෂේත්‍රය කඩා වැටෙමින් තිබෙන අතර ඊයේ දින මේ සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද පාර්ලිමේන්තුවේදී ද ආණ්ඩුවෙන් ප්‍රශ්න කර සිටියේය.
විශේෂයෙන් ඇඟලුම් කර්මාන්තශාලා වැසී යාමත් සමඟ දහස් ගණනින් රැකියා විරහිතභාවයට පත්වීමත් සමඟ සමාජ ආර්ථික වශයෙන් ඇතිවන අර්බුදයන්ට පිළියම් යෙදීමද අසීරු වනු ඇත.
ඔවු.. මාර විනාසයක් වෙන්නේ ගාමන්ට් ටිකත් වෑහිලා හමුදාවට සෙනග ගන්න එකත් නතර වුනාම.. කන්න වෙන්නේ නෑ ගම් වල පවුල් වලට එක්කෝ ස්පා හරි ගණිකා හරි වෑඩ තමා කරන්න වෙන්නේ.. ඕකේ අවසාන ප්‍රතිපලය ජෙප්පන්ට චන්ද වෑඩි වෙන එක කියලා රනිලා දන්නවා ඈති.ලංකාවේ ක්‍රයිසිස් එක පටන්ගත්තේ දැන්
ඔය වැහෙන කොම්පැනි ආදායමෙන් වක්‍රව යැපෙන බිස්නස් පවුල් සේරම හාන්සියි
thawa usd bassanna kiyapan, import band dagena nondi laalta.............![]()
මෙරට ඇඟලුම් කර්මාන්ත ක්ෂේත්‍රයේ දරුණු කඩා වැටීමක සළකුණු පෙන්නුම්කරමින් මේ වන විට බ්‍රැන්ඩික්ස් සමූහයේ ඇඟලුම් කර්මාන්ත ශාලා 05ක් වසා දමා ඇති අතර ඒවා බංග්ලාදේශයේ ආයෝජනය කර තිබෙන බව වාර්තා වෙයි.
ඒ අනුව ප්‍රධාන කර්මාන්තශාලාව ලෙස කටුනායක පිහිටි කර්මාන්ත ශාලාවත්,වැලිසර,අවිස්සාවේල්ල,රක්වාන සහ හබරාදුව ආයෝජන කලාපවල පිහිටි කර්මාන්ත ශාලා එලෙස ඉවත් කරගෙන තිබේ.
ශ්‍රී ලංකාව තුළ පවතින විදේශ විනිමය අර්බුදය හේතුවෙන් එම කර්මාන්තශාලා වෙත ඇනවුම් නොලැබෙන තත්ත්වයක් මතුවීම හේතුවෙන් මෙලෙස එකී කර්මාන්ත ශාලා වසාදැමීමට සිදුව ඇත.
ශ්‍රී ලංකාවට වඩා පහසුවෙන් බංග්ලාදේශය තුළ එම ව්‍යාපාරික කටයුතු සිදුකිරීමේ පරිසරයක් තිබීමද ඊට තවත් හේතුවක් වී ඇත.
ඒ අනුව මෙරට කර්මාන්ත ශාලා තුළ සේවය කළ පිරිස්වල රැකියා ද අහිමි වී තිබීම බරපතල ප්‍රශ්නයක්ව පවතියි.
ශ්‍රී ලංකාවේ ශ්‍රමිකයින්ට වඩා අඩු වැටුපකට බංග්ලාදේශයෙන් ශ්‍රමිකයින් සපයා ගැනීමට හැකිවීම් මත මෙරට එම ආයතනවල සේවකයින්ට බංග්ලාදේශ කර්මාන්ත ශාලාව සමඟ එක්වීමට තිබෙන ඉඩ ද ඇහිරී තිබේ.
තවද බංග්ලාදේශ ශ්‍රමිකයින්ට කර්මාන්ත ශාලාව විසින් ආහාර සැපයීමක් ද සිදුකිරීමේ අවශ්‍යතාවක් නොමැති වීමද මෙම ආයෝජන බංග්ලාදේශයට යාමට තවත් හේතුවක් සපයා ඇති බව සඳහන්.
කෙසේවෙතත් රටේ පවතින ආර්ථික අර්බුදය විසින් දිනෙන් කර්මාන්ත ක්ෂේත්‍රය කඩා වැටෙමින් තිබෙන අතර ඊයේ දින මේ සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද පාර්ලිමේන්තුවේදී ද ආණ්ඩුවෙන් ප්‍රශ්න කර සිටියේය.
විශේෂයෙන් ඇඟලුම් කර්මාන්තශාලා වැසී යාමත් සමඟ දහස් ගණනින් රැකියා විරහිතභාවයට පත්වීමත් සමඟ සමාජ ආර්ථික වශයෙන් ඇතිවන අර්බුදයන්ට පිළියම් යෙදීමද අසීරු වනු ඇත.
මතකද hydramani එක වහනවා කිව්වම මේකේ අනාථයෝ ටික ඒක ජෙප්පන්ගේ පිටේ තියලා කපන්න ගිහින් රෙද්දේ රෙවා ගත්ත හැටි![]()
![]()
![]()
Trigger wela amma taththa mathak karanna kalin oya loku karapu kaali tika kiyawapan. oka tama real hethuwa. Nathuwa orders adu weemawath wena magulak wath newi. Orders adu weema global deyak natuwa lankaawta no orders newi.
hama ratakama cost of living kiyala ekak tiyenawa. US wala indan wada karana ekekge cost of livign eka wadi. Etakota salary eka wadi. Lankawe cost of living adui salary adui. SG gathtoth cost of living wadi salary wadi. Owala percentages gaththoth more or less the same.ඇමරිකාවෙ උන්ව වැඩට නොගෙන උබලව වැඩට ගන්නෙත් ඔය හේතුවටම නේද ටොබයියෝ?![]()
Also electricity.. 23 laks bill is now above 40 laks.. breakfast & lunch prices have also gone up for workersLow cost labor ban. Oya article ekema ekath kiyala athi.
Okun low skill unwa marawala patta profit gannawa. But e profit margin adu weddi (salary wadi karala, facilities deela) unta thanhaawa kick in wela yanna ona wenawa.
hama ratakama cost of living kiyala ekak tiyenawa. US wala indan wada karana ekekge cost of livign eka wadi. Etakota salary eka wadi. Lankawe cost of living adui salary adui. SG gathtoth cost of living wadi salary wadi. Owala percentages gaththoth more or less the same.
Umba wage lankawe fail wechcha ponnayekta terena ekak ne. Umba ausi gihinuth karnane hinga kana eka nisa terumakma ne.
Bangaldesh COL adu athi padi adu wenna.එහෙමද ෆේල් පොන්නයෝ එතකොට බංග්ලාදේශයෙයි, ලංකාවෙයි ගාමන්ට් ගෑනුන්ට අදාළ වෙන්නෙ වෙන තියරියක්ද.
පුකේ ටෝක් ඉෂූ කරන ෆේල් පොන්නයන්ගෙ රෙද්ද බිමටම ගලවලා දාලා හෙලුව අතින් වහගන්න ට්‍රයි කරන ගමනුත් පොර ටෝක් දෙන එක අහද්දි ෆුල් ආතල්![]()
Lankawe IT unta pita rata unwa aran wadak ne. lankaawa COL adu nisa salary adui. So unt ROI eka wadi. E nisa mehe indan pita ratawalata services dena eka tama IT unta laaba.Kohomath manufacturing, service markets continuesli fail wei...IT ,BPO Allan idi tika kalaki...
agriculture karana un Allan idi...
Banks unath cost, labor force nathi ekath ekka servive wei kiyala hitanna amari.....
ඕකට හාමුගේ පුස් ඇට වල්ලේ රහ වැටිලා , මේ දවස් වල පුක ඉරාගෙන වල්ල උරණවඑහෙමද ෆේල් පොන්නයෝ එතකොට බංග්ලාදේශයෙයි, ලංකාවෙයි ගාමන්ට් ගෑනුන්ට අදාළ වෙන්නෙ වෙන තියරියක්ද.
පුකේ ටෝක් ඉෂූ කරන ෆේල් පොන්නයන්ගෙ රෙද්ද බිමටම ගලවලා දාලා හෙලුව අතින් වහගන්න ට්‍රයි කරන ගමනුත් පොර ටෝක් දෙන එක අහද්දි ෆුල් ආතල්![]()