Break into IT industry - Mega Thread

Avishka Indula

Well-known member
  • Jan 6, 2019
    896
    2,262
    113
    25
    Kandy
    Codegen ඒකෙන් program එකක් පටන් අරන් තියෙනවා IIT එකේ degree එකක් කරන ගමන් company ඒකෙත් වැඩ කරන්න පුළුවන්.. degree එක complete කරද්දී අවුරුදු 5ක industry experience ඒකත් හැදිලා..

    කැමති අය apply කරලා බලන්න...විශේෂයෙන් it self study එහෙම කරන කට්ටිය..

    @Avishka Indula @ST.PIERRE @IT kolla

    https://codegen.co.uk/techrookie360
    අයියා මට Codegen එකෙන් email එකක් එවලා!!!!! 🤩 Thank you very much කරපු උදව්වට!!!!! 🤩 මුලින්ම IQ test එකක් තියෙනවලු. දැන් ඒකට practice කරන්න ඕනේ!!! මට මේ කරපු උදව්ව නම් මං කවදාවත් අමතක කරන්නේ නෑ!!!!! Thank you so much again!! 🤩
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,883
    113
    අලුතින් it field එකට එන කෙනෙකුට තියෙන්න ඕනෑම සුදුසුකමක් තමයි කලින් කරපු projects එකක් හෝ කිහිපයක් තියෙන එක..ඒ projects නිකම්ම ආසාවට හදපු ඒවා නොවී කාගෙහරි problem එකකට හදපු එකක් නම් වටිනාකම තවත් වැඩියි ..

    net එකේ බලද්දී මේ විදිහේ projects තියෙන සුපිරි site එකක් හම්බුනා..මේකේ newsletter එකට register වුණා ම සතියට සැරයක් requirements email එකක් එයි ..මේගොල්ලෝ හැම සතියෙම මුල requirement එකක් එවනවා..ඔයාලට තියෙන්නේ weekend වෙද්දී ඒ project එක complete කරලා github දාන්න ..මේකෙන් ඔයාලටවත් එයාලටවත් කිසි මුල්‍ය වාසියක් නම් නෑ ..හැබැයි ඔයාල අතින් සතියකට සැරයක් project එකක් කෙරෙන නිසා මේක ඔයාලගේ ඉස්සරහට ගොඩක් වැදගත් වෙයි ..

    ගිහින් ම බලන්න මෙන්න link එක ..

    https://weeklyproject.club/how/

    Is it too late to start programming? Am I too old? I'm surprised at how many times I get this question. The answer is always that it's never too late (I think the oldest ZTM student we have is in their 80s!).

    I wanted to share these two resources this month that will not only give you advice from programmers with experience, but it also proves the point that it is never too late to get started:

    1. The Forty-Year Programmer
    2. Aging Programmer
    ------ Post added on Oct 2, 2022 at 11:29 AM

    1664771857880.png

    ------ Post added on Oct 3, 2022 at 10:07 AM

    Programming වලට අලුතෙන් එන කෙනෙකුට පටන්ගන්න හොද language එකක් තමයි C.. මේ handbook එකෙන් දවසින් C intermediate level එකට වෙනකන් ඉගෙනගන්න පුළුවන්..
    https://www.freecodecamp.org/news/the-c-beginners-handbook/
    ------ Post added on Oct 11, 2022 at 7:54 AM
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ

    Programming වලට අලුතෙන් එන කෙනෙකුට පටන්ගන්න හොද language එකක් තමයි C.. මේ handbook එකෙන් දවසින් C intermediate level එකට වෙනකන් ඉගෙනගන්න පුළුවන්..
    https://www.freecodecamp.org/news/the-c-beginners-handbook/
    ------ Post added on Oct 11, 2022 at 7:54 AM
    අනිවාර්යෙන්ම C වලින් තමා මමත් පටන් ගත්තේ එත් එක්කම flow chart ටිකකුත් හරියට බලාගත්තා නම් හරි තමා
    දැන් නම් ගොඩාක් අය පටන් ගන්‍නේ python වලින්
     
    • Love
    Reactions: siri_ayya

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,883
    113
    දැන් නම් ගොඩාක් අය පටන් ගන්‍නේ python වලින්
    මුලදීම python වල සැප පහසුවට ඇබ්බැහි වුණාම c++ වගේ ඒවාට හැරෙන්න හරි අමාරුයි..
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,883
    113
    Undergraduates or Freshly Graduates are welcome.
    Basic understanding of WEB APIs.
    Basic knowledge in HTML, CSS, and JavaScript
    Strong interest in learning and implementing new
    technologies.
    Experience with Angular, Bootstrap, SpringBoot, and
    container orchestration are added advantage.
    Code Management experience (Azure / Git Hub etc.)

    Be a part of awsome group!

    Heaven's Code

    #interns #fullsatck #undergraduates #jobs
    #softwareengineer
    311312650_560949586032531_8139710198156734468_n.jpg

    මේක මන් අදුරන අයියා කෙනෙක්ගේ company එකක්.. ඉස්සරත් intern ලට above average ගෙව්වා.. පට්ටම හොඳ dial එකක්.. ඔය කියන දේවල් ගැන basic හරි තියෙනවා නම් apply කරලා බලන්න..

    @ST.PIERRE @Nidarshana_k FYI :)

    Surge global ekenuth me dawaswala intern la gannawa for 80000LKR..:P

    We're looking for engineers at Surge (lots of them!)

    Intern - 80,000 LKR/mo
    Junior Software Engineer - 182,000 - 365,000
    LKR/mo
    Senior Software Engineer - 401,000 - 547,000
    LKR/mo
    Technical Lead - 547,000 - 912,500 LKR/mo
    Software Architect - 912,500 - 1,277,500 LKR/mo

    +Annual performance bonuses

    Apply today: https://surge.global/careers/

    312291102_10225562514082277_3873680852500650718_n.jpg

    ------ Post added on Oct 21, 2022 at 7:46 AM
     
    Last edited:

    මට Commonwealth of Learning එකෙන් Udemy Paid Courses වලට Free Access හම්බුනා. මං ඒ Udemy Certificates ටික ගත්තොත් මට Intern එකකට වගේ Apply කරන්න පුළුවන් වෙයි ද? ඒත් මං Undergraduate කෙනෙක් නම් නෙමෙයි තාම. :-( Intern එකක් සෙට් වුනොත් මට SE Degree එක අවුරුදු හතර පුරාවටම Weekends වල විතරක් කරගන්න පුළුවන් වෙන විදිහට හදාගන්න පුළුවන්. එහෙම Companies වලින් අවුරුදු 4 ක් පුරාවටම Intern කෙනෙක්ව wages ගෙවලා තියාගන්නව ද?
     
    Last edited:
    • Love
    Reactions: siri_ayya

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,883
    113
    මට Commonwealth of Learning එකෙන් Udemy Paid Courses වලට Free Access හම්බුනා. මං ඒ Udemy Certificates ටික ගත්තොත් මට Intern එකකට වගේ Apply කරන්න පුළුවන් වෙයි ද?
    certificates විතරක් බලල job දෙන සිරිතක් නෑ bro..ඔයාගේ skills වලට තමයි job එක/internship එක දෙන්නේ .. udemy වල video ටික බලාගෙන ගියත් certificate එක ගන්න පුළුවන් නේ..මන් recommend කරන්නේ මෙන්න මෙහෙම approach එකක් ..
    1. Udemy course එක බලන ගමන් notes හදාගන්න..
    2. ඒ knowledge එකෙන් practice project එකක් කරන්න.
    3. ඔයාගේ course notes වලින් article එකක් ලියන්න..එතකොට ඒ course එකට access නැති කෙනෙකුට ඔයාගේ article එකෙන් ඉගෙනගන්න පුළුවන්..ඔයාගෙත් writing skills හැදෙනවා..ඔයා ඉගෙනගත්ත කියල prove කරන්නත් පුළුවන්..
    4. ඊටපස්සේ cv එක හදද්දී ඔයාගේ blog link එක, github link එක, projects host කරලා තියෙනවා නම් ඒවායේ link එහෙම දාන්න..
    5. මේ ටික කලාට පස්සේ ඔයාගේ udemy certificate එක linkedin add කරන එක සාධාරණයි :)
    (මමත් udemy schol එක කරනවා මේ දවස්වල..මන් කරන්නෙත් මේ විදිහටමයි :P)
    Intern එකක් සෙට් වුනොත් මට SE Degree එක අවුරුදු හතර පුරාවටම Weekends වල විතරක් කරගන්න පුළුවන් වෙන විදිහට හදාගන්න පුළුවන්. එහෙම Companies වලින් අවුරුදු 4 ක් පුරාවටම Intern කෙනෙක්ව wages ගෙවලා තියාගන්නව ද?
    මාස 6ක්/අවුරුද්දක් විතර intern ඉදල වැඩ හොද නම් associate software engineer / software engineer විදිහට promote කරනවා අනිවාර්යෙන්..සාමාන්යෙන් අවුරුදු ගණන් intern විදිහට තිය ගන්නේ නෑ හොද company එකක් නම්..
     
    Avishka Indula

    Well-known member
  • Jan 6, 2019
    896
    2,262
    113
    25
    Kandy
    certificates විතරක් බලල job දෙන සිරිතක් නෑ bro..ඔයාගේ skills වලට තමයි job එක/internship එක දෙන්නේ .. udemy වල video ටික බලාගෙන ගියත් certificate එක ගන්න පුළුවන් නේ..මන් recommend කරන්නේ මෙන්න මෙහෙම approach එකක් ..
    1. Udemy course එක බලන ගමන් notes හදාගන්න..
    2. ඒ knowledge එකෙන් practice project එකක් කරන්න.
    3. ඔයාගේ course notes වලින් article එකක් ලියන්න..එතකොට ඒ course එකට access නැති කෙනෙකුට ඔයාගේ article එකෙන් ඉගෙනගන්න පුළුවන්..ඔයාගෙත් writing skills හැදෙනවා..ඔයා ඉගෙනගත්ත කියල prove කරන්නත් පුළුවන්..
    4. ඊටපස්සේ cv එක හදද්දී ඔයාගේ blog link එක, github link එක, projects host කරලා තියෙනවා නම් ඒවායේ link එහෙම දාන්න..
    5. මේ ටික කලාට පස්සේ ඔයාගේ udemy certificate එක linkedin add කරන එක සාධාරණයි :)
    (මමත් udemy schol එක කරනවා මේ දවස්වල..මන් කරන්නෙත් මේ විදිහටමයි :P)

    මාස 6ක්/අවුරුද්දක් විතර intern ඉදල වැඩ හොද නම් associate software engineer / software engineer විදිහට promote කරනවා අනිවාර්යෙන්..සාමාන්යෙන් අවුරුදු ගණන් intern විදිහට තිය ගන්නේ නෑ හොද company එකක් නම්..
    Thank you!!! :love2::love2: මං Github Account එකක් නම් Maintain කරන් යනවා. Notes ලියන්නේ Code එකටම යටින් Comments වලින්. මං දැනට ලියපු Code නම් සේරම වගේ Github එකේ Public විදිහට Host කරලා තියෙන්නේ. ඒත් මං Projects විදිහට කරලා තියෙන්නේ Courses වල ඇතුලේ තියෙන Projects විතරයි. (එව්වත් Github එකට දාලා තියෙන්නේ.) දැන් එහෙනම් මං Practice Projects ටිකක් කරලා එව්වා Host කරලා Blog එකක් ලියන්න පටන්ගන්න ඕනේ. ඒත් ඒ ටික කරලා ඉවර වෙද්දී තව මාස තුන හතරක් යයි. තව මාස තුන හතරකින් වුනත් Intern එකකට apply කරන්න පුළුවන් ද? ඒ කාලෙ වෙනකොට Surge Global එකෙන් එහෙම Intern ල ගන්න එක නවත්තලා තියෙයි ද?
     
    • Like
    Reactions: shenat

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    Thank you!!! :love2::love2: මං Github Account එකක් නම් Maintain කරන් යනවා. Notes ලියන්නේ Code එකටම යටින් Comments වලින්. මං දැනට ලියපු Code නම් සේරම වගේ Github එකේ Public විදිහට Host කරලා තියෙන්නේ. ඒත් මං Projects විදිහට කරලා තියෙන්නේ Courses වල ඇතුලේ තියෙන Projects විතරයි. (එව්වත් Github එකට දාලා තියෙන්නේ.) දැන් එහෙනම් මං Practice Projects ටිකක් කරලා එව්වා Host කරලා Blog එකක් ලියන්න පටන්ගන්න ඕනේ. ඒත් ඒ ටික කරලා ඉවර වෙද්දී තව මාස තුන හතරක් යයි. තව මාස තුන හතරකින් වුනත් Intern එකකට apply කරන්න පුළුවන් ද? ඒ කාලෙ වෙනකොට Surge Global එකෙන් එහෙම Intern ල ගන්න එක නවත්තලා තියෙයි ද?
    surge nathath wena company walin gani
     
    • Love
    Reactions: Avishka Indula

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,510
    48,736
    113
    සේදවත්ත
    ආර්ථික අර්බුධය නිසා මොකද මේ හැමෝම IT කරන්න ආවම කුඹුරු කොටන්ම වැල්ඩින් වැඩ හොරු අල්ලන්නේ කවුද
     
    • Haha

    courses වල තියෙන projects විතරක් කරලා හරියන්නේ නෑ bro ..මොකද ඒවල කෙනෙක් ඔයාව guide කරනවා සහ ඔයා තනියම හිතල වැඩ කරන එක ගොඩක් අඩුයි..ඔයාට තියෙන ප්‍රශ්නයකට ඔයාම code කරපු solution එකක් හැදුවම තමයි එක නියම project එකක් වෙන්නේ ..

    surge එකෙන් නොගත්තත් වෙන එකකට හරි join වෙන්න පුළුවන් නේ..next year මුල internship එකක් පටන් ගන්න බලමු ..එතකොට march වල degree එක පටන් ගනිද්දීත් 3 months industry experience තියෙනවා :)
     
    Thank you!! ❤️🤩
     
    Avishka Indula

    Well-known member
  • Jan 6, 2019
    896
    2,262
    113
    25
    Kandy
    @Avishka Indula මල්ලි උඹට personal website එකක් තියෙනවද? උඹලගේ ඉස්කෝලේ එකෙක් හදපු web එකක් මන් අද දැක්කේ linkedin වල..

    https://dilinabandara.github.io/
    තාම නෑ අයියා. ලබන ජනවාරි වලට කලින් Material-UI ඉගෙනගන්න බැරිවුනොත් Reactstrap වලින් වගේ ඉක්මනට Portfolio Website එකක් හදන්න ඉන්නේ. මං A-Level Results එනකන්ම ඉස්සරහට IT කරනවද නැද්ද කියලා හිත හිත දෙපැත්තට වැනි වැනී නෙ හිටියේ. :( Results ආවට පස්සෙ තමයි ඉස්සරහට IT ම කරනවා කියලා තනි තීරයකට ආවේ. දැං ඉතිං මොන ගේමක් දීලා හරි ඉක්මනට ඔය මල්ලි කරලා තියෙනවා වගේ ලස්සන projects ටිකක් කරන්න ඕනේ. මං පොඩ්ඩක් Back-end එක වැඩිපුර Focus කරලා projects ටිකක් කරන්නම් කියලා බැලුවේ. 01/01/2023 තමා target එක.
     
    • Like
    Reactions: siri_ayya

    shenat

    Well-known member
  • May 13, 2007
    57,777
    85,953
    113
    ආශ්චර්යමත් රටක
    ආර්ථික අර්බුධය නිසා මොකද මේ හැමෝම IT කරන්න ආවම කුඹුරු කොටන්ම වැල්ඩින් වැඩ හොරු අල්ලන්නේ කවුද

    එතනට තමයි එන්න ඕන. ඔන්න බලපන් එතකොට වෙන දේ. ඉන්දියාවෙන් මිනිස්සු ගෙන්නන්න දුන්නෙ නැත්තං ඔය අනිත් වැඩ වලටත් ලොකු ගණන් ගනීවි. ඒක හොඳයි. ඒව අඩුකුලේ status එකෙන් උඩට එන්න පටන් ගනියි.
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,883
    113
    Calcey එකෙනුත් 12 month scholarship program එකක් පටන් අරන් තියෙනවා it field ඒකට enter වෙන්න කැමති අයට..වැඩි විස්තර පහළ link එකෙන් බලන්න.. Application deadline නොවැම්බර් 30..

    "...Through a total endowment of LKR 10 million, Calcey Springboard will provide a number of no-strings attached scholarships to deserving students. Awardees will follow a year-long program comprising MOOCs (Massive Open Online Courses) from the world’s best universities, curated by Calcey’s own engineering leaders. Calcey Springboard will fund all verified credentials necessary to mark the completion of every course. Successful graduates will be ready to embark on a career as a software engineer, and are free to seek internships at Calcey or any other organization..."

    https://www.calcey.com/springboard/