Breaking news

Janith1994

Member
Jul 31, 2016
2,280
181
0
Answer is philosphical untill the problem becomes yours....way to go buddy

Wurtheeya samithi thienne thamange wurthiyata wena asadarana walata wirudda wenna.

Mun warjanaya karanne rajaye prathipaththi walata wiruddawa. Rajaya kiyanne mahajanathawa ge bahutharaya.

Man kalin kiewwa wage Sil aran ratak palanaya karanna ba. Meka Maithree tath ekai,Ranil tath eakai,Mahinda tath eakai
 
May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
ඉස්සර වර්ජනත් එක්ක මේ දන් අකරණ වර්ජන සසඳන්න යන්න එපා
ඒ වගේම ඉස්සර හම්බුනා වගේ මේ ආණ්ඩුවෙන් හම්බෙයි කියලත් හිතන්න එපා.

තෙල් ටැංකි ටික නිකන් තියන් ඉන්නේ නැතුව වැඩක් ගන්න ආණ්ඩුවට පුළුවන්
එත් එකට ඕන කරන සල්ලි නෑ
ඒ වෙනුවට ඒ වට යොදවන්න ඕන සල්ලි වලින් උන්ට වාහන ගෙන්නනවා දීමනා දෙනවා

අන්තිමට රටේ දේවල් දියුණු කරන්න සල්ලි නෑ කියල අහුවෙන රටකට විකුනනන්වා

IOC එක ෂෙඩ් ටිකත් ගත්තා තෙල් ටැංකි ටිකකුත් ගත්තා
දන් මේපාර ඉතුරු තෙල් ටැංකි ටිකත් ගත්තම උන්ට ලංකාවේ තෙල් වෙළඳපොල තුල ලොකු අදිකරියක් තියෙනවා.
උන්ට දන් ඕනේ ඊලග ෂෙඩ් සෙට් එක විතරයි.

ඒ ඔක්කොටම වඩා උන් අපේ රටේ සල්ලි ඉන්දිය්වට ගෙනියනවා

ටැංකි ටික බදු දෙනවට දෙන්නේ ඒ ලාබය වගේ බොහොම සුළු ප්‍රමාණයක්.

ETCA ආවට පස්සේ ඉන්දියන් එවුන් ෂෙඩ් ටිකට දාල අපේ ඉන්න මිනිස්සු ටිකත් එලියට දායි IOC එකෙන්.

prices එහෙම ලාවට වැඩිකරන් යයි උඹලට තේරෙන්නේ නැතිවට.
උන්ට ඕනේ වෙලාවට

GMOA එකේ strike එකටත් වඩා මේක බලපාන්නේ රටේ වටිනා සම්පතක් නැතිවෙන හින්දා

මීට කලින් වතාවකදී ත්‍රිකුණාමලයේ IOC ටැංකි පරිශ්‍රයට යන්න දීලත් නෑ ඉන්දියාවෙන් order එකක් එනකන්

හතර අතේ බෙදිලා මරගනිය්ව්
පුළුවන් එවුන් රටෙන් පැනල යයි
අනිත් එවුන්ට හුලන් තමා :yes::yes:

ලග නෙමේ දුර හිතහන් ලා :):)
 
Janith1994

Member
Jul 31, 2016
2,280
181
0
patu widiyata hithanna epa ewa kata wath denne nathuwa apima hadalla gahthoth apitamai hoda

Lanka anduwata owa karanna ba. Ekai War eka iwara karapu Mahinda mahaththaya tath oka karanna beri wune. Mahinda denne China ta. Megollo denne India wata. okai wenasa.
 
lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY

    Awurudu 50 withara keleta wehila thiena 2 world war eka kale sudda hadapu thel tanki tika India wata newei Somaliyawata wikkath mokada?

    ට්‍රින්කෝ විතරක් නෙවේ හම්බන්තොටත් විකුනනවා කියලා දන්නේ නැද්ද? ඔක්කොටම කලින් නිවුස් බලපන් :lol:
    ඔව් ඔව් සුද්ද හදපු රේල් පාරත් විකුනමු, තෙල් ටැංකිත් විකුනමු, පාරවල් ටිකත් විකුනමු.2015 ආව දවසේ ඉදන් විකුණනවා ඇරෙන්න වෙන මොනවද කරේ. ආරථික ඔස්තාර් යනු තියෙන දේවල් විකුණන් කෑම හා මහා බැංකුව කොල්ල කෑම වේ.
     
    • Like
    Reactions: dilshanjvc

    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    ඉස්සර වර්ජනත් එක්ක මේ දන් අකරණ වර්ජන සසඳන්න යන්න එපා
    ඒ වගේම ඉස්සර හම්බුනා වගේ මේ ආණ්ඩුවෙන් හම්බෙයි කියලත් හිතන්න එපා.

    තෙල් ටැංකි ටික නිකන් තියන් ඉන්නේ නැතුව වැඩක් ගන්න ආණ්ඩුවට පුළුවන්
    එත් එකට ඕන කරන සල්ලි නෑ
    ඒ වෙනුවට ඒ වට යොදවන්න ඕන සල්ලි වලින් උන්ට වාහන ගෙන්නනවා දීමනා දෙනවා

    අන්තිමට රටේ දේවල් දියුණු කරන්න සල්ලි නෑ කියල අහුවෙන රටකට විකුනනන්වා

    IOC එක ෂෙඩ් ටිකත් ගත්තා තෙල් ටැංකි ටිකකුත් ගත්තා
    දන් මේපාර ඉතුරු තෙල් ටැංකි ටිකත් ගත්තම උන්ට ලංකාවේ තෙල් වෙළඳපොල තුල ලොකු අදිකරියක් තියෙනවා.
    උන්ට දන් ඕනේ ඊලග ෂෙඩ් සෙට් එක විතරයි.

    ඒ ඔක්කොටම වඩා උන් අපේ රටේ සල්ලි ඉන්දිය්වට ගෙනියනවා

    ටැංකි ටික බදු දෙනවට දෙන්නේ ඒ ලාබය වගේ බොහොම සුළු ප්‍රමාණයක්.

    ETCA ආවට පස්සේ ඉන්දියන් එවුන් ෂෙඩ් ටිකට දාල අපේ ඉන්න මිනිස්සු ටිකත් එලියට දායි IOC එකෙන්.

    prices එහෙම ලාවට වැඩිකරන් යයි උඹලට තේරෙන්නේ නැතිවට.
    උන්ට ඕනේ වෙලාවට

    GMOA එකේ strike එකටත් වඩා මේක බලපාන්නේ රටේ වටිනා සම්පතක් නැතිවෙන හින්දා

    මීට කලින් වතාවකදී ත්‍රිකුණාමලයේ IOC ටැංකි පරිශ්‍රයට යන්න දීලත් නෑ ඉන්දියාවෙන් order එකක් එනකන්

    හතර අතේ බෙදිලා මරගනිය්ව්
    පුළුවන් එවුන් රටෙන් පැනල යයි
    අනිත් එවුන්ට හුලන් තමා :yes::yes:

    ලග නෙමේ දුර හිතහන් ලා :):)

    boru kiyanna epa bayiya -50
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    :D ඌ කියන විදිහට තෙල් ටැංකි විකුනන්න නම් පොනිල් වගේ ආර්ථික ඔස්තාර් මොලයක් ඕනෙලු බන්.

    උ රෙදි නැතුව කඩේ යනවා... :rofl::rofl:
     
    • Like
    Reactions: lasankandy

    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    ට්‍රින්කෝ විතරක් නෙවේ හම්බන්තොටත් විකුනනවා කියලා දන්නේ නැද්ද? ඔක්කොටම කලින් නිවුස් බලපන් :lol:
    ඔව් ඔව් සුද්ද හදපු රේල් පාරත් විකුනමු, තෙල් ටැංකිත් විකුනමු, පාරවල් ටිකත් විකුනමු.2015 ආව දවසේ ඉදන් විකුණනවා ඇරෙන්න වෙන මොනවද කරේ. ආරථික ඔස්තාර් යනු තියෙන දේවල් විකුණන් කෑම හා මහා බැංකුව කොල්ල කෑම වේ.

    Lanka we inna kalakani heththa ekka anduwata wiyapara karala laba ganna ba Ranil newei Mahinda hitiyath.

    Railyway,Postal Department,Electricity Board,Air Lanka oya hema ekakma billion ganan walin paduwata duwanne minissunge tax money walin.

    Middle East gihin inna genunge salli walinui, Katunayaka redi mahana genunge salli walinui jeewath wena ratakata Rajaye ayathana pawathwagena yanna kiyala thawa thawa tax gahala mewa pawathwagena gihin wedak na. (Mage mathaya)
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    උ රෙදි නැතුව කඩේ යනවා... :rofl::rofl:

    :yes: ඔව් බන්.. එක නම් ඇත්ත.කඩේ ගියා වගේ නෙවේ අවුරුදු ගානකින් ඔකේ විපාකේ පේනකොට.. 2000 පොනිල් වැරදිලා දිනලා කොටින්ට ඔප්පුවකින්ම ලියලා දුන්නා. මේ සැරේ ඉන්දියාවට ලියලා දෙන්න යනවා.

    ඕක ඉන්දියාවෙන් අරන් ඉවර වෙලා ඊට එක්ටා එකෙන් එයි ඉන්දියන් උන් ෂෙඩ් වල පෙට්රෝල් ගහන්නත්... අපිට හින්දියෙන් තමා තව ටික දවසකින් ෂෙඩ් එකට ගිහින් පෙට්රෝල් ගහන්න කියන්න වෙන්නෙත්...
     
    Super Hot

    Active member
  • Apr 14, 2016
    935
    181
    43
    Dark Side of Hell
    ඉස්සර වර්ජනත් එක්ක මේ දන් අකරණ වර්ජන සසඳන්න යන්න එපා
    ඒ වගේම ඉස්සර හම්බුනා වගේ මේ ආණ්ඩුවෙන් හම්බෙයි කියලත් හිතන්න එපා.

    තෙල් ටැංකි ටික නිකන් තියන් ඉන්නේ නැතුව වැඩක් ගන්න ආණ්ඩුවට පුළුවන්
    එත් එකට ඕන කරන සල්ලි නෑ
    ඒ වෙනුවට ඒ වට යොදවන්න ඕන සල්ලි වලින් උන්ට වාහන ගෙන්නනවා දීමනා දෙනවා

    අන්තිමට රටේ දේවල් දියුණු කරන්න සල්ලි නෑ කියල අහුවෙන රටකට විකුනනන්වා

    IOC එක ෂෙඩ් ටිකත් ගත්තා තෙල් ටැංකි ටිකකුත් ගත්තා
    දන් මේපාර ඉතුරු තෙල් ටැංකි ටිකත් ගත්තම උන්ට ලංකාවේ තෙල් වෙළඳපොල තුල ලොකු අදිකරියක් තියෙනවා.
    උන්ට දන් ඕනේ ඊලග ෂෙඩ් සෙට් එක විතරයි.

    ඒ ඔක්කොටම වඩා උන් අපේ රටේ සල්ලි ඉන්දිය්වට ගෙනියනවා

    ටැංකි ටික බදු දෙනවට දෙන්නේ ඒ ලාබය වගේ බොහොම සුළු ප්‍රමාණයක්.

    ETCA ආවට පස්සේ ඉන්දියන් එවුන් ෂෙඩ් ටිකට දාල අපේ ඉන්න මිනිස්සු ටිකත් එලියට දායි IOC එකෙන්.

    prices එහෙම ලාවට වැඩිකරන් යයි උඹලට තේරෙන්නේ නැතිවට.
    උන්ට ඕනේ වෙලාවට

    GMOA එකේ strike එකටත් වඩා මේක බලපාන්නේ රටේ වටිනා සම්පතක් නැතිවෙන හින්දා

    මීට කලින් වතාවකදී ත්‍රිකුණාමලයේ IOC ටැංකි පරිශ්‍රයට යන්න දීලත් නෑ ඉන්දියාවෙන් order එකක් එනකන්

    හතර අතේ බෙදිලා මරගනිය්ව්
    පුළුවන් එවුන් රටෙන් පැනල යයි
    අනිත් එවුන්ට හුලන් තමා :yes::yes:

    ලග නෙමේ දුර හිතහන් ලා :):)

    aththa kathawa mchn. oka thama wenne. indain un ganta gema denawa ECTA awata passe puka thama ethin apita :angry::sorry:
     
    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    Breaking news 07-26-2017 08:35 AM -100

    kawada bayiyek -100 kapala hitapn tiakak rathui wenna ma kapanakam
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    :yes: ඔව් බන්.. එක නම් ඇත්ත.කඩේ ගියා වගේ නෙවේ අවුරුදු ගානකින් ඔකේ විපාකේ පේනකොට.. 2000 පොනිල් වැරදිලා දිනලා කොටින්ට ඔප්පුවකින්ම ලියලා දුන්නා. මේ සැරේ ඉන්දියාවට ලියලා දෙන්න යනවා.

    ඕක ඉන්දියාවෙන් අරන් ඉවර වෙලා ඊට එක්ටා එකෙන් එයි ඉන්දියන් උන් ෂෙඩ් වල පෙට්රෝල් ගහන්නත්... අපිට හින්දියෙන් තමා තව ටික දවසකින් ෂෙඩ් එකට ගිහින් පෙට්රෝල් ගහන්න කියන්න වෙන්නෙත්...

    ubala iting wanna nati de una wage kiyanna puludama hakiyawak tiyana un ne kalayak koti enawa kwa... dan tawa deal kiyanwa oka iting nawetenne ne. balapan ipdan 2020 Mahinda enakan moda bayyo
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,808
    3,844
    113
    Delaware
    ඉස්සර වර්ජනත් එක්ක මේ දන් අකරණ වර්ජන සසඳන්න යන්න එපා
    ඒ වගේම ඉස්සර හම්බුනා වගේ මේ ආණ්ඩුවෙන් හම්බෙයි කියලත් හිතන්න එපා.

    තෙල් ටැංකි ටික නිකන් තියන් ඉන්නේ නැතුව වැඩක් ගන්න ආණ්ඩුවට පුළුවන්
    එත් එකට ඕන කරන සල්ලි නෑ
    ඒ වෙනුවට ඒ වට යොදවන්න ඕන සල්ලි වලින් උන්ට වාහන ගෙන්නනවා දීමනා දෙනවා

    අන්තිමට රටේ දේවල් දියුණු කරන්න සල්ලි නෑ කියල අහුවෙන රටකට විකුනනන්වා

    IOC එක ෂෙඩ් ටිකත් ගත්තා තෙල් ටැංකි ටිකකුත් ගත්තා
    දන් මේපාර ඉතුරු තෙල් ටැංකි ටිකත් ගත්තම උන්ට ලංකාවේ තෙල් වෙළඳපොල තුල ලොකු අදිකරියක් තියෙනවා.
    උන්ට දන් ඕනේ ඊලග ෂෙඩ් සෙට් එක විතරයි.

    ඒ ඔක්කොටම වඩා උන් අපේ රටේ සල්ලි ඉන්දිය්වට ගෙනියනවා

    ටැංකි ටික බදු දෙනවට දෙන්නේ ඒ ලාබය වගේ බොහොම සුළු ප්‍රමාණයක්.

    ETCA ආවට පස්සේ ඉන්දියන් එවුන් ෂෙඩ් ටිකට දාල අපේ ඉන්න මිනිස්සු ටිකත් එලියට දායි IOC එකෙන්.

    prices එහෙම ලාවට වැඩිකරන් යයි උඹලට තේරෙන්නේ නැතිවට.
    උන්ට ඕනේ වෙලාවට

    GMOA එකේ strike එකටත් වඩා මේක බලපාන්නේ රටේ වටිනා සම්පතක් නැතිවෙන හින්දා

    මීට කලින් වතාවකදී ත්‍රිකුණාමලයේ IOC ටැංකි පරිශ්‍රයට යන්න දීලත් නෑ ඉන්දියාවෙන් order එකක් එනකන්

    හතර අතේ බෙදිලා මරගනිය්ව්
    පුළුවන් එවුන් රටෙන් පැනල යයි
    අනිත් එවුන්ට හුලන් තමා :yes::yes:

    ලග නෙමේ දුර හිතහන් ලා :):)
    :yes::yes::yes:
     
    • Like
    Reactions: Thoppi_Chaminda

    PUKARIS

    Active member
  • Dec 12, 2016
    723
    78
    28
    මේ ප්‍රශ්නෙට හරි විසඳුමක් දෙන්න ඕනෙ. අපේ මිනිස්සු ඉස්සර කිව්වෙ මේ වගේ වැඩවලට ,

    අතීසාරෙට අඹුඩ ගහනව කියල ආයුබොවන්ඩ...:baffled:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    aththa kathawa mchn. oka thama wenne. indain un ganta gema denawa ECTA awata passe puka thama ethin apita :angry::sorry:

    hitan fake tiak hadan awith kapanna baiyage kata wadi -50:angry:
    :D:D

    මට දැනිච්ච විදියට ඕක තමයි බන් වෙන්නේ
    බලහන්කො ඉන්දියන් එවුන්ට කන්න පරාටා රොටි වඩේ හදන්නෙත් උන්ගේම එකෙක් තමා
    එතකොට අනික් ඉන්දියන් උනුත් යන්නේ ලංකාවේ කෑම කඩේකට නෙමේ උන්ගේම කඩේකට.
    ලංකාව ඇතුලේ පෝර වලට ගන්න උන් හැමතනම රීල නම් තියෙයි :rofl::rofl:
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මෙතන ප්‍රේටල් ගහන්න පැය ගානක් හීටියා ඒක නිසා ඔකුන හොද වැඩේ කියන ආත්මාර්ථකාමී මෝඩයන්ට කියන්නේ මේ මිනිස්සු ස්ට්‍රයික් එක කරන්නේ පඩි වැඩි කරගන්න හෝ පෞද්ගලික දෙයකට නෙවෙයි රටේ සම්පත් රැක ගන්න.හම්බන්තෝට තෙල් ටැන්කිවලට සන්ස්ථාවෙන් ලොකුම ටෙන්ඩර් එක දීලා තියෙන කොට ඒක චීනේට දෙන්න යනවා .ට්‍රින්කෝ තෙල් ටැන්කි හදන්න කෝටි 60ක් නෑ කියන එවුන් ගේමක් නැති කෝටි 60වාහන ගෙන්වනවා . සමහරු නෝ එට්කා කියලා ගහගෙනම මේවා හොදයි කියනවනේ .තමන්ගේ ජොබ් එකට කෙලවෙන ඒවට විහරයි විරුද්ද රටට කෙලවුනාට ප්‍රශ්නයක් නෑ. මෙහෙම සෙට් එකකට මෙහෙම ආණ්ඩුවක් ලැබීම ඉතින් පුදුමයක් නෙවෙයි.ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ කිසිම ජනතාවකට තමන්ගේ මටමට නුසුදුසු තරම් හොද පාලකයින් ලැබිම්ම වලක්වන්න තියෙන ක්‍රමය කියලා කවුද කියලා තිබ්බා. (දවසට රුපියල් 1800ට ඇග විකුනන සෙට් එක එක්ක හෝ රට වෙනුවෙන් පොඩි කැපකිරිමක් හෝ කරන්න බැරි රටේ පවට උපන් රටට බරක් වෙලා තියෙන එවුන් එක්ක වාද කරන්න මට කිසිම උවමනාවක් නෑ.)

    ඉස්සර වර්ජනත් එක්ක මේ දන් අකරණ වර්ජන සසඳන්න යන්න එපා
    ඒ වගේම ඉස්සර හම්බුනා වගේ මේ ආණ්ඩුවෙන් හම්බෙයි කියලත් හිතන්න එපා.

    තෙල් ටැංකි ටික නිකන් තියන් ඉන්නේ නැතුව වැඩක් ගන්න ආණ්ඩුවට පුළුවන්
    එත් එකට ඕන කරන සල්ලි නෑ
    ඒ වෙනුවට ඒ වට යොදවන්න ඕන සල්ලි වලින් උන්ට වාහන ගෙන්නනවා දීමනා දෙනවා

    අන්තිමට රටේ දේවල් දියුණු කරන්න සල්ලි නෑ කියල අහුවෙන රටකට විකුනනන්වා

    IOC එක ෂෙඩ් ටිකත් ගත්තා තෙල් ටැංකි ටිකකුත් ගත්තා
    දන් මේපාර ඉතුරු තෙල් ටැංකි ටිකත් ගත්තම උන්ට ලංකාවේ තෙල් වෙළඳපොල තුල ලොකු අදිකරියක් තියෙනවා.
    උන්ට දන් ඕනේ ඊලග ෂෙඩ් සෙට් එක විතරයි.

    ඒ ඔක්කොටම වඩා උන් අපේ රටේ සල්ලි ඉන්දිය්වට ගෙනියනවා

    ටැංකි ටික බදු දෙනවට දෙන්නේ ඒ ලාබය වගේ බොහොම සුළු ප්‍රමාණයක්.

    ETCA ආවට පස්සේ ඉන්දියන් එවුන් ෂෙඩ් ටිකට දාල අපේ ඉන්න මිනිස්සු ටිකත් එලියට දායි IOC එකෙන්.

    prices එහෙම ලාවට වැඩිකරන් යයි උඹලට තේරෙන්නේ නැතිවට.
    උන්ට ඕනේ වෙලාවට

    GMOA එකේ strike එකටත් වඩා මේක බලපාන්නේ රටේ වටිනා සම්පතක් නැතිවෙන හින්දා

    මීට කලින් වතාවකදී ත්‍රිකුණාමලයේ IOC ටැංකි පරිශ්‍රයට යන්න දීලත් නෑ ඉන්දියාවෙන් order එකක් එනකන්

    හතර අතේ බෙදිලා මරගනිය්ව්
    පුළුවන් එවුන් රටෙන් පැනල යයි
    අනිත් එවුන්ට හුලන් තමා :yes::yes:

    ලග නෙමේ දුර හිතහන් ලා :):)

    :yes::yes::yes:
    මේක තේරෙන කිහිපදෙනෙක් හරි ඉදිම සතුටක් මචන්.
    කලින් කලින් අයි.ඕ.සි.එකට ශෙඩ්වලින් 1/3 දීලා භාරත් පෙට්‍රෝලියම් එකට තව 1/3 එකක් දෙන එක ස්ට්‍රයික් කරලා නැවත්තුවේ .අයි.ඕ.සී.එකෙන් ලන්කාවට ගෙනාවේ කෝටි 100කටත් අඩු පොඩි ගානක් .ඒවගේ සිය ගුනයක් උන් මෙලහකටත් ගෙනිගිහිල්ලා තියෙන්නේ. යුද්දේ කාලේ හමුදාවට තෙල් සන්ස්ථාවේන් ණයට තෙල් දුන්නේ .බැරිවෙලාවහ් රනිලාට කලින් ඒක සම්පුර්ණයෙන්ම පෞද්ගලිකරණය කරන්න පුලුවන් වෙලා හිබ්බා නම් යුද්දේ කරන හැටි බලාගන්න තිබ්බා .
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    ubala iting wanna nati de una wage kiyanna puludama hakiyawak tiyana un ne kalayak koti enawa kwa... dan tawa deal kiyanwa oka iting nawetenne ne. balapan ipdan 2020 Mahinda enakan moda bayyo

    පොනිල්ට ලමයි නෑ කීවට මු නම් පොනිල්ගේ කොල්ලෙක් ද කොහෙද?:shocked:

    යකෝ, මහින්ද නෙවේ කවුරු ආවත් ප්‍රශ්නයක් නෑ රටේ දේවල් විකුණන් කන්නේ නැති මනුස්සයෙක්.:yes:

    පොනිල් ආව දවසේ ඉදන් මහින්දට හොරා හොරා කිව මිසක් මොනවද කරේ? :confused:
     
    Last edited: