Breaking news

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ෂෙඩ් වලට බෙදාහැරියට වැඩක් නෑනේ ෂෙඩ් වලින් තෙල් ගහන්නේ නැත්තන්
    එහෙනම් පිටරටවල් වල වගේ තමන්ම තෙල් ගහන සිස්ටම් එකක් හදන්ඩ ඕනේ
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පාන්ඩුව හත්පොලේ ගාගෙන ඉන්නෙ...නිවටයෙක් ජනාධිපතිවෙලා වද *න්නයෙක් අගමැති උනාම ඔහොම තමයි....:dull::dull:
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,647
    20,932
    113
    machan waliyak yana scene ekaklu ne yanne ban army eka bahala ban
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,394
    6,514
    113
    Land of Lions
    ඉතුරු ටිකත්. බෑස්ස නම් ආන්ඩුවහ් පු* ගහගෙන යන්න වෙනවා..... මහින්ද් ලොක්කට රජ මගුල්..... දෑන් ඹබරේ ඔෆ්‍රරොඩ් හිටං කෑරකේනවා වගේ..... මොනව උනත් පොරගේ සේට් ඒක පට්ට ගෙමක් දෙනවා.....
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,960
    1
    8,793
    113
    -~උලක් උඩ-~
    ඇයි බන් ඕක හොස්පිටල් වලත් කරන්න බැරි. වර්ජනේ දවසට හමුදාවෙන් දාලා හොස්පිටල් වල වැඩ කෙරෙව්වනන් හරි. ඔය සර්ජරි බෙහෙත් දෙන එව්වා මෙව්වා..බලන්න තිබ්බා දොස්තරලගෙ ගෑස් බහින හැටි:(
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,888
    10,486
    113
    In the eyes of my girl
    ඇයි බන් ඕක හොස්පිටල් වලත් කරන්න බැරි. වර්ජනේ දවසට හමුදාවෙන් දාලා හොස්පිටල් වල වැඩ කෙරෙව්වනන් හරි. ඔය සර්ජරි බෙහෙත් දෙන එව්වා මෙව්වා..බලන්න තිබ්බා දොස්තරලගෙ ගෑස් බහින හැටි:(

    ඔව් හමුදාව දම්මල ගස්සන්න ඕනේ ඔකුන්ටත් වැඩ කරන බැරි නම් බැහැල පලයන් කියල එලවල දාල රස්සාවල් නැති මිනිස්සු අල්ලල පත් කරන්න ඕන ඔකුන්ගේ ගැස් බහින්න
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,589
    113
    xxx
    කොහොමහරි අපිට දෑන් තෙල් තියෙනවද නෑද්ද:baffled:
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    පාන්ඩුව හත්පොලේ ගාගෙන ඉන්නෙ...නිවටයෙක් ජනාධිපතිවෙලා වද *න්නයෙක් අගමැති උනාම ඔහොම තමයි....:dull::dull:

    Dan uba kiyanne Mahindage kisisma samadayak ne kiyalada me wage warjana walata baba talk denna epa oppu karavan kiyala.. oka kitin kauruth nokiyana rahasak. minihage conspirasy tamai dan itign yatin tamai gema adune ubalata nam mara happy athi Marala hari gannane palan eka tibbe kohamath :rofl: