Breaking news

Gojabisena

Active member
  • Jan 15, 2016
    390
    217
    43
    අනේ බන් අහපු දේට උත්තර දීපල්ලකෝ .. දැන් තෙල් බෙදාහරින්න පටන්ගත්තද ? අතවශ්‍ය සේවාවක් කියන්නේ මොකක්ද?
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    http://newsfirst.lk/sinhala/2017/07/102100/

    Dan moko wenne. Army eken oil denawada ?

    Hoda wade dan arnge gas bahi. Lamainta kanna nathuwa badaginne innakota ei adagena

    මොකෙන් හරි කමක් නෑ තෙල් දෙනවනම් . ගිය පාරත් මාර කට්ටක් කෑවා පැය 5 ක් විතර තෙල් නැතුව අන්තිමට හබරනටම ගියා තෙල් හොයන්න
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    අනේ බන් අහපු දේට උත්තර දීපල්ලකෝ .. දැන් තෙල් බෙදාහරින්න පටන්ගත්තද ? අතවශ්‍ය සේවාවක් කියන්නේ මොකක්ද?

    ඔය මොනවා කිවුවත් තෙල් ෂෙඩ් වලට එනකොට අද රෑ වෙයි කොලබින් පිට ඒවාට
    අත්‍යවශ්‍ය කියන්නේ බන් අත්‍යවශ්‍ය
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    thel sanasthawa kiyanne puduma vidiyata hora kana thanak oka laba labanna hodata pulwuan eith godak yanne eke ekkanage sakku walata. kisima palakayek oka control karanna try kare ne me parawath moakahari deyak wenaanwanam hodai.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    වර්ජනේන කට්ටක් කන්න උනාට මිනිස්සුන්ට, පොනිලා කරන්න යන දේ හෙන විනාශයක් මොනවා උනත්. මෝඩයා වගේ තියෙන හැම දේම විකුනගෙන කන්න යන එක වලක්වන එක හොදයි මොනවා උනත්.
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    වර්ජනේන කට්ටක් කන්න උනාට මිනිස්සුන්ට, පොනිලා කරන්න යන දේ හෙන විනාශයක් මොනවා උනත්. මෝඩයා වගේ තියෙන හැම දේම විකුනගෙන කන්න යන එක වලක්වන එක හොදයි මොනවා උනත්.

    ape ubalath ara horatama tama denna yanne iting kohamda yako ratak dunu wenne. oke tani kara hora guhawak. hora kewata kamak ne kiyana ekane teruma. ubala wage un tama me rata vinsch karanne moda harak:dull: wanse kabal gaga idapan vikunnane natuwa oka lewa kannada
     
    SoraDetuwa

    Member
    May 23, 2017
    109
    34
    0
    අනේ බන් අහපු දේට උත්තර දීපල්ලකෝ .. දැන් තෙල් බෙදාහරින්න පටන්ගත්තද ? අතවශ්‍ය සේවාවක් කියන්නේ මොකක්ද?

    Yep, Townhall Ceypetco seems to be operational :)
     
    • Like
    Reactions: Gojabisena

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    ape ubalath ara horatama tama denna yanne iting kohamda yako ratak dunu wenne. oke tani kara hora guhawak. hora kewata kamak ne kiyana ekane teruma. ubala wage un tama me rata vinsch karanne moda harak:dull: wanse kabal gaga idapan vikunnane natuwa oka lewa kannada

    ඔකේ ඉන්නේ හොරුද නැද්ද කියන එක මට නම් වැඩක් නෑ. රටම බලන් ඉද්දි මහා බැංකුව කොල්ල කාපු පොනිලා බබෙක් වෙන්න ඇති.:angry: ඔක හොර ගුහාවක් වෙන්නේ ඉතින් ඇමතියා හොරා හින්දා නේ. වැඩ කරන උන් තෙල් බිවාද? මෝඩ හරකා වගේ තමන්ගේ වාසිය විතරක් බලන්නේ නැතිව අනාගතේ බලපන්. තෝ වගේ ගොන් මැට්ටෝන්ට ඉතින් පොනිලා මොකක් හරි වික්කොත් අන්න උගේ ආර්ථික ඔස්තාර් බාවේ කියලා හිතෙනවා ඇති.
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591

    :rofl::rofl::rofl: :lol::lol:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ඔකේ ඉන්නේ හොරුද නැද්ද කියන එක මට නම් වැඩක් නෑ. රටම බලන් ඉද්දි මහා බැංකුව කොල්ල කාපු පොනිලා බබෙක් වෙන්න ඇති.:angry: ඔක හොර ගුහාවක් වෙන්නේ ඉතින් ඇමතියා හොරා හින්දා නේ. වැඩ කරන උන් තෙල් බිවාද? මෝඩ හරකා වගේ තමන්ගේ වාසිය විතරක් බලන්නේ නැතිව අනාගතේ බලපන්. තෝ වගේ ගොන් මැට්ටෝන්ට ඉතින් පොනිලා මොකක් හරි වික්කොත් අන්න උගේ ආර්ථික ඔස්තාර් බාවේ කියලා හිතෙනවා ඇති.

    gon bay tarka.. balapan wena de ehenam dan;)
     
    Last edited:

    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    ape ubalath ara horatama tama denna yanne iting kohamda yako ratak dunu wenne. oke tani kara hora guhawak. hora kewata kamak ne kiyana ekane teruma. ubala wage un tama me rata vinsch karanne moda harak:dull: wanse kabal gaga idapan vikunnane natuwa oka lewa kannada

    uba hithuwada oke inna wun thel horakana inda CEYPETCO ekata padu wenne kiyala ane bn :eek:
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,095
    113
    Deniyaya
    ඇයි බන් ඕක හොස්පිටල් වලත් කරන්න බැරි. වර්ජනේ දවසට හමුදාවෙන් දාලා හොස්පිටල් වල වැඩ කෙරෙව්වනන් හරි. ඔය සර්ජරි බෙහෙත් දෙන එව්වා මෙව්වා..බලන්න තිබ්බා දොස්තරලගෙ ගෑස් බහින හැටි:(

    denna thiyenne seratama ohoma shot1. docalata gu bayayi anduwa.
    premadasage kaale wage elawanna ona warjana krana hema ekama..
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    වර්ජනේන කට්ටක් කන්න උනාට මිනිස්සුන්ට, පොනිලා කරන්න යන දේ හෙන විනාශයක් මොනවා උනත්. මෝඩයා වගේ තියෙන හැම දේම විකුනගෙන කන්න යන එක වලක්වන එක හොදයි මොනවා උනත්.

    Awurudu 50 withara keleta wehila thiena 2 world war eka kale sudda hadapu thel tanki tika India wata newei Somaliyawata wikkath mokada?