umbala wage mada balakaye 1600ye eun ekka katha karala wadakna man kiyala tiyana de aya kiywala enna etha kota terei.
JABOK. (ammapa aththa katha karanawata kawruhari mata 1600 k denawanam mama epa kiyanna. )

මෛත්‍රීපාල කියන්නෙ මෝඩයෙක් නෙමෙයි. මිනිහ හැම දෙයක්ම හොදට හිතල බලල වැඩ කරන්නේ. මිනිහට කොහොමත් සංධාන ආණ්ඩුවක් ඕන නෑ. මොකද ඒක මිනිහගෙ පැත්තෙන් භයානකයි. ඒ වගේම තමයි මිනිහට වැඩි බලයක් තියෙන UNP ආණ්ඩුවක් ඕනත් නෑ. මොකද 2/3 පැහැදිලිව තියෙන UNP ආණ්ඩුවක් මිනිහට කොන්ට්‍රොල් කරන්න බෑ. මිනිහට ඕන UNP බහුතරය තියෙන ආසන 125ක වගෙ ආණ්ඩුවක්. එතකොට රිස්ක් එකක් නෑ මිනිහට කොහොමත්.
කවදාවත් අගමැතිකම මහින්දට හෝ මහින්ද වාදීන්ට යවන්නේ නෑ. වැදගක් අමාත්‍යාංශයක්වත් ඒ පැත්තට යවන්නේ නෑ. රනිල්ව අගමැති කරන්නේ උට ඇති ආදරේකට නෙමෙයි. ඌගෙන් රිස්ක් එකක් නෑ කොහොමත්. UNP මේ පාර දින්න කියන්නෙ තව අවුරුදු 5ක් යනකොට මොන දේ කලත් ඊගාව ජනාධිපතිවරනය හෝ මහ මැතිවරණය පරදිනවා. එතකොට ආයෙමත් ජනාධිපති එන්නෙ නිදහස් පක්ෂයෙන් වගේම තනි පක්ෂෙකට ආණ්ඩු බලය මලාට එන්නෙ නෑ. ඔතනදි හැමදාම දිනන්නේ බන් විධායක ජනාධිපති.![]()
hikkzzzz uba chamal gana dannawa nam ohoma kiyanne nahe pute... api nodanna monara thanna kiuwalu![]()

danwath oya salli ekatu karapan ban umblata 18en passe job eka nathiwenawa UNP eka paradinawa monawa karath umba mona aththada katha kare.
umbala 8 wenida dinawauwe MY3ne ranilwa neweine itawada SLPF eke nayakaya kuda?.

වැදගත් මෙච්චරයි 113ක් ගත්තොත් කොහොමත් upfa අඩුවෙන් ගත්තත් upfa![]()
sorry wennama aye shot eka deela neda. maru. paw appa byyange sihina iwarai

hikkzzzz uba chamal gana dannawa nam ohoma kiyanne nahe pute... api nodanna monara thanna kiuwalu![]()
වැදගත් මෙච්චරයි 113ක් ගත්තොත් කොහොමත් upfa අඩුවෙන් ගත්තත් upfa![]()
toyyo tama letter eka hariyata kiyawala ne ekai oa kegahanne 
danwath oya salli ekatu karapan ban umblata 18en passe job eka nathiwenawa UNP eka paradinawa monawa karath umba mona aththada katha kare.
umbala 8 wenida dinawauwe MY3ne ranilwa neweine itawada SLPF eke nayakaya kuda?.
![]()
යකෝ විධායක ජනාධිපති වෙච්චි එකාගෙ අදෝනාවක හැටි. මූ රටේ නායකකමට නුසුදුසු බව නැවතත් ඔප්පුකලා. කලින් පාර විශේෂ ප්‍රකාශයක් කරනවා කියල රුන්නා. තාමත් ගූගද එනවා.ඒ ගද යන්නත් කලින් ආයිත් බඩගහල ඇරියා නේද පඩ වැලකුත් එක්කම.මේ යකා මොන හිකනලෙක්ද කියල හිතෙනවා.යකෝ පක්ෂෙ කඩාගෙන ගිහිල්ල සේරම පාවාදීල යූඑන්පී ෆොනිලට සර් සර් කිය කිය ඉදල සමස්ථ සිංහල ජාතියම පාවාදීල කොටිත් එක්ක ගිවිසුම් ගහල සිංහල කොල්ලො ජීවිත පූජා කරල ආරක්ෂා කරපු රට ටිටෙක් ටික කොටියටයි හම්බයටයි ලියල දෙන්න එකග උනා. ඒ මදිවට දැක් කියනවා ජාතිවාදය අවුස්සනවා කියල. මූ සිංහලයෙක්ද කියල සැකයි. කිසිම රටක මහා ජාතියට රිද්දල වෙනස් කම් කරල ඒ රටේ සාමය ආරක්ෂා කරන්න බෑ.නිදහස් පක්ෂය විනාශ කලේ මහින්ද නෙමෙයි සිරිහුටං කියන එක කවුරැත් දන්නවා.අපිට ඔය පක්ෂ වලින් වැඩක් නෑ.අපිට ඕන රටට හිතැති නායකයෙක්.මම සිංහල බෞද්ධයෙක් කියල කට ඇරල ප්රරසිද්දියේ කියන්න පුලුවන් නායකයෙක්.මහින්ද ඒක ප්රයසිද්ධියේ කීපවතාවක්ම කියල තියෙනවා.මේ හුටං කිසිම වෙලාවක මම සිංහලයෙක් කියල කියල තියෙනවාද මන්ද.මු බයයි හම්බ ඡන්ද නැතිවෙයි කියල. ලියුම් ලිය ලිය ඉන්නෙ නැතිව ඒක කෙලින් කියපන්කො කොන්ද කෙලින් තියාගෙන. නාහෙන් අඩනවා හොටු පෙරාගෙන.