අයියා මට Codegen එකෙන් email එකක් එවලා!!!!!Codegen ඒකෙන් program එකක් පටන් අරන් තියෙනවා IIT එකේ degree එකක් කරන ගමන් company ඒකෙත් වැඩ කරන්න පුළුවන්.. degree එක complete කරද්දී අවුරුදු 5ක industry experience ඒකත් හැදිලා..
කැමති අය apply කරලා බලන්න...විශේෂයෙන් it self study එහෙම කරන කට්ටිය..
@Avishka Indula @ST.PIERRE @IT kolla
https://codegen.co.uk/techrookie360
අනිවාර්යෙන්ම C වලින් තමා මමත් පටන් ගත්තේ එත් එක්කම flow chart ටිකකුත් හරියට බලාගත්තා නම් හරි තමා
Programming වලට අලුතෙන් එන කෙනෙකුට පටන්ගන්න හොද language එකක් තමයි C.. මේ handbook එකෙන් දවසින් C intermediate level එකට වෙනකන් ඉගෙනගන්න පුළුවන්..
https://www.freecodecamp.org/news/the-c-beginners-handbook/
------ Post added on Oct 11, 2022 at 7:54 AM
මුලදීම python වල සැප පහසුවට ඇබ්බැහි වුණාම c++ වගේ ඒවාට හැරෙන්න හරි අමාරුයි..දැන් නම් ගොඩාක් අය පටන් ගන්‍නේ python වලින්


මට Commonwealth of Learning එකෙන් Udemy Paid Courses වලට Free Access හම්බුනා. මං ඒ Udemy Certificates ටික ගත්තොත් මට Intern එකකට වගේ Apply කරන්න පුළුවන් වෙයි ද? ඒත් මං Undergraduate කෙනෙක් නම් නෙමෙයි තාම.Undergraduates or Freshly Graduates are welcome.
Basic understanding of WEB APIs.
Basic knowledge in HTML, CSS, and JavaScript
Strong interest in learning and implementing new
technologies.
Experience with Angular, Bootstrap, SpringBoot, and
container orchestration are added advantage.
Code Management experience (Azure / Git Hub etc.)
Be a part of awsome group!
Heaven's Code
#interns #fullsatck #undergraduates #jobs
#softwareengineer
![]()
මේක මන් අදුරන අයියා කෙනෙක්ගේ company එකක්.. ඉස්සරත් intern ලට above average ගෙව්වා.. පට්ටම හොඳ dial එකක්.. ඔය කියන දේවල් ගැන basic හරි තියෙනවා නම් apply කරලා බලන්න..
@ST.PIERRE @Nidarshana_k FYI
Surge global ekenuth me dawaswala intern la gannawa for 80000LKR..
We're looking for engineers at Surge (lots of them!)
Intern - 80,000 LKR/mo
Junior Software Engineer - 182,000 - 365,000
LKR/mo
Senior Software Engineer - 401,000 - 547,000
LKR/mo
Technical Lead - 547,000 - 912,500 LKR/mo
Software Architect - 912,500 - 1,277,500 LKR/mo
+Annual performance bonuses
Apply today: https://surge.global/careers/
![]()
------ Post added on Oct 21, 2022 at 7:46 AM
certificates විතරක් බලල job දෙන සිරිතක් නෑ bro..ඔයාගේ skills වලට තමයි job එක/internship එක දෙන්නේ .. udemy වල video ටික බලාගෙන ගියත් certificate එක ගන්න පුළුවන් නේ..මන් recommend කරන්නේ මෙන්න මෙහෙම approach එකක් ..මට Commonwealth of Learning එකෙන් Udemy Paid Courses වලට Free Access හම්බුනා. මං ඒ Udemy Certificates ටික ගත්තොත් මට Intern එකකට වගේ Apply කරන්න පුළුවන් වෙයි ද?

)මාස 6ක්/අවුරුද්දක් විතර intern ඉදල වැඩ හොද නම් associate software engineer / software engineer විදිහට promote කරනවා අනිවාර්යෙන්..සාමාන්යෙන් අවුරුදු ගණන් intern විදිහට තිය ගන්නේ නෑ හොද company එකක් නම්..Intern එකක් සෙට් වුනොත් මට SE Degree එක අවුරුදු හතර පුරාවටම Weekends වල විතරක් කරගන්න පුළුවන් වෙන විදිහට හදාගන්න පුළුවන්. එහෙම Companies වලින් අවුරුදු 4 ක් පුරාවටම Intern කෙනෙක්ව wages ගෙවලා තියාගන්නව ද?
Thank you!!!certificates විතරක් බලල job දෙන සිරිතක් නෑ bro..ඔයාගේ skills වලට තමයි job එක/internship එක දෙන්නේ .. udemy වල video ටික බලාගෙන ගියත් certificate එක ගන්න පුළුවන් නේ..මන් recommend කරන්නේ මෙන්න මෙහෙම approach එකක් ..
(මමත් udemy schol එක කරනවා මේ දවස්වල..මන් කරන්නෙත් මේ විදිහටමයි
- Udemy course එක බලන ගමන් notes හදාගන්න..
- ඒ knowledge එකෙන් practice project එකක් කරන්න.
- ඔයාගේ course notes වලින් article එකක් ලියන්න..එතකොට ඒ course එකට access නැති කෙනෙකුට ඔයාගේ article එකෙන් ඉගෙනගන්න පුළුවන්..ඔයාගෙත් writing skills හැදෙනවා..ඔයා ඉගෙනගත්ත කියල prove කරන්නත් පුළුවන්..
- ඊටපස්සේ cv එක හදද්දී ඔයාගේ blog link එක, github link එක, projects host කරලා තියෙනවා නම් ඒවායේ link එහෙම දාන්න..
- මේ ටික කලාට පස්සේ ඔයාගේ udemy certificate එක linkedin add කරන එක සාධාරණයි
)
මාස 6ක්/අවුරුද්දක් විතර intern ඉදල වැඩ හොද නම් associate software engineer / software engineer විදිහට promote කරනවා අනිවාර්යෙන්..සාමාන්යෙන් අවුරුදු ගණන් intern විදිහට තිය ගන්නේ නෑ හොද company එකක් නම්..
surge nathath wena company walin ganiThank you!!!මං Github Account එකක් නම් Maintain කරන් යනවා. Notes ලියන්නේ Code එකටම යටින් Comments වලින්. මං දැනට ලියපු Code නම් සේරම වගේ Github එකේ Public විදිහට Host කරලා තියෙන්නේ. ඒත් මං Projects විදිහට කරලා තියෙන්නේ Courses වල ඇතුලේ තියෙන Projects විතරයි. (එව්වත් Github එකට දාලා තියෙන්නේ.) දැන් එහෙනම් මං Practice Projects ටිකක් කරලා එව්වා Host කරලා Blog එකක් ලියන්න පටන්ගන්න ඕනේ. ඒත් ඒ ටික කරලා ඉවර වෙද්දී තව මාස තුන හතරක් යයි. තව මාස තුන හතරකින් වුනත් Intern එකකට apply කරන්න පුළුවන් ද? ඒ කාලෙ වෙනකොට Surge Global එකෙන් එහෙම Intern ල ගන්න එක නවත්තලා තියෙයි ද?
courses වල තියෙන projects විතරක් කරලා හරියන්නේ නෑ bro ..මොකද ඒවල කෙනෙක් ඔයාව guide කරනවා සහ ඔයා තනියම හිතල වැඩ කරන එක ගොඩක් අඩුයි..ඔයාට තියෙන ප්‍රශ්නයකට ඔයාම code කරපු solution එකක් හැදුවම තමයි එක නියම project එකක් වෙන්නේ ..Thank you!!!මං Github Account එකක් නම් Maintain කරන් යනවා. Notes ලියන්නේ Code එකටම යටින් Comments වලින්. මං දැනට ලියපු Code නම් සේරම වගේ Github එකේ Public විදිහට Host කරලා තියෙන්නේ. ඒත් මං Projects විදිහට කරලා තියෙන්නේ Courses වල ඇතුලේ තියෙන Projects විතරයි. (එව්වත් Github එකට දාලා තියෙන්නේ.) දැන් එහෙනම් මං Practice Projects ටිකක් කරලා එව්වා Host කරලා Blog එකක් ලියන්න පටන්ගන්න ඕනේ. ඒත් ඒ ටික කරලා ඉවර වෙද්දී තව මාස තුන හතරක් යයි. තව මාස තුන හතරකින් වුනත් Intern එකකට apply කරන්න පුළුවන් ද? ඒ කාලෙ වෙනකොට Surge Global එකෙන් එහෙම Intern ල ගන්න එක නවත්තලා තියෙයි ද?

surge nathath wena company walin gani
Thank you!!courses වල තියෙන projects විතරක් කරලා හරියන්නේ නෑ bro ..මොකද ඒවල කෙනෙක් ඔයාව guide කරනවා සහ ඔයා තනියම හිතල වැඩ කරන එක ගොඩක් අඩුයි..ඔයාට තියෙන ප්‍රශ්නයකට ඔයාම code කරපු solution එකක් හැදුවම තමයි එක නියම project එකක් වෙන්නේ ..
surge එකෙන් නොගත්තත් වෙන එකකට හරි join වෙන්න පුළුවන් නේ..next year මුල internship එකක් පටන් ගන්න බලමු ..එතකොට march වල degree එක පටන් ගනිද්දීත් 3 months industry experience තියෙනවා![]()
තාම නෑ අයියා. ලබන ජනවාරි වලට කලින් Material-UI ඉගෙනගන්න බැරිවුනොත් Reactstrap වලින් වගේ ඉක්මනට Portfolio Website එකක් හදන්න ඉන්නේ. මං A-Level Results එනකන්ම ඉස්සරහට IT කරනවද නැද්ද කියලා හිත හිත දෙපැත්තට වැනි වැනී නෙ හිටියේ.@Avishka Indula මල්ලි උඹට personal website එකක් තියෙනවද? උඹලගේ ඉස්කෝලේ එකෙක් හදපු web එකක් මන් අද දැක්කේ linkedin වල..
https://dilinabandara.github.io/
Results ආවට පස්සෙ තමයි ඉස්සරහට IT ම කරනවා කියලා තනි තීරයකට ආවේ. දැං ඉතිං මොන ගේමක් දීලා හරි ඉක්මනට ඔය මල්ලි කරලා තියෙනවා වගේ ලස්සන projects ටිකක් කරන්න ඕනේ. මං පොඩ්ඩක් Back-end එක වැඩිපුර Focus කරලා projects ටිකක් කරන්නම් කියලා බැලුවේ. 01/01/2023 තමා target එක.ආර්ථික අර්බුධය නිසා මොකද මේ හැමෝම IT කරන්න ආවම කුඹුරු කොටන්ම වැල්ඩින් වැඩ හොරු අල්ලන්නේ කවුද