brandix ලංකාවෙන් බංග්ලාදේශයට

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    z_p04-brandix-01.jpg

    මෙරට ඇඟලුම් කර්මාන්ත ක්ෂේත්‍රයේ දරුණු කඩා වැටීමක සළකුණු පෙන්නුම්කරමින් මේ වන විට බ්‍රැන්ඩික්ස් සමූහයේ ඇඟලුම් කර්මාන්ත ශාලා 05ක් වසා දමා ඇති අතර ඒවා බංග්ලාදේශයේ ආයෝජනය කර තිබෙන බව වාර්තා වෙයි.

    ඒ අනුව ප්‍රධාන කර්මාන්තශාලාව ලෙස කටුනායක පිහිටි කර්මාන්ත ශාලාවත්,වැලිසර,අවිස්සාවේල්ල,රක්වාන සහ හබරාදුව ආයෝජන කලාපවල පිහිටි කර්මාන්ත ශාලා එලෙස ඉවත් කරගෙන තිබේ.

    ශ්‍රී ලංකාව තුළ පවතින විදේශ විනිමය අර්බුදය හේතුවෙන් එම කර්මාන්තශාලා වෙත ඇනවුම් නොලැබෙන තත්ත්වයක් මතුවීම හේතුවෙන් මෙලෙස එකී කර්මාන්ත ශාලා වසාදැමීමට සිදුව ඇත.

    ශ්‍රී ලංකාවට වඩා පහසුවෙන් බංග්ලාදේශය තුළ එම ව්‍යාපාරික කටයුතු සිදුකිරීමේ පරිසරයක් තිබීමද ඊට තවත් හේතුවක් වී ඇත.

    ඒ අනුව මෙරට කර්මාන්ත ශාලා තුළ සේවය කළ පිරිස්වල රැකියා ද අහිමි වී තිබීම බරපතල ප්‍රශ්නයක්ව පවතියි.

    ශ්‍රී ලංකාවේ ශ්‍රමිකයින්ට වඩා අඩු වැටුපකට බංග්ලාදේශයෙන් ශ්‍රමිකයින් සපයා ගැනීමට හැකිවීම් මත මෙරට එම ආයතනවල සේවකයින්ට බංග්ලාදේශ කර්මාන්ත ශාලාව සමඟ එක්වීමට තිබෙන ඉඩ ද ඇහිරී තිබේ.

    තවද බංග්ලාදේශ ශ්‍රමිකයින්ට කර්මාන්ත ශාලාව විසින් ආහාර සැපයීමක් ද සිදුකිරීමේ අවශ්‍යතාවක් නොමැති වීමද මෙම ආයෝජන බංග්ලාදේශයට යාමට තවත් හේතුවක් සපයා ඇති බව සඳහන්.

    කෙසේවෙතත් රටේ පවතින ආර්ථික අර්බුදය විසින් දිනෙන් කර්මාන්ත ක්ෂේත්‍රය කඩා වැටෙමින් තිබෙන අතර ඊයේ දින මේ සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද පාර්ලිමේන්තුවේදී ද ආණ්ඩුවෙන් ප්‍රශ්න කර සිටියේය.

    විශේෂයෙන් ඇඟලුම් කර්මාන්තශාලා වැසී යාමත් සමඟ දහස් ගණනින් රැකියා විරහිතභාවයට පත්වීමත් සමඟ සමාජ ආර්ථික වශයෙන් ඇතිවන අර්බුදයන්ට පිළියම් යෙදීමද අසීරු වනු ඇත.
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,575
    10,773
    113
    Nugegoda, Sri Lanka

    Bangaliyo kanneth nathuwa wada wage..
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,497
    75,248
    113
    ශ්‍රී ලංකාවේ ශ්‍රමිකයින්ට වඩා අඩු වැටුපකට බංග්ලාදේශයෙන් ශ්‍රමිකයින් සපයා ගැනීමට හැකිවීම් මත මෙරට එම ආයතනවල සේවකයින්ට බංග්ලාදේශ කර්මාන්ත ශාලාව සමඟ එක්වීමට තිබෙන ඉඩ ද ඇහිරී තිබේ.

    තවද බංග්ලාදේශ ශ්‍රමිකයින්ට කර්මාන්ත ශාලාව විසින් ආහාර සැපයීමක් ද සිදුකිරීමේ අවශ්‍යතාවක් නොමැති වීමද මෙම ආයෝජන බංග්ලාදේශයට යාමට තවත් හේතුවක් සපයා ඇති බව සඳහන්.
    Trigger wela amma taththa mathak karanna kalin oya loku karapu kaali tika kiyawapan. oka tama real hethuwa. Nathuwa orders adu weemawath wena magulak wath newi. Orders adu weema global deyak natuwa lankaawta no orders newi.
     
    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    රටේ දියුණුවට බාධා කරන සියලු දේවල් වැස්සවීමට කටයුතු කළ යුතුයි.. ඉන් පසු හමුදාව යොදවා එහි වැඩ කරගත යුතුයි..
     
    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,046
    4,594
    113
    Ek1.jpg

    Who might be behind this
    JVP තමයි. දැන් සනීප ඇති😀. I was working once in a company that exports tuna to the States. It was very profitable. Jvp formed unions and protested for everything. Even if the SALARY Was delayed due to system issues. They closed down the factory and that whole area people lost their jobs. They then went and got that jvp member of that area because he was the one who started all this.

    its a plan,mas brandix okoma royal.ponilat royal.unta kohomath lankwen yanna ona kama tibbe.
    Stupid comment😆😆😆 you don't take decisions of exiting a market like that. These are million dollars investment. Ranil and ponil නෙවෙයි
    ------ Post added on May 27, 2023 at 10:26 AM
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,189
    17,125
    113
    අැමරිකාවේ, යුරෝපේ අාර්ථිකයට කෙලවුන නිසා ඔය..ලංකාවේ හදපු ඒවා නැතුව බංගලිදේසෙන් ගත්තහම උන්ට කෙලවුන ඵක අඩු වෙනවලු..😬😬
     
    Similar threads