BREAKING NEWS අද මධයම රාත්‍රියේ සිට ඉන්ධන ලබා දිම සිමා කෙරේ.

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    🔴 BREAKING NEWS
    අද මධයම රාත්‍රියේ සිට ඉන්ධන ලබා දිම සිමා කෙරේ.

    එ අනුව

    බයික් - රු 2000
    ත්‍රිවිල් - රු 3000
    කාර්,වැන් - රු 8000 කට උපරිමයකට ඉන්ධන නිකුත් කෙරේ.
    බස්,වානිජ කටයුතු සදහා අදාල නොවේ.
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,209
    12,742
    113
    38
    🔴 BREAKING NEWS
    අද මධයම රාත්‍රියේ සිට ඉන්ධන ලබා දිම සිමා කෙරේ.

    එ අනුව

    බයික් - රු 2000
    ත්‍රිවිල් - රු 3000
    කාර්,වැන් - රු 8000 කට උපරිමයකට ඉන්ධන නිකුත් කෙරේ.
    බස්,වානිජ කටයුතු සදහා අදාල නොවේ.
    සිමා කරන්න හරි ඉන්ධන වගයක් තියෙනවා ද දන්නේ නෑ උන්ගේ ලග