Breaking සයිටම්_ප්‍රධානියා පොලිස් භාරයට

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    Breaking සයිටම්_ප්‍රධානියා පොලිස් භාරයට

    සයිටම් ප්‍රධානියා පොලිස් භාරයට - වෙඩි තැබීමේ සුළමුලත් හෙළි වෙයි

    මාළඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ ප‍්‍රධාන විධාකය නිලධාරී සමිර සේනාරත්නට වෙඩි තැබිමේ සිද්ධිය ඔහු විසින්ම සැළසුම් කළ එකක් බව අනාවරණ වී තිබෙනවා.

    පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පැවසුවේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ පොලිස් කණ්ඩායමක් ඔහුගෙන් දීර්ඝ ලෙස ප‍්‍රශ්න කර ඇති බවයි.

    ඒ ඔහු පොලිස් භාරයට ගැනීමෙන් අනතුරුවයි.

    වෙඩි තැබීමට සම්බන්ධ බව කියන පුද්ගලයන් දෙනෙකෙකු ද හඳුනාගෙන තිබෙනවා.

    ඒ අතර ප‍්‍රාදේශිය දේශපාලඥයෙකුද සිටින බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත් ඔවුන් මේ වන විට ප‍්‍රදේශයෙන් පළා ගොස් තිබෙනවා. සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට විමර්ශන කි‍්‍රයාත්මකයි.

    neth fm news
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City

    කොහොමද ඕක අල්ලන් මේකේ උන් JVP,GOMA එකේ පතුරු ඇරිය හැටි :lol::lol:

    මේකේ ඉන්නේ නෙට් එන්න රුපියල් 50 ඩේටා කාර්ඩ් එකක් දා ගන්න සල්ලි නැහැ,එත් කතාව අනාගතේ ඉපදෙන දරුවා ලක්ෂ 120 දාලා සයිටම් දාන්න :dull::dull:
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    කොහොමද ඕක අල්ලන් මේකේ උන් JVP,GOMA එකේ පතුරු ඇරිය හැටි :lol::lol:

    මේකේ ඉන්නේ නෙට් එන්න රුපියල් 50 ඩේටා කාර්ඩ් එකක් දා ගන්න සල්ලි නැහැ,එත් කතාව අනාගතේ ඉපදෙන දරුවා ලක්ෂ 120 දාලා සයිටම් දාන්න :dull::dull:

    :lol::yes:
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,671
    5,515
    113
    කොහොමද ඕක අල්ලන් මේකේ උන් JVP,GOMA එකේ පතුරු ඇරිය හැටි :lol::lol:

    මේකේ ඉන්නේ නෙට් එන්න රුපියල් 50 ඩේටා කාර්ඩ් එකක් දා ගන්න සල්ලි නැහැ,එත් කතාව අනාගතේ ඉපදෙන දරුවා ලක්ෂ 120 දාලා සයිටම් දාන්න :dull::dull:

    :rofl::rofl::rofl:
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,578
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ඇත්තටම මට දැනුයි තෙරෙන්නේ කිරියේ සයිටම් එකට පක්ෂව කතා කරපු උන් කිව්ව දේවල් ඇත්ත කියලා, උන් පුන පුනාම කිව්වේ උන්ගේ මනස වැඩෙන්නේ සෙමින් කියලානෙ, දැන් කාට කාටත් තෙරෙනවා නේද සයිටම් එකට යන්නේ සහ එකේ ඉන්නෙ සෙමින් මනස වැඩෙන උන් කියලා.:lol:
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    දැන් මේකෙන්ම පේනවා යහපාලන රජයේ විනිවිද භාවය. පොලිසියට නිදහසේ රාජකාරි කරන්න අවස්ථාව උදා කරලා තියනවා. දේශපාලන බලපෑම් නැහැ. ඕක පහුගිය රජය කාලයේ සිද්ද උනානම් මහින්දලා කෙලින්ම පොලිසියට අණ කරනවා පරීක්ෂණ නවත්වන්න කියලා. නැත්නම් අහිංසකයෙක් සිර භාරයට ගන්නවා. නමුත් වර්තමාන රජයේ තත්වය දැන් වෙනස්.