JUST IN: Hong Kong reports its second death from the COVID-19 disease - a 70-year-old man.
▶https://cna.asia/2vHqwYG
▶https://cna.asia/2vHqwYG
කොරෝනා වෛරසය වැළඳුණු චීන කත අද රෝහලෙන් පිටවෙන්න සුදානමින්

ජනාධිපතිතුමනි ඇයව චිනෙට යවන්න
චීනෙට යවනව ද![]()


ඒ මොකටද අපිට තෑන්ක්ස් කරන්නේ?
[
පිස්සුද බන් උන්ගේ production capacity එකට ගේමක් දෙන්න පුළුවන් නම් ඒ ඉන්දියාවට විතරයි. ඒත් ඉන්දියාවේ skilled workers ලා අඩුයි. චීනේ උන් හාදාගෙන තියෙන්නේ. ආයේ market එක නොවැටෙන්න. උදාහරනෙකට phone ගනින් උන්ගේ parts factory ටිකේ ඉදන් final assembly line එක වෙනකම් තියෙන්නේ එකම complex එකේ. හැබයි වෙනස් company. ඉන්දියාව හිර වෙලා තියෙන්නේ උන්ගේ ඒ විදිහට නැති හින්දා. උන් partsචිනෙන් එනකන් බලන් ඉන්න ඕනේ. නැත්නම් හෙන දුර ඉදන් දවස් ගානක් වාහනේක. අනික හැමෝම equipment manufacturers ලා දිනේ factory ඇරලා තියෙන්නේ. බංගලි මැක්සිකෝ කාරයොයි. යුරෝපා වලින් හරි ඉන්දියාවේන් හරි ගෙන්නන්න ඕනේ. එ්ත් ඉන්දියාවේ තියනවානම් විතරයි. නැත්නම් US හරි ජපානයෙන් හරි.
බංගලියො කෙලියෙ ලීකාවෙ ගාමන්ට් ෆැක්ටරි වලට. චීනේ ටෙක් ෆීල්ඩ් එකට ගහන්න බෑ.
අඩේ උඹට පිස්සුද බං ?ඕක අගේට යථාතත්වෙට පත් වෙනව උණක් හැදුන කියල ඔච්චර ලොකු රටක් 0ටම වැටෙන්නෑ බං
![]()

cnn එකේ බන් තිබ්බේ බන් ට්රම්ප් ගේ මොකෙද්ද පුළුවන් ඒවා ආයි ඇමෙරිකාවටත් නැත්නම් මෙසිකෝ වටත් සාකච්චා කරනවා කියල හිටපන් ලින්ක් එක හොයලා දාන්න
[Trump ගෙනත් කට විතරයි බන්. කැනඩාවේ දැම්මොත් අම්බ ගානක් යයි ලේබර් cost එක විතරක්. මැක්සිකෝවල දැම්මොත් උන්ගේ ඔය උවමනාවන්ට හරි යන සැපයුම් අංශයක් නැහැ. අනික ඕනේ කරන දැනුම නැහැ. උන් ගොඩක්ම කෘෂිකර්මික රටක්. ඇමරිකාවේ දැම්මට බර ගානක් ගෙවන්න වෙයි බඩුවකට. ඇමරිකාවේ production economy එක පහුකරලා ගොඩක් කල්. දැන් service economy එකේ ඉන්නේ. අවි ආයුධ ඇරෙන්න. දැන් ඇමරිකාවේ හරි හමන් වාහනයක් වත් හදන්නේ නැහැ.
චීන කාන්තාව කටුනායක ගුවන් තොටින් පිටව යයි
කොරෝනා වෛරසය ආසාදනය වී සිට, අංගොඩ වසංගත රෝග පිළිබඳ රෝහලේ නේවාසික ප්රතිකාර ලබා ගත්, චීන ජාතික කාන්තාව අද (19) සවස යළිත් සිය රට බලා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් ඇත.
ලූඕ යාන් ( Luo Yang ) නැමැති 44 හැවිරිදි ඇය චීනයේ හූබෙයි ප්රාන්තයේ උපත ලත් කාන්තාවකි.
ඇය අද දින සවස 5.35 ට චීනයේ ග්වැන්ෂෝ බලා පිටත්ව ගිය ශ්රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 884 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගියේය.