Breaking සයිටම්_ප්‍රධානියා පොලිස් භාරයට
මාළඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ ප්‍රධාන විධාකය නිලධාරී සමිර සේනාරත්නට වෙඩි තැබිමේ සිද්ධිය ඔහු විසින්ම සැළසුම් කළ එකක් බව අනාවරණ වී තිබෙනවා.
පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පැවසුවේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ පොලිස් කණ්ඩායමක් ඔහුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කර ඇති බවයි.
ඒ ඔහු පොලිස් භාරයට ගැනීමෙන් අනතුරුවයි.
වෙඩි තැබීමට සම්බන්ධ බව කියන පුද්ගලයන් දෙනෙකෙකු ද හඳුනාගෙන තිබෙනවා.
ඒ අතර ප්‍රාදේශිය දේශපාලඥයෙකුද සිටින බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත් ඔවුන් මේ වන විට ප්‍රදේශයෙන් පළා ගොස් තිබෙනවා. සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට විමර්ශන කි‍්‍රයාත්මකයි.
neth fm news
සයිටම් ප්‍රධානියා පොලිස් භාරයට - වෙඩි තැබීමේ සුළමුලත් හෙළි වෙයි